
හත්තිලව්වේ, මේ අවුරුද්දකට වඩා පරණ එකක් නේ යකෝ.
නෙදකින් මේ වගේ පරණ කෑලි කපලා පුට්ටු කරලා අන්දන්න පුලුවන් ජාතියේ අම්බරුවොත් එක්ක කොහමද රටක් හදන්නේ.
මඩ ගහන්න අලුත් කෑලි හොයගන්න බැරි වෙලා ද?
complete discussion එකේ අදාළ කෑල්ල බලපා.............න්.
හත්තිලව්වේ, මේ අවුරුද්දකට වඩා පරණ එකක් නේ යකෝ.
නෙදකින් මේ වගේ පරණ කෑලි කපලා අන්දන්න පුලුවන් ජාතියේ අම්බරුවොත් එක්ක කොහමද රටක් හදන්නේ.
මඩ ගහන්න අලුත් කෑලි හොයගන්න බැරි වෙලා ද?
complete discussion එකේ අදාළ කෑල්ල බලපා.............න්.
Sanka bugger referred an archive from 1979. Btw the video is 1 year old.
දැන් ජෙප්පො ලඟ තියෙන්නේ මරු ලොජික්..
සම්පුර්ණ එක අහන්න.
පොඩි කොටසක් නේ ඔය....
අවුරුද්ධක් පරණයි නේ...
හම්මො.... මචන් කවුරුත් ගන්නේ පොඩි කොටස් තමා.. ඒ කෑල්ලේ එඩිට් නැත්තන් කතාව හරිනේ.
මොනාද යකෝ මේ ඉංග්‍රිසි පරිවර්තනය සහා දේශපාලන පරිවර්තන.... පිස්සු නේ පොරට
------ Post added on Jun 29, 2024 at 2:50 PM

pohottu stupidity at its maximum. Now people will watch the full videoඅඩේ කෑලි කපලා කපලා ඕකද දුන්නේ බන් දාන්න කියලා
හම්මේ , yako!
Source එකේ timestamp එකත් එක්ක දාලත් උබට මේ සිම්පල් theory එක තේරෙන්නේ නැත්නම් ඉතින් logic ගැන කතා කරලා වැඩක් නෑ .
හරි, උබට අනුව ජෙප්පෝ ගැලපෙන්නේ නෑ කියපන්කො.
එහෙනම් simply කියපන් ලංකාව හදන්න කාටද මේ රටේ පාලනය දෙන්න ඕනේ කියලා.
![]()
1. රනිල් - UNP
2. මහින්ද(නාමල්) - පොහොට්ටුව
3. සජිත් - SJB
වෙන කවුරු හරි ඉන්නවා නම් නායකයාගේ නමයි, පක්ෂයයි දාපන්.