ක්රිකට් දන්නේ නැති හින්දා අහන්නේ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මං දැනට ස්ටේටස් 15 විතර දැක්කා ලොකු led ටීවී එකේ final moment එකත් ෆෝන් එකෙන් record කරලා දාලා. මොකද්ද බං මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. Match එක බලපු නැති එකෙක්ට බලන්නද.. නැත්නම් ටිපිකල් ඔබලට කොහෙන්ද මේවා කියලද කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මං දැනට ස්ටේටස් 15 විතර දැක්කා ලොකු led ටීවී එකේ final moment එකත් ෆෝන් එකෙන් record කරලා දාලා. මොකද්ද බං මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. Match එක බලපු නැති එකෙක්ට බලන්නද.. නැත්නම් ටිපිකල් ඔබලට කොහෙන්ද මේවා කියලද කියන්නේ

    සමහර උන්ට උන්ගෙ ජිවිතේ ලබාගත්ත ඒවා තනියෙන් විඳින්න බෑ. අනිවා ලෝකෙට පෙන්නලා "මේ තියෙන්නේ මගෙ ලොකේ" කියලා කියන්නම ඕන. ඔකුන්ම තමා මොකෙක්හරි මැරුනාම සෙල්ෆියක් එක්ක RIP legend වගේ ඒවා දාන්නේ. සෙල්ෆි නැත්තන් දන්නේ නෑ වගේ ඉන්නවා. ඔකුන්ම තමා හෙන දාර්ශනික caption එක්ක ෆොටෝ දාන්නේ. ඕකුන්ම තමා රග ගිහින් කකුස්සි හෝදන ගමන "අම්මෝ මෙහෙ සැප" කිය කිය ලංකාවෙ ෆොරම් වල වැලලෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මං දැනට ස්ටේටස් 15 විතර දැක්කා ලොකු led ටීවී එකේ final moment එකත් ෆෝන් එකෙන් record කරලා දාලා. මොකද්ද බං මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. Match එක බලපු නැති එකෙක්ට බලන්නද.. නැත්නම් ටිපිකල් ඔබලට කොහෙන්ද මේවා කියලද කියන්නේ
    Owa gana hithala Le kopa karagena wadak na. Facebook, insta deactivate karala dapan. Oluwata mara nidahas.
    Puduma pada sho lokayak.
    Wisheshayenma rata giya unge.
    Ape nam pada sho na kiya kiya pada Shoma danawa
     
    • Like
    Reactions: Solo Rider

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Owa gana hithala Le kopa karagena wadak na. Facebook, insta deactivate karala dapan. Oluwata mara nidahas.
    Puduma pada sho lokayak.
    Wisheshayenma rata giya unge.
    Ape nam pada sho na kiya kiya pada Shoma danawa
    ඔව් බං. ලඟකදි ඉදන් සිංහළු tv රෑ කෑම පිගන් market කරන්න පටන් අරන්
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කක්කි දාන්න ගිහිල්ලත් පොටෝ අරන් දාන එකනි බං. ඕක මොකද්ද ඉතින්
     
    • Haha
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මං දැනට ස්ටේටස් 15 විතර දැක්කා ලොකු led ටීවී එකේ final moment එකත් ෆෝන් එකෙන් record කරලා දාලා. මොකද්ද බං මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. Match එක බලපු නැති එකෙක්ට බලන්නද.. නැත්නම් ටිපිකල් ඔබලට කොහෙන්ද මේවා කියලද කියන්නේ
    ඉත්තෑවා පිනවීමට
     
    • Like
    Reactions: Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔබලට කොහෙන්ද මේවා කියලද කියන්න
    ඔය පෝන් මගුල් නිසා හොදම දේවල් මිස්වෙනවා මිනිස්සුන්ට. මෙහෙ විතරක් නෙමේ දියුනු කියන රටවලත් ඔහොම තමා.
     
    • Like
    Reactions: Solo Rider

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Deadpool බලන්න ගියා එකෙත් එහෙමයි. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆෝන් එක දීක් කරන් ඉන්නවා අරුන් ඉන්න ෆොටෝ ගන්න. වෙත පස්සේ ඒක status දාදා reply බලන එකම්මයි වැඩේ. පට්ට disturbing බන් බලන උන්ට.
     
    • Like
    Reactions: Solo Rider