ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැඩ ටික ඔක්කොම ඉවර කරන්න තප්පර 40ක් වගේ නේද බන් යන්නේ ? බැස්ස, පඩිපෙළ නැග්ග . සුටු සුටු ගාල තිබ්බ, පඩිපෙළ බැස්ස , නැග්ග , ගියා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සැලුන් එකේ එකා කලින්ම වෙන්න යන වැඩේ දැනගෙන ඉඳල තියෙනව බලපන් වෙඩි තියන්නත් කලින් උගෙ රියැක්ශන් එකයි අනිත් උන්ගෙ රියැක්ශන් එකයි. :eek:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    අඩෙහ්.. මොනවා උනත් සිරාවටම පව් කියලා හිතුනා බන්. කිරිබත් කනගමන් ඉන්නේ. කන එකවත් කා ගන්න උනේ නෑ.. :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    සැලුන් එකේ එකා කලින්ම වෙන්න යන වැඩේ දැනගෙන ඉඳල තියෙනව බලපන් වෙඩි තියන්නත් කලින් උගෙ රියැක්ශන් එකයි අනිත් උන්ගෙ රියැක්ශන් එකයි. :eek:
    අනිවාර්යෙන් ඌ සීන් එක දැනගන ඉදලා තියනවා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    yako kanakota satekutawath gahanna hoda nane. :(
    wedikkaru keeyak ganna athida mekata.
     
    • Like
    Reactions: ruka!

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,322
    21,357
    113
    ලංකාවෙ කැරි නීතිය වුත්තො. කන්‍ට්‍රෑක්ට් එක දීපු එකා හැම ඇන්ගල් එකක්ම බලල සතුටු වෙනව ඇති. 🤨🤨🤨. මුන් මේව රිලීස් කරන හැටි තුච්චයි බන්. 🥶🥶🥶
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,929
    113
    ලංකාවෙ කැරි නීතිය වුත්තො. කන්‍ට්‍රෑක්ට් එක දීපු එකා හැම ඇන්ගල් එකක්ම බලල සතුටු වෙනව ඇති. 🤨🤨🤨. මුන් මේව රිලීස් කරන හැටි තුච්චයි බන්. 🥶🥶🥶
    දීපු එකා ලයිව්ම බලාගන්න ඇති කැමරා වලින්. දෝරට උඩින් තව එකක් තියෙන්නේ ඕනි පොතේ හැටියට හරියටම වසන්තයට ෆෝකස් වෙන්නම.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,715
    11,528
    113
    හඳට කිට්ටුව
    තුන්වෙනි ඇහෙන් කල්පනා කරලා බලපුවාම...

    සමහර විට අර ටැටු කාරය අම්බ ගොනෙකුත් වගේ බන්..

    වෙපන් දික් කරගෙන දොර ගාවට අරුන් ආවමත් තප්පර දෙකක් තුනක් යනවා මුට ඒක ක්ලික් වෙන්න..
    අරුන් තියන්ඩ පටන් ගන්නකොටම තමා මූ කවර් වෙන්නේ..
    ඕනම එකෙක් තුවක්කු අදුනනවනේ බන්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙ කැරි නීතිය වුත්තො. කන්‍ට්‍රෑක්ට් එක දීපු එකා හැම ඇන්ගල් එකක්ම බලල සතුටු වෙනව ඇති. 🤨🤨🤨. මුන් මේව රිලීස් කරන හැටි තුච්චයි බන්. 🥶🥶🥶
    රිලීස් කරන්නෙත් ගේම දීපු උන්. මේවා චැනල් වල දාන්නේ උන්ගේ සපෝට් එකට වෙන්න ඕන.