clarence ge newe karunarathna abeysekara ge putha dileepaක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.ක්ලැරන්ස් රත්නපුරේ යකෝ![]()
උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ"ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා

elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala.clarence ge newe karunarathna abeysekara ge putha dileepa

ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.
මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
මව්බිම අගයන.. එකයි මොරටුකම
උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ"
------ Post added on May 8, 2023 at 11:52 AM
elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala.
------ Post added on May 8, 2023 at 11:53 AM
Clarence ගේ wife ට මුලින්ම හම්බෙලා තියෙන්නේ පුතෙක් එත් හම්බෙච්ච ගමන්ම නැති වෙලා. ඒ ළමයට කියන්න තමා කිරි මුහුද කළඹලා ගෙනා මගේ කුඩා පුතුටයි සින්දුව ලියලා තියෙන්නේ. හැබැයි මුලින් ලීව සින්දුවේ Lyrics නෙමේ ඔය. ළමයා මැරුණු ශෝක් එකට ටික කාලයක් සින්දු ලියන්නේ කියන්නේ නැතුව ඉඳලා තියෙනවා, ඊට පස්සේ තමා ඔය කිරි මුහුද සින්දුව කිවේ,මුල්ම සින්දුවේ Lyrics නම් දන් නෑ හැබැයි පස්සේ edit කරහම Lyrics තමා ඔයපිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.
මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
මව්බිම අගයන.. එකයි මොරටුකම
උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ"
------ Post added on May 8, 2023 at 11:52 AM
elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala.
------ Post added on May 8, 2023 at 11:53 AM
සිංදුවක් තිබුනට ක්ලැරන්ස් මොරටුවේ නෙවෙයි බං. 1943 අගෝස්තු 3 ඉපදිලා තියන්නේ හපුතලේ. පොරගේ තාත්තා වතු වෛද්‍ය කෙනෙක්. හැබැයි තාතතා තරුණ කාලෙම නැති වෙලා. ඊට ප්සේ අම්මා තව කෙනෙක් බැදලා රත්නපුර බටුගෙදර පදිංචියට ඇවිල්ලා තියන්නේ. බලංගොඩ, නුවර පැතිවලත් ඉස්කෝලේ ගිහින් තියනවා.පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.
මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
මව්බිම අගයන.. එකයි මොරටුකම
e Clarencege putha nemei ban sinduwa liyapu kenage putha.ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
රූකාන්තගේ සිංදු වල සමකාලීන්නයන්ගේ සිංදුවල නැති අමුතු වේරියේශන්ස් තියෙනවා.දැන් ඉන්න ක්ලැරන්ස් වගේ කෙනෙක් තමයි රූකාන්ත. හැබැයි ජීවත් වෙලා ඉන්න නිසා ගෙඩ දෙනෙකුට අගයක් නෑ. අනිත් කෙනා කසුන්.
ක්ලැරන්ස්ට පුතෙක් නෑක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.
ඉතින් බන් ඕකේ remove කර කර වාත වෙන්න දෙයක් නැහැනේ, content එක match උනාම එනවනේ alert එක, එකෙන් earnings ටික අරන් නිකන් හිටියනම් හරි අනිත් උන් වගේ, මොකටද remove කරන්නේ ?Copyright ගැන හරි හමන් තේරුමක් නැති ගොඩක් අඩු කුලේ උන් , සෙබස්තියන්ට බනිනවා.. මෙතන සම්පුරනම නදීර වැරදියි . මේකෙන් ප්‍රයෝජනේ ගන්න FB page කාරයෝ තමන්ගේ page එකේ reach එක නග්ගන්න මේ සින්දුව reupload කරනවා . කොහෙවත් නැති උන් ගොඩයනවා , කොහෙවත් ඉන්න උන් බැනුම් අහනවා , Copyright නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් youtube ප්‍රශ්න සමාජ ප්‍රශ්න වෙන එක නවතිනවා ..
ක්ලැරන්ස්ගෙ උපන් ගම නම් හපුතලේ. පස්සෙ හිටියෙ රත්නපුරේ. හැදුනට පස්සෙ තමා කොළඹ ආවෙ.ක්ලැරන්ස් මොරටුවෙ
මචන් මෙන්න මරු පොරක්. ලාවට ක්ලැරන්ස් විජේවර්ධන වගේ සින්දු කියනවා. මැන් වැඩිය ප්‍රසිද්දියට කැමති නැ ලු.. තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් ක්ලැරන්ස් වගේම් කියන්න තිබ්බ.. කාල ගෝල වගේ ඩයල් එකක්.