කළු සල්ලිකාරයෝ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    මේ මුන් සුදු කරන්න ඔය ආගමික ස්ථාන වලටනේ පරිත්‍යාග කරන්නේ...
    ඉතිං ඒවගෙන් බදු අය කරොත් නරකද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ මුන් සුදු කරන්න ඔය ආගමික ස්ථාන වලටනේ පරිත්‍යාග කරන්නේ...
    ඉතිං ඒවගෙන් බදු අය කරොත් නරකද?
    ලේසියෙන් කරන්න බෑ ඕක.

    ආගමික ස්ථාන වලට බදු ගහනෝ, {අදාළ ආගමක නම} විනාස කරනෝ කියලා පාරට ඒවි
     
    • Like
    Reactions: mykiriala

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    ලේසියෙන් කරන්න බෑ ඕක.

    ආගමික ස්ථාන වලට බදු ගහනෝ, {අදාළ ආගමක නම} විනාස කරනෝ කියලා පාරට ඒවි
    but realty eka okane, sudda wanthayo wenne nahane ehema hari black money audit wenna ona...
     
    • Like
    Reactions: EdNygma

    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171
    43

    වචන දෙක තුනකින් කියලා ඉවරකරගන්න පුළුවන් දෙයක් මෙච්චර වෙලාවක් ඇද්දේ ඇයි කියලා කල්පනා කරන මම
    images