ක්ලෝරීන් වතුර බෝතල්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ක්ලෝරීන් වතුර බෝතල්

    ලංකාවේ වතුර බෝතල් කම්පැනි හැමතැනම තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර අරගෙන කෙලින්ම බෝතල් කරලා විකුනන එක නීත්‍යනූකූලද​? එහෙම තැන් මම දැකලා තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර ගොඩක් වෙලාවට ක්ලෝරීන් රහයි. බෝතලෙකට පුරවලා දවසකට විතර පස්සෙ බිව්වොත් අමුතු රහක් එනවා. මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න.මම මේක අහන්නෙ මට ගිය අවුරුද්දෙ උන සිද්දියක් නිසා.

    කොලඹ කොටුවේ බස් නැවතුමේ අකුරු පැහැදිලි නැති ලේබල් තියන වතුර බෝතල් විකුනනවා. මමත් ගිය අවුරුද්දේ කොලඹ ගිය දවසක එකක් අරන් බිව්වා. බස් එක අද්දන්න කලින් චූ පාරක් දන්න යද්දි වතුර බොතල් විකුනපු කොල්ලා ටොයිලට් එකේ ටැප් එකකින් බොතල් පුරවනවා. මම ශේප් එකේ එලියට ඇවිල්ල මූ ගැන නෝට් කරගෙන හිටියා . ඊට පස්සේ කොන්ඩේ වේලන මැෂින්එ කේ රස්නෙන් බොතල් මූඩියට ඉටිකොල සීල් එකක් (ව්‍යාජ​) තියලා සීල් කරනවා. හොර එකක් කියලා කියන්නවත් බැහැ. තාමත් මේක වෙනවා ඇති. අනුරාධපුරේ මේ වගේ සිද්දියක් ගැන මව්බිම පත්තරේ ලිපියක් තිබ්බා. මට දැන ගන්න ඕනී ජල සම්පාදනේ වතුර අරන් බෝතල් කරලා විකුනන්න පුලුවන් ද​> ? බැරිද කියන එක .
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මිනරල් වෝටර් කියන්නෙ ස්වාභාවික ජල උල්පත් වලින් හෝ සමාන ක්‍රමේකට පුරවන ඒවනෙ..ඕව හොර වැඩ තමා.

    මොන මිනරල් ද? හරි විදියට වතුර බෝතල් හදනවා නම් වතුර උනු කරලයි බොතල් වලට පුරුවන්න ඕනී. අපේ රටේ කාලකන්නි වතුරවලිනුත් හොරා කනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොන මිනරල් ද? හරි විදියට වතුර බෝතල් හදනවා නම් වතුර උනු කරලයි බොතල් වලට පුරුවන්න ඕනී. අපේ රටේ කාලකන්නි වතුරවලිනුත් හොරා කනවා

    කොටුවේ හොර සීන් තියෙනවනෙ හොඳම වර්ගයක හිස් බෝතල් වලට හොරාට පිරෙව්වොත් හොයන්ඩ අමාරුයි..ෂුවර් කඩවලින් ගත්තම හරි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැනුවත් කලාට ස්තුතියි.බලු වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.:yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    bandaragama Ola water bottle company eka kohomada? deep tube well eken gannava kiyala tiyenne
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ලංකාවේ වතුර බෝතල් කම්පැනි හැමතැනම තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර අරගෙන කෙලින්ම බෝතල් කරලා විකුනන එක නීත්‍යනූකූලද​? එහෙම තැන් මම දැකලා තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර ගොඩක් වෙලාවට ක්ලෝරීන් රහයි. බෝතලෙකට පුරවලා දවසකට විතර පස්සෙ බිව්වොත් අමුතු රහක් එනවා. මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න.මම මේක අහන්නෙ මට ගිය අවුරුද්දෙ උන සිද්දියක් නිසා.

    කොලඹ කොටුවේ බස් නැවතුමේ අකුරු පැහැදිලි නැති ලේබල් තියන වතුර බෝතල් විකුනනවා. මමත් ගිය අවුරුද්දේ කොලඹ ගිය දවසක එකක් අරන් බිව්වා. බස් එක අද්දන්න කලින් චූ පාරක් දන්න යද්දි වතුර බොතල් විකුනපු කොල්ලා ටොයිලට් එකේ ටැප් එකකින් බොතල් පුරවනවා. මම ශේප් එකේ එලියට ඇවිල්ල මූ ගැන නෝට් කරගෙන හිටියා . ඊට පස්සේ කොන්ඩේ වේලන මැෂින්එ කේ රස්නෙන් බොතල් මූඩියට ඉටිකොල සීල් එකක් (ව්‍යාජ​) තියලා සීල් කරනවා. හොර එකක් කියලා කියන්නවත් බැහැ. තාමත් මේක වෙනවා ඇති. අනුරාධපුරේ මේ වගේ සිද්දියක් ගැන මව්බිම පත්තරේ ලිපියක් තිබ්බා. මට දැන ගන්න ඕනී ජල සම්පාදනේ වතුර අරන් බෝතල් කරලා විකුනන්න පුලුවන් ද​> ? බැරිද කියන එක .

    wikunanna SLS ganna ona Source eka (Deep well da / Shallow well da) register kranna ona.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැනුවත් කලාට ස්තුතියි.බලු වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.:yes::yes:

    තව දෙයකුත් කියන්නම්. කොළඹ මීගමුව අවටින් දොඩම් බීම බොද්දි දාන අයිස් මොනවද කියලා බලන්න​.(අනිත් පැතිවලත් මෙහෙම තමයි) බොන්නේ අපි නම්, සල්ලි දෙන්නෙ අපි නම් , බීම හදද්දි දාන අයිස් ජාතිය බලන්න අපිට අයිතියක් තියනවා. සමහරු මාලු කල් තියාගන්න දාන අයිස් කැට බීම වලට දානවා.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තව දෙයකුත් කියන්නම්. කොළඹ මීගමුව අවටින් දොඩම් බීම බොද්දි දාන අයිස් මොනවද කියලා බලන්න​.(අනිත් පැතිවලත් මෙහෙම තමයි) බොන්නේ අපි නම්, සල්ලි දෙන්නෙ අපි නම් , බීම හදද්දි දාන අයිස් ජාතිය බලන්න අපිට අයිතියක් තියනවා. සමහරු මාලු කල් තියාගන්න දාන අයිස් කැට බීම වලට දානවා.
    :(:(:growl::angry::angry::angry::angry:
    ෂික් ඔව් බන් මේ වැඩේ නම්.මම හිතන්නේ නෑ එහෙමත් රෙපුයුටේෂන් තැනක ඇරෙන්න බීම වලට දාන නියම අයිස් දාල දෙනව කියල.මේ ලඟදි tv news වලටත් පෙන්නුවා.කොළඹ හැම තැනම මාලු වලට දාන අයිස් කියල දාන්නේ.ඇයි බන් ඒ වෙනුවෙන් පඩි අරන් පත්වෙලා ඉන්න පුතාලට මේවා අල්ලන්න බැරි. අපි සමාජය වෙනුවෙන් හැමෝටම ඒක කරන්න බැරි නිසා නේ මුන් පත් කරලා ඉන්නේ.රජය කියන්නේ අපිනේ.රජයෙන් උන්ට පඩියක් දෙන්නේ ඒකටනේ. මම නම් කියන්නේ ලංකාවේ ඉන්න අන්ත දූශිතම කොට්ඨශයක් තමයි ඔය PHI ලා කියන්නේ .ඕකුන්ගේ දරුවෙකුටවත් හරියන්නේ නෑ. :no::no::no:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :(:(:growl::angry::angry::angry::angry:
    ෂික් ඔව් බන් මේ වැඩේ නම්.මම හිතන්නේ නෑ එහෙමත් රෙපුයුටේෂන් තැනක ඇරෙන්න බීම වලට දාන නියම අයිස් දාල දෙනව කියල.මේ ලඟදි tv news වලටත් පෙන්නුවා.කොළඹ හැම තැනම මාලු වලට දාන අයිස් කියල දාන්නේ.ඇයි බන් ඒ වෙනුවෙන් පඩි අරන් පත්වෙලා ඉන්න පුතාලට මේවා අල්ලන්න බැරි. අපි සමාජය වෙනුවෙන් හැමෝටම ඒක කරන්න බැරි නිසා නේ මුන් පත් කරලා ඉන්නේ.රජය කියන්නේ අපිනේ.රජයෙන් උන්ට පඩියක් දෙන්නේ ඒකටනේ. මම නම් කියන්නේ ලංකාවේ ඉන්න අන්ත දූශිතම කොට්ඨශයක් තමයි ඔය PHI ලා කියන්නේ .ඕකුන්ගේ දරුවෙකුටවත් හරියන්නේ නෑ. :no::no::no:

    නොබී ඉන්න එක තමයි හොද​. මට නම් අප්පිරියම උනා. ඊට වැඩිය හොදා තැඹිලි ගෙඩියක් බොන එක​
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නොබී ඉන්න එක තමයි හොද​. මට නම් අප්පිරියම උනා. ඊට වැඩිය හොදා තැඹිලි ගෙඩියක් බොන එක​
    :yes::yes::yes:
    අද තැඹිලි ගෙඩියක් බිව්වා පිටකොටුවෙන්.රුපියල් 80යි. එක අතකින් අවුලකුත් නෑ.බීම ජරාවල් බොනවට වඩා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මමනම් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන්නේ. එක නිසා ලොකුවට ප්‍රස්නයක් වෙන්නේ නෑ..
    අපේ මිනිස්සු කොහෙන් හරි රිංගල හොර වැඩ කරන්න හොදට දන්නවා.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමනම් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන්නේ. එක නිසා ලොකුවට ප්‍රස්නයක් වෙන්නේ නෑ..
    අපේ මිනිස්සු කොහෙන් හරි රිංගල හොර වැඩ කරන්න හොදට දන්නවා.
    :yes::yes::yes:
    ඔව් බන් මේක තමයි කරන්න ඕන හොඳම වැඩේ.කොහෙද එහෙම කරොත් පොෂ්කම නැතුව යනවනේ. දැනට අවුරුදු 20-25 කට කලින් ලෝකල් මිනිස්සු කව්රුවත් බෝතල් වතුර බිව්වේ නෑ.මිනිස්සු පුළුවන්තරම් ගමනක් බිමනක් යනකොට වතුර අරන් ගියා. බෝතල් වතුර පාවිච්චිකලේ විදේශිකයින් එන හෝටල් වලයි,විදේශිකයින් විතරයි.ඕනම ගෙදරක පිරිසිදු ලින් වතුර තිබුණා.දැන්නම් හැමතැනම පිරිසිදු ලින් වතුර ගන්න එක ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    :yes::yes::yes:
    ඔව් බන් මේක තමයි කරන්න ඕන හොඳම වැඩේ.කොහෙද එහෙම කරොත් පොෂ්කම නැතුව යනවනේ. දැනට අවුරුදු 20-25 කට කලින් ලෝකල් මිනිස්සු කව්රුවත් බෝතල් වතුර බිව්වේ නෑ.මිනිස්සු පුළුවන්තරම් ගමනක් බිමනක් යනකොට වතුර අරන් ගියා. බෝතල් වතුර පාවිච්චිකලේ විදේශිකයින් එන හෝටල් වලයි,විදේශිකයින් විතරයි.ඕනම ගෙදරක පිරිසිදු ලින් වතුර තිබුණා.දැන්නම් හැමතැනම පිරිසිදු ලින් වතුර ගන්න එක ප්‍රශ්නයක්.
    එකනම් ඇත්ත. පොෂ් වෙන්න හිතන දන්නේ නැතුව ගේ කොඩිය ගෙන හිටියේ කට්ටිය.:cool::cool::cool: