කළු මිට්ටෝ විත් කුරුමිටි ඇක්සන්ට්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    ඒ කාලේ ඉතින් ෆිල්ම් බලල සින්දු අහල ඇමරිකන් අක්සෙන්ට් ඉගෙනගන්න විදිහක් තිබ්බේ නෑනේ, ඇමරිකාවටම යන්න ඕන ඒකටත්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආතල් කියල හිතුවට මොලේ තියෙන උන් ඕන දේ ගන්නවා.:cool:
    ඔය චැනල් එකත් බලන්න. කමෙන්ට් කරලා අල කරන්න එපා


    අඳුරන එකෙක් සැහෙන ට්‍රය් එකක් දුන්න accent එක ගන්න .ඌ දැන් කතා කරන්නේ රනිල් වගේ. ටොපිය කටේ තියාගෙන
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22