ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් කරන්න එ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    නෙට් එකෙන් ලිපියක් කොපි කරනකොට Source එකත් දාපන් බන් කවුරුහරි මහන්සි වෙලා ලියපු එකක් නෙ.

    හරියට හරි. මුල් කතෘට නිසි ගෞරවය දෙන්න ඕනි හැමතිස්සෙම. එහෙම නැතිනම් උට එපා වෙලා ලියන එක නැවැත්තුවොත් පාඩුව හැමෝටම. මේක ගොඩක් වෙලාවට මම හිතන්නේ ගන්න ඇත්තෙ කාර් පිස්සුවෙන් වෙන්න ඕන.