ඔය තියෙන මගුලක් දාපන් බන්ee gaanu kaagahana video eka kaluwo
වට්සැප් ෆොටෝ දියව් දියව්ව්!
------ Post added on Jul 8, 2024 at 3:40 PM
ඔය තියෙන මගුලක් දාපන් බන්ee gaanu kaagahana video eka kaluwo
වට්සැප් ෆොටෝ දියව් දියව්ව්!
------ Post added on Jul 8, 2024 at 3:40 PM
වසන්තගෙ වයිෆ්ගෙ හෑන්ඩ් බෑග් එකේ තිබිලා රිවෝල්වර් එකක් හම්බවෙලා..ඒක රෙජිස්ටර්ඩ් එකක්ද නැද්ද කියල බලනව කියල හවස මීඩ්‍යා බ්‍රීෆ් එකේ කිව්වාඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
කෙහෙල් ගෙඩියක්මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
ow mchan math hithanne mul ekkena 1st mag eka iwara wenakan gahanawa.Shop eka athule thibila hambela gun ekak. 9mm revolver ekak kyla thama kynne. Wasanthage wifege handbag eke thibuna ekak
27+ empty bullets danata hambela. 1st ekata gahana eka eka mag ekak gahala anith eka aye daan load karan ne yanne?
------ Post added on Jul 8, 2024 at 6:14 PM
Ow owow mchan math hithanne mul ekkena 1st mag eka iwara wenakan gahanawa.
ඉදලා. ඌ ඔක්කොටොම කලින් දුවලා කබඩ් එකක් පිටිපස්සේ හැංගිලා කියලා නිවුස් වලට කිව්වේ.මූට බොඩි ගාඩ්ලා එහෙම නැද්ද?
කුඩ්ඩෙක් වගේ නේද ඌ නම්, ශේප් එකේ මාරු වෙලා යනවා නේ එක්තනින්.
me eka mag ekaka pathurom keeyak tiyenavada?ඔව් මුලින්ම තියෙන වීඩියෝ එක රිවස් play වෙන්නෙ.
දෙන්නම ගේන්නෙ මේ වගේ මැගසින් දෙකක්. ඇතුලට යන තැනදි පේනවා.
![]()
මේක තමයි එක්කෙනෙක් මේසෙ උඩ තියලා පැත්ත මාරු කරලා ආයෙත් දාගන්නෙ.
ඒ උන්ගේම එකෙක් බන්..නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න
![]()
මාත් ආවෙ මේක කියන්න. මුලු වීඩියෝ එකම බැලුව හරියට වෙඩි තියන කෑල්ල නෑ අනිත් ඔක්කොම තියෙනව.mona ponnappu kenekda ban e CCTV footages operate karanne. gothaya hariyata eka play karanna danneth naha. rewind kara kara uka denawa
වසන්තගෙ වයිෆ්ගෙ බෑග් එකේ පිස්තෝලයක් තිබිල හම්බෙලාලු නේද?ඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
ow ban , balapanko un enne kisima bayak nathuwane ban. anika awilla kelinma ekama target ekakata aim eka lock karan thama shoot karanne. e kiyanne Rajya anugrahaya athuwa wechcha wadak meka sure shot
Kisima bayaj nathuwa aran awilla eka target ekakata gahuwa kynne sure army
ඕකෙම චයිනීස් කොපි එක තමයි t-56. වෙනස හදපු රට සහ කල්පැවැත්ම විතරයි. අනිත් සේරම එකයි.
හැබැයි ඉතින් ak-47 වෙන්නත් පුලුවන්. රටේ තිබ්බ තත්වෙ උඩ ටt-56 ක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.
කොයි තරම් පොරක් උනත් නිදහසේ නිදාගන්න, ගමනක් බිමනක් යන්න බැරිනම් වැඩක් නෑ.
------ Post added on Jul 8, 2024 at 5:45 PM