ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මොන shooting එකේද උබල දැකල තියෙන්නෙ shooters ලා බයෙන් බයෙන් එනව? තුවක්කුවත් අතේ තියෙද්දි මොකෙක්වත් ලගකටවත් එන්නෙ නෑ බන් ඔය වගේ වෙලාවක. උන් ඒක දන්නව.

    උබ පාරෙ යද්දි බයික් එකක ඩබලක් ඇවිල්ල වෙන කාටහරි තියාගෙන ගියොත් උබ උපරිම effort එක දාලා උන්ව කොහොමහරි අල්ලගන්න ට්‍රයි කරනවද නැත්තන් පුලුවන් ඉක්මනට කොහෙ හරි safe තැනකට ගිහින් හැංහෙන එකද කරන්නෙ?

    ------ Post added on Jul 9, 2024 at 3:51 AM
    Ehema newei bn mama kynne. Pathale unta elipita ranganna tharam dan power eka tynwa kyla. Oya sadda mukuth na ekek dennek ellala damma nm. Nathnam ara mahindala kalin iddi STF ehema damma beruwala unge gewal assatama gihin gahuwe. Eeta passe ne un baya wela set pitin ratin panne. 2015 thama aye awe. Oya wage gihin iwara krala danna onee nathnam minissuth pau


    Ehema iwara karaddi pathale kynne ape daruwo kyla haaali liyapu NGO karayo hitiya. Ara female actress kenek inne deepani kyla. Eyath media press waladi kiwwe. E aya thama 2015 my3 ta wada kare.

    Kawru hari awilla mun iwara karala danawanam mama kamathi
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒ උන්ගේම එකෙක් බන්..
    උබ හිතුවද මුන් එක්ක ඉන්න උන් අහිංසක සිල් ගත්ත වගේ උන් කියල... 🥴

    5P65Z7G.jpg
    මූ තමයි ඔත්තුව දීලා තියෙන්නෙ.
    අන්න ටැටූ එකා පිළි අරන් ඌ ප්ලෑන් එකට හවුල් කියලා. ලක්ෂ 10ක් දුන්නා කියලා.
    මොන පල් මෝඩයෙක්ද යකෝ ඌ. දැන් අනික් එවුන් ඌට ඉන්න දෙයිද? ඒ කොහොම වෙතත් අර දරුවෝ ඔක්කොම ඉන්න ඉස්සරහා ශූට් කරන්න දෙනවද?
     
    T 56 neda,
    modern නම් නෑ මචන් ඒත් ලොකු හානියක් කරන්න පුලුවන්. ලේසියෙන් හිර වෙන්නෙ නෑ කියලා තමයි ෆොර්සස් වල අය කියන්නෙ. අනික හරි සරල යාන්ත්‍රනයක්ලු ඇතුලෙ තියෙන්නෙ. හරිම ලේසියෙන් රෙපයාර් කරන්න පුලුවන්ලු. ඒකනිසාලු අපේ ෆෝර්සස් වලට රෙකමන්ඩ් වෙලා තියෙන්නේ.


    T-56 is the licensed copy of iconic AK-47, manufactured by Chinese firearm manufacturer NORINCO.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මුන් වගේ පාතාලකාරයෝ මාට්ටු වුනාම වැඩේ භාර දුන්න එකාගේ නම කියන්නේ නැද්ද. මේ සීන් එකේනම් තත්වෙ වෙනස්නේ වැඩේ භාර දුන්න එකාම වගකීම භාරගන්නවා වගේනේ. හැබැයි මේක පාතාලේ මහ එකාට ඕනේ නිසාම වෙච්ච වැඩක් වෙන්න බෑ. ඌටත් වැඩේ භාර දුන්න එකෙක් ඇති. පියුමිගේ සීන් එක මාට්ටු වේගන එද්දි බය වෙච්ච එකෙක්
     
    • Like
    Reactions: sahan50

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ඒ උන්ගේම එකෙක් බන්..
    උබ හිතුවද මුන් එක්ක ඉන්න උන් අහිංසක සිල් ගත්ත වගේ උන් කියල... 🥴

    5P65Z7G.jpg
    ඇයි මේ එකෙක් අත ගාන්නේ ඒ අස්සේ...
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Type 56 is not a cheap copy of AK47
    It's the Chinese version of AK platform similar to AKM
    Reliability depends on the ammo used

    Boru danna epa
    math ehema lokuwata danne na mchan, mama ahala thinawa lankawata exercise walata ena europe, american soildersla kemathi ak-47 ekatalu t-56 ta wada. t-56 barrel hadanna ganna yakada elath ak47 eka tharam quality na kiyala.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,799
    113
    එකමත් එක රටක
    මූ තමයි ඔත්තුව දීලා තියෙන්නෙ.
    අන්න ටැටූ එකා පිළි අරන් ඌ ප්ලෑන් එකට හවුල් කියලා. ලක්ෂ 10ක් දුන්නා කියලා.
    මොන පල් මෝඩයෙක්ද යකෝ ඌ. දැන් අනික් එවුන් ඌට ඉන්න දෙයිද? ඒ කොහොම වෙතත් අර දරුවෝ ඔක්කොම ඉන්න ඉස්සරහා ශූට් කරන්න දෙනවද?
    ටැටු එකා කියන්නේ වෑන් එකේ අඩාගෙන ආපු මහත එකාද ?
     
    • Like
    Reactions: Honda.putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    T56 modern wenne kohomada ban?

    methana prashne thiyenne me tattoo shop eka wasanthawa kotu karannama set karapu place ekaknam ai un cctv set kale kiyana ekai?
    cctv footage පැහැදිලි මදි නිසා මම දැක්කේ මේ වගේ.
    1720517624047.png
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,532
    8,074
    113
    T56 modern wenne kohomada ban?

    methana prashne thiyenne me tattoo shop eka wasanthawa kotu karannama set karapu place ekaknam ai un cctv set kale kiyana ekai?
    CCTV maybe shop ekath ekkama ena ewa... rent ekatane ganne.. DVR/NVR physical access aththe samaharawita building ownerta

    ekko... wasantha kiyana kena popular dial ekak nisa.. dubai unma kiyanna athi.. api wedi arakshawata bodyguards la 2 dennekuth ewannam kiyala.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    T56 modern wenne kohomada ban?

    methana prashne thiyenne me tattoo shop eka wasanthawa kotu karannama set karapu place ekaknam ai un cctv set kale kiyana ekai?
    මෙතන හරියටම උනේ මොකක්ද කියල දන්නෙ නෑ. මට පේන විදිහටනන් ටැටූ ඩයල් එකට ටැටූ ෂොප් එකක් දාන්න සල්ලි දෙන්නන් කියල ඒකට අරූට ඉන්වයිට් කරන්න කියල කියපු සිද්දියක් තියෙන්නෙ. අරූවත් ගොනාට අන්දල වගේ.

    කොහොම හරි එහෙම නෑ කියල හිතුවත් මේක කරපු උන්ට අරූට වෙඩි තියෙන එක මීඩියා වල යන එක අවශ්‍යතාවයක්. මේවා පලි ගන්න කරන දේවල්නෙ. උණ්ඩ වලත් නම ගහල එවල තියෙන්නෙ ඒකනෙ. වෙඩි තියන හැටි වීඩියෝ මිනිස්සු දකින එකෙන් තමයි පලි ගැනීම වඩාත් සාර්තක වෙන්නෙ.