කෆීර් දෙකක් ගියා මිට්ටෝ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    රුසියාවට ගහන්න යන්න pre shoot එකක් ද දන්නේ නැහැ.

    පුටින් ට බුදු සරණයි එහෙම නම්.

    හෙළ යක්ක කොල්ලො ගේමට බැස්සා කියන්නේ, මුළු රුසියවම කෑලි කෑලි වලට ඉරාල, හප කරලා, විනාසම කරලා එයි.

    අපි යක්කු බොලව්.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රනිල් පුටින්ට ගේම දෙන්න යන්නේ ...😋
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අද වැලි ගොඩ දාපු සල්ලි වලින් බීට් එකක් ගත්තා සද්දේ මරු නේද බොසා. අවුල් වගේනම් ගලවලා දාන්නම්.
     
    • Haha
    Reactions: 2by2

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එෆ්7 ඒ මොනාද ඒ එහෙම ඒවා නෑ
    චන්දය...මම හොදට ධර්-මය දන්නවා..චන්දය කියන්නෙ මහ නරක දෙයක් චන්දය කියන්නෙ ඇලීම..ඒක නිවනට බාදාවක් එනිසා මින්පස්සෙ චන්ද නෑ..මහ මැතිවරනත් නෑ ජනාධිපතිවරනත් මෙහෙ නෑ කොටින්ම චන්ද කියල දෙයක් මම ඉන්නකම් නෑ..
    Ranil
     
    • Haha
    Reactions: EdNygma and 2by2

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    කෆීර් 2 ක් නෙමෙයි බං ගියේ flights 2 ගොඩක් පහතින් ගියේ මං හිතන්නෙ emergency case එකක් කටුනායක පැත්තට ගියේ
     
    • Like
    Reactions: talkingtom

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113


    මේ තියෙන්නේ හේතුව නිව්ස් එකේ අන්තිම ටික බලපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    ආහ්... කලබල වෙන්න එපා.... ජී.පී.එස් අවුලක් ගිහිල්ල පාර පොඩ්ඩක් වැරදුනා...
    සද්දෙ වැඩිද.... ගත්ත ගමං බීට් එකක් ගැහුවනෙ ඒකයි... සොරි හොඳේ...
    අවුලක් නෑ පොඩ්ඩක් හෙමින් පලයන්. පොඩි උන් ඇහැරෙනවා. 🙄
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උඩයවන එවා නෑ බන්, ඔක්කොම පියාසරකාලය ඉවරවෙලා බිම යන්නේ....
    කලබල වෙන්න එප වෙන මොකොක් හරි.
    රනිල් රාජපක්සේ සුවෙන්.. :lol: :lol: