කෆීර්_හෙලික්ප්ටර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කෆීර්_හෙලික්ප්ටර්

පෙරේදා ඉඳලා නුගේගොඩ හරියේ හැමදාම උදේට හෙලිකොප්ටර් බුරුතු පිටින් පහතින්ම ගමන් කරනවා. ඒමදිවට කෆීර් සහ ඇන්ටනොව් ගුවන් යාන ගොඩාක් පතින් යනවා.

මොකක් හරි රියසල් එකක් ද
 

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මේ දැන් වහලෙ උඩින් ගියා බං.. අද ආවෙ.. බය උනා කියහංකො එක පාරටම