@JohnWick
දැම්මා ෆුල් විඩියෝව.. මේ ටයිම්ස්ටැම්ප් එක දාපු එකම තමා... පොඩ්ඩක් බලන්න මාලිමාව කියලා මහලොකු වෙනසක් නෑ. බොරුවට ඉංග්‍රිසි පරිවර්තනයට වඩා දේශපාලන පරිවර්තනයක් ගැන බලන්න ඕනේලු.
සමාන්‍යයෙන් වචනවලින් කියවෙන දේ තමා අදහස වෙන්නේ... එකෙන් කියවෙන අදහස තමන්ට අවාසි වුනාම තමා වෙන බයිලා ගහන්න වෙන්නේ.
Last edited:

