ක්ලබ් වසන්තව මැරුවේ ඇයි?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ලපයා ජනපති වෙනවා කියන්නේ පාතාල කල්ලි , කුඩ්ඩෝ ,වංචාකාර බිස්නස්කාරයෝ ,හොරු ඔක්කොම විනාසයි.. 🤔 ලපයාට යහතින් ඉන්න දෙන එකක් නෑ දෙයියනේ..:oops: අයියෝ ලපයාට දෙයියන්ගෙම පිහිටයි.. 😭😭
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,233
    113
    FB-IMG-1721018469831.jpg
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,233
    113
    මේ මනුස්සයම කියනවා අනුර කුමාරට ජිවිත තර්ජනයක් තියනවා කියලා කිව්වට අනුරයා පිලිගන්නේ නැහැ කියලා. ඒකෙන්ම තෙරෙනවා ලපයා කියන්නේ කොච්චර මෝඩ යක්කෙක් ද කියලා, එහෙම නැත්නම් හිතන්න වෙන්නේ මූ කියන්නෙ බොරු කියලා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113

    ලපටි රැඩිකල් ලොන්තයෝ හිතන් ඉන්නේ දේශපාලනය කරද්දි නයි වෛරෙන් ඉන්න ඕනා කියලා. මිනිහෙක් එක්ක ෆොටො ගැහුවා කියලා ඉන්න ඔක්කොම එක රොත්තට වැටෙන්නෙ නෑ බන්. එක එක තැන්වල මිනිස්සු මුන ගැහෙනවා. එතනදී උන් ෆොටෝ ගහනවා. ඒක නොර්මල් දෙයක්. දැන් ලපයා මහින්දව මූනට හම්බුනොත් මූනට කෙල ගහලා යනවද? නෑනේ.

    ඕවා තෙරෙන්නෙ නැති හුත්තිගෙ පුතාල එක්කනෙ බන් ලංකාවෙ උන් දේශපාලනය කතා කරන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,890
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට 88/89 මතක් කරවන්නත් ඕන, 88/89 හිටපු රනිල්ව අමතක කරවන්නත් ඕන. අලස් අතගහල තියෙන්නෙ සංකීර්ණ වැඩකට
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සුන්ට 88/89 මතක් කරවන්නත් ඕන, 88/89 හිටපු රනිල්ව අමතක කරවන්නත් ඕන. අලස් අතගහල තියෙන්නෙ සංකීර්ණ වැඩකට
    ඒක තමයි මේ අලුත් ජෙනරේශන් එකට ලයිව් පෙන්නන්න අරන් තියෙන්නේ
     
    • Haha
    Reactions: topkollek