කළෙහිගුණ උගන්වා නැති ලංකාවේ අධ්‍යාපන ක්‍රමය

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Education Expo අධ්‍යාපන ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දවස් තුනේ තිබ්බා.
    ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල වල සුපිරි පාඨමාලා අරගෙන අතිදක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් අපූරුවට තමන්ගෙ ආයතන වලින් වන සේවය කියලා දුන්නා..
    කටේ දිවේ නොගෑවී
    අර කෝස් එකට ලක්ෂ තිහයි
    මෙඩිසින් වලට මිලියන සීයයි
    ට්‍රාන්සර් වෙනවා නම් අවුරුද්දට ලක්ෂ අසූවයි
    ඇත්තටම අධ්‍යාපනය කොච්චර වටින දෙයක්ද කියලා එයාලා කියලා දෙනවා.
    අපේ රටේ ධනය හා බුද්ධිය අඩුවක් හිරිකිතක් නැතිව විදේශ වලට විකිණෙන හැටි ඛේදජනකයි.

    ඒ අතරෙ වැඩි පාටක් නැති කාමරයක ලංකාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමුන්ගෙ පාඨමාලා ගැන දීර්ඝ විස්තර අරගෙන ඇවිත් හිටියා
    Naita, VTA කෘෂි පාසල් දහස් ගාණකට ඉතා සුළු මුදලකට හෝ නොමිලේම උගන්වන පාඨමාලා මහ ගොඩක්
    ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණයත් රොබොටික්ස් වගේ නවීන තාක්ෂණ ඒ අතර තිබ්බා
    NVQ level එකත් එක්ක වැඩ හයක් විතරක් සමත් සාපෙළ උගතුන්ට රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම රාශියක්.
    පොෂ් නැති සිංහලෙන් ඒවා කියලා දෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉතා දැන උගත් නිලධාරී මණ්ඩලය..ප්‍රසංසනීයයි

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනත් රටකට දෙවැනියි කියලා කියන උගත්‍තු ඒක කියන්නෙ මේ බිමේම හොඳට ඉගෙනගෙන වෙනත් රටක රාජ්‍යයක ලක්ෂෙට කොඩිය දාගෙන ඉවර වෙලා

    ඔවුන්ට මේ රටෙන් උගන්වලා නැත්තෙ කෙළෙහිගුණ විතරයි..
    ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
    අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
    ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලංකාවේ එකෙක්ගෙන් කවදාවත් කෙලෙහි ගුණයක් බලාපොරොත්තු වෙන්න එපා
    උන් ඉස්සෙල්ලම කෙලින්නේ වැඩිපුරම උදවු කරපු එකාට
    රට ඉන්න ලංකාවේ එවුන්ගේ ලග ඔය බලු ගති සෑහෙන්න වැඩියි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
    අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
    ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..

    Ubad liwwr agent

    mamat tech course 2k kara patta watina
    Me katawa nam atta
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
    අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
    ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..

    Ubad liwwr agent

    mamat tech course 2k kara patta watina
    Me katawa nam atta
    Umba koi ratatada agent yanna hithan inne
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණයත් රොබොටික්ස් වගේ නවීන තාක්ෂණ ඒ අතර තිබ්බා
    mewa nawina ewa newei neh ban 1960 witara indala tiyena technologies neh...lankawe koi institute ekeda ugannanne hariiya product ekak hadala eka market karna hati...robotics kiyala Arduino kali tikak amunana ekaki,drone kiyala drone ekak fly karana hati ugannala wadak na neh...consumer good ekak hadana hati kohewath ugannanne na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Education Expo අධ්‍යාපන ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දවස් තුනේ තිබ්බා.
    ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල වල සුපිරි පාඨමාලා අරගෙන අතිදක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් අපූරුවට තමන්ගෙ ආයතන වලින් වන සේවය කියලා දුන්නා..
    කටේ දිවේ නොගෑවී
    අර කෝස් එකට ලක්ෂ තිහයි
    මෙඩිසින් වලට මිලියන සීයයි
    ට්‍රාන්සර් වෙනවා නම් අවුරුද්දට ලක්ෂ අසූවයි
    ඇත්තටම අධ්‍යාපනය කොච්චර වටින දෙයක්ද කියලා එයාලා කියලා දෙනවා.
    අපේ රටේ ධනය හා බුද්ධිය අඩුවක් හිරිකිතක් නැතිව විදේශ වලට විකිණෙන හැටි ඛේදජනකයි.

    ඒ අතරෙ වැඩි පාටක් නැති කාමරයක ලංකාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමුන්ගෙ පාඨමාලා ගැන දීර්ඝ විස්තර අරගෙන ඇවිත් හිටියා
    Naita, VTA කෘෂි පාසල් දහස් ගාණකට ඉතා සුළු මුදලකට හෝ නොමිලේම උගන්වන පාඨමාලා මහ ගොඩක්
    ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණයත් රොබොටික්ස් වගේ නවීන තාක්ෂණ ඒ අතර තිබ්බා
    NVQ level එකත් එක්ක වැඩ හයක් විතරක් සමත් සාපෙළ උගතුන්ට රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම රාශියක්.
    පොෂ් නැති සිංහලෙන් ඒවා කියලා දෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉතා දැන උගත් නිලධාරී මණ්ඩලය..ප්‍රසංසනීයයි

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනත් රටකට දෙවැනියි කියලා කියන උගත්‍තු ඒක කියන්නෙ මේ බිමේම හොඳට ඉගෙනගෙන වෙනත් රටක රාජ්‍යයක ලක්ෂෙට කොඩිය දාගෙන ඉවර වෙලා

    ඔවුන්ට මේ රටෙන් උගන්වලා නැත්තෙ කෙළෙහිගුණ විතරයි..
    ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
    අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
    ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..
    මතකනෙ එක සැරයක් කලෙහිගුණ සලකන්න ගිහින් රටට කෙලවගත්ත හැටි.

    රටේ සල්ලි වලින් ඉගෙන ගත්තා කියලා අඩු පඩියට, තමන්ගෙ ජීවිතේ නාස්ති කරගෙන කලෙහිගුණ සලකන්න ඕනෙ කියන එකම මෝඩ කතාවක්නෙ.

    රටේ සල්ලි ටික හොරා නොකා රටේ දියුණුව වෙනුවෙන් හරියට කළමණාකරණය කරන එක විතරයි වෙන්න ඕනෙ. රට දියුණු වෙද්දි ඒ රැකියා අවස්ථා හැදෙනව
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,984
    113
    kandy
    "රටේ සල්ලි වලින් ඉගෙන ගත්තා කියලා අඩු පඩියට, තමන්ගෙ ජීවිතේ නාස්ති කරගෙන කලෙහිගුණ සලකන්න ඕනෙ කියන එකම මෝඩ කතාවක්නෙ."

    ඒ මදිවට උබලා NVQ කියලා පහත සැලකිලි ලබන්නත් ඕනේ .. එක එකාගේ ආඩම්බර කම් බලන්න උන්ගෙන් කාලා ඇඳලා හිටියා නම් කමක් නෑ .. සල්ලි තියනවා නම් අනිවාර්යෙන් පිටරට ගිහින් ඉගෙන ගන්න..එතකොට මොන රටේ හිටියත් කාටවත් නැමෙන්න ඕනේ නෑ ..
    ඕවා හෑ ලි විතරයි ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලංකාවේ එකෙක්ගෙන් කවදාවත් කෙලෙහි ගුණයක් බලාපොරොත්තු වෙන්න එපා
    උන් ඉස්සෙල්ලම කෙලින්නේ වැඩිපුරම උදවු කරපු එකාට
    රට ඉන්න ලංකාවේ එවුන්ගේ ලග ඔය බලු ගති සෑහෙන්න වැඩියි
    (y)
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,826
    113
    Education Expo අධ්‍යාපන ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දවස් තුනේ තිබ්බා.
    ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල වල සුපිරි පාඨමාලා අරගෙන අතිදක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් අපූරුවට තමන්ගෙ ආයතන වලින් වන සේවය කියලා දුන්නා..
    කටේ දිවේ නොගෑවී
    අර කෝස් එකට ලක්ෂ තිහයි
    මෙඩිසින් වලට මිලියන සීයයි
    ට්‍රාන්සර් වෙනවා නම් අවුරුද්දට ලක්ෂ අසූවයි
    ඇත්තටම අධ්‍යාපනය කොච්චර වටින දෙයක්ද කියලා එයාලා කියලා දෙනවා.
    අපේ රටේ ධනය හා බුද්ධිය අඩුවක් හිරිකිතක් නැතිව විදේශ වලට විකිණෙන හැටි ඛේදජනකයි.

    ඒ අතරෙ වැඩි පාටක් නැති කාමරයක ලංකාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමුන්ගෙ පාඨමාලා ගැන දීර්ඝ විස්තර අරගෙන ඇවිත් හිටියා
    Naita, VTA කෘෂි පාසල් දහස් ගාණකට ඉතා සුළු මුදලකට හෝ නොමිලේම උගන්වන පාඨමාලා මහ ගොඩක්
    ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණයත් රොබොටික්ස් වගේ නවීන තාක්ෂණ ඒ අතර තිබ්බා
    NVQ level එකත් එක්ක වැඩ හයක් විතරක් සමත් සාපෙළ උගතුන්ට රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම රාශියක්.
    පොෂ් නැති සිංහලෙන් ඒවා කියලා දෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉතා දැන උගත් නිලධාරී මණ්ඩලය..ප්‍රසංසනීයයි

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනත් රටකට දෙවැනියි කියලා කියන උගත්‍තු ඒක කියන්නෙ මේ බිමේම හොඳට ඉගෙනගෙන වෙනත් රටක රාජ්‍යයක ලක්ෂෙට කොඩිය දාගෙන ඉවර වෙලා

    ඔවුන්ට මේ රටෙන් උගන්වලා නැත්තෙ කෙළෙහිගුණ විතරයි..
    ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
    අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
    ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..
    Lankawe education eka sarthaka ne ban. Lankawe education eka lankawe job market ekath ekka set ne. Balapan kochara jobless art garduatesla eliyata daanawada kiyala. Technical pathi walin lankaawe kee denktda government uni wala chance tiyenne?

    lankaawe education/jobs/degree kiyanneth kula wage scene ekak tama. Degree natath wadak ne, School eka colombo newinam ekath wadak ne.

    Oya NVQ courses promote karanna onam karnana ona, ewalata job offers tie karana ekai, ewa gana honda marketing tikak karana ekai. Godak un dan kaaley course select karanne job hoyaganna misak igena ganna newine. Ekane oya Caregiver ewata wage gedara janelayakwath arapu nathi kaali yanne :yes: :yes:
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    නිදහස් අධ්‍යාපනේ දුන්නට රටක් විදියට අනික් හැම පැත්තෙන්ම අවුල්. එතකොට මෙහෙම නොවී කොහොම වෙන්නද