බඩු තියෙනවා. 10g ක් 50,000ක් වෙනවලු බන්මට තේරෙන විදිහට නාකොටික් එකේ උන් තමයි ගේම ගහලා තියෙන්නෙ. මොකද කුඩ්ඩෝ ඔක්කොම ඇතුලේ හිටියේ. දැන් බඩු නැද්ද මාකට් එකේ?

ඒ මචන් ඉතුරු වෙච්ච ඒවා. බලපන් ටිකක් දවස් යද්දී supply එක නැති වෙනවා.එහෙම නැතු වුනේ නැත්තන් ඉතින් කොහේ හරි හිලක් තමා අයිත්.බඩු තියෙනවා. 10g ක් 50,000ක් වෙනවලු බන්![]()
![]()
![]()
![]()
Supply එක නවතින්න මාස 6 ක් වත් යයි. ලංකාව කූඩු ස්ටොක් කරන මධ්‍යස්ථානයක් . අපිට එන එක නෑවතුවට රට ඇතුළේ බඩු තියෙනවා . ලංකාවට කූඩු එන එක නවත්වන්න මාරමා අමාරුයි යාපනේ මාළු කාරයොත් එක්ක . උන් ඉන්දියන් මුහුදට ගිහිං තමිල් නාඩු බෝට්ටු වලින් කූඩු , බී ඩී කොළ. ගංජා වගේ ඒවා ලංකාව ඇතුලට ගෙනාවාඒ මචන් ඉතුරු වෙච්ච ඒවා. බලපන් ටිකක් දවස් යද්දී supply එක නැති වෙනවා.එහෙම නැතු වුනේ නැත්තන් ඉතින් කොහේ හරි හිලක් තමා අයිත්.
Supply එක නවතින්න මාස 6 ක් වත් යයි. ලංකාව කූඩු ස්ටොක් කරන මධ්‍යස්ථානයක් . අපිට එන එක නෑවතුවට රට ඇතුළේ බඩු තියෙනවා . ලංකාවට කූඩු එන එක නවත්වන්න මාරමා අමාරුයි යාපනේ මාළු කාරයොත් එක්ක . උන් ඉන්දියන් මුහුදට ගිහිං තමිල් නාඩු බෝට්ටු වලින් කූඩු , බී ඩී කොළ. ගංජා වගේ ඒවා ලංකාව ඇතුලට ගෙනාවා
ඒකටත් මොකක් හරි කරමු. GPS වලිනුයි navy එකෙනුයි තමයි වැඩේ.Supply එක නවතින්න මාස 6 ක් වත් යයි. ලංකාව කූඩු ස්ටොක් කරන මධ්‍යස්ථානයක් . අපිට එන එක නෑවතුවට රට ඇතුළේ බඩු තියෙනවා . ලංකාවට කූඩු එන එක නවත්වන්න මාරමා අමාරුයි යාපනේ මාළු කාරයොත් එක්ක . උන් ඉන්දියන් මුහුදට ගිහිං තමිල් නාඩු බෝට්ටු වලින් කූඩු , බී ඩී කොළ. ගංජා වගේ ඒවා ලංකාව ඇතුලට ගෙනාවා
යාපනේ බෝට්ටු වලට GPS දැම්මනම් හරි . ඕකුන් තමා කූඩු කිලෝ ගණන් ලංකාවට අදින්නේ . ඕකුන් ළගදීම ඉන්දියාවෙන් කොරෝනා ගෙනැල්ලා බෝකරනවා යාපනය පුරාමඒකටත් මොකක් හරි කරමු. GPS වලිනුයි navy එකෙනුයි තමයි වැඩේ.
මෙක්සිකෝ usa බෝඩර් එකේ වගේ ලන්කාවෙත්.
මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නැති සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එක @helplesser, @Identity, @Rasthiyadu padanama, @Smartm. ඔන්න බලහන් දැන් ඇවිල්ල කියයි ගෝට සුදු වෑන් දාල මිනි මරනවා කියලඅපි ආණ්ඩුව පතකර ගත්තෙ ඕන්න ඕවට , ගු ඇන් පි කාරයො වගේ තම්බින්ගෙ ලොවල මදිපාඩුවට බෝම්බත් කන්නෙ නැ

මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නැති සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එක @helplesser, @Identity, @Rasthiyadu padanama, @Smartm. ඔන්න බලහන් දැන් ඇවිල්ල කියයි ගෝට සුදු වෑන් දාල මිනි මරනවා කියල![]()
kotiyak kiyanne english walin mokakda ban? Million 1? 10?Masa 3n koti 4k hoyala. lesi ne
මොකෝ බැරි ගෝඨ වගේ නිවට පබයෙක් නැතුව පිලිපීනෙ Rodrigo Duterte වගේ පිට කොන්දක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් ජනපති උන දවසට පුළුවන්.