boru deka thunak dala test karala balamu.Hiru eke un news danneth meke thread balalada mnda. Kalin athuragiriye othanama una case eka un daala tynwa
boru deka thunak dala test karala balamu.Hiru eke un news danneth meke thread balalada mnda. Kalin athuragiriye othanama una case eka un daala tynwa
නෑ බන් වීඩියෝ එක රිවස් play වෙන්නේ![]()
. උන් එලියට යන්න කලින් මෙසේ තියෙන මැගසින් එකක් වගේ ගන්නේ
4m/22m ~= 1/5. Ohoma drugs gahana un innawa nam beriyaLankawe drugs use karana un (ganja nathuwa ) laksha 40 innawalu . Mona boruda meh

මොනාද ඒ වෙපන්ස් බං?මේ උකන්නලට මේ තරම් මෝඩර්න් වෙපන් කොහොන්ද බං?
Alcohol,cigarettes ekka wenna athi drugs kyla common kynna aththeLankawe drugs use karana un (ganja nathuwa ) laksha 40 innawalu . Mona boruda meh
T 56 neda,මොනාද ඒ වෙපන්ස් බං?
ලක්ෂ 69 කුත් කිරිබත් කාල පුපේ අර ගත්තේකිරිබත් බෙරි වෙලා කියල වෙඩි තියනවා නේද
AK-47?T 56 neda,
modern නම් නෑ මචන් ඒත් ලොකු හානියක් කරන්න පුලුවන්. ලේසියෙන් හිර වෙන්නෙ නෑ කියලා තමයි ෆොර්සස් වල අය කියන්නෙ. අනික හරි සරල යාන්ත්රනයක්ලු ඇතුලෙ තියෙන්නෙ. හරිම ලේසියෙන් රෙපයාර් කරන්න පුලුවන්ලු. ඒකනිසාලු අපේ ෆෝර්සස් වලට රෙකමන්ඩ් වෙලා තියෙන්නේ.
ඕකෙම චයිනීස් කොපි එක තමයි t-56. වෙනස හදපු රට සහ කල්පැවැත්ම විතරයි. අනිත් සේරම එකයි.AK-47?
කොයි තරම් පොරක් උනත් නිදහසේ නිදාගන්න, ගමනක් බිමනක් යන්න බැරිනම් වැඩක් නෑ.
කොයි තරම් පොරක් උනත් නිදහසේ නිදාගන්න, ගමනක් බිමනක් යන්න බැරිනම් වැඩක් නෑ.

Properties pennana oni, cash move karanawawa kiyala penna na oni.9mm එකක්වත් ගන්න වෙනවා සිංහලයො මේ යන විදිහටනම්. ලීගලි 9mm එකක් ගත්ත එකෙක් නැද්ද කිරියෙ?
Shop eka athule thibila hambela gun ekak. 9mm revolver ekak kyla thama kynne. Wasanthage wifege handbag eke thibuna ekak9mm එකක්වත් ගන්න වෙනවා සිංහලයො මේ යන විදිහටනම්. ලීගලි 9mm එකක් ගත්ත එකෙක් නැද්ද කිරියෙ?
27+ empty bullets danata hambela. 1st ekata gahana eka eka mag ekak gahala anith eka aye daan load karan ne yanne?ඔව් මුලින්ම තියෙන වීඩියෝ එක රිවස් play වෙන්නෙ.
දෙන්නම ගේන්නෙ මේ වගේ මැගසින් දෙකක්. ඇතුලට යන තැනදි පේනවා.
![]()
මේක තමයි එක්කෙනෙක් මේසෙ උඩ තියලා පැත්ත මාරු කරලා ආයෙත් දාගන්නෙ.