ක්ලාක්ගේ කෙලී

ekboy

Member
Nov 26, 2011
612
116
0
ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ නායක මයිකල් ක්ලාක්ගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ කයිලි බෝල්ඩිය.


ඇය රූපවාහිනී නිවේදිකාවකි. බෝල්ඩි ඕස්ටේ‍්‍රලියානු කාලගුණ තොරතුරු සපයන රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් ලෙස ද සේවය කර තිබේ. ඊට අමතරව ඇය මෝස්තර නිරූපිකාවක් හා නිළියක් ලෙස ද කටයුතු කර ඇත.


බෝල්ඩි 2003 වසරේදී ඕස්ටේ‍්‍රලියානු පිහිනුම් නිරූපන ශිල්පිනිය ලෙස කිරුළු පැලැඳීමට ද සමත් වූවාය. ඇය කී‍්‍රඩා මෝස්තර නිරූපන ශිල්පිනිය ලෙස ද සම්මානයට පාත‍්‍රවී තිබේ.