ඔහොම භිෂණයක් හැදුවාම ජන්දේ කල් දාගන්න පුලුවන්..88/89 භීශනය ඡන්දෙට කලින් live පෙන්වීමට
ඒක තමයි මේ අලුත් ජෙනරේශන් එකට ලයිව් පෙන්නන්න අරන් තියෙන්නේමිනිස්සුන්ට 88/89 මතක් කරවන්නත් ඕන, 88/89 හිටපු රනිල්ව අමතක කරවන්නත් ඕන. අලස් අතගහල තියෙන්නෙ සංකීර්ණ වැඩකට