Mun danma katawal arina eka hodai. nathnam katawal wahan idala chanden passe munge wada pennanna gaththoth iwaraiමුන් වගේ උන් කොහොමද බන් රටවල් පාලනය කරන්නේ. මූයි, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න වගේ සේරම උන් ඡන්දේ ඉවර වෙනකල්වත් කට පියාගෙන හිටියොත් හොදයි නේද
හත්තිලව්වේ, මේ අවුරුද්දකට වඩා පරණ එකක් නේ යකෝ.
නෙදකින් මේ වගේ පරණ කෑලි කපලා අන්දන්න පුලුවන් ජාතියේ අම්බරුවොත් එක්ක කොහමද රටක් හදන්නේ.
මඩ ගහන්න අලුත් කෑලි හොයගන්න බැරි වෙලා ද?
complete discussion එකේ අදාළ කෑල්ල බලපා.............න්.
ඡන්දයක් නෑ බන්. ඒ නිසා බය වෙන්න එපාMun danma katawal arina eka hodai. nathnam katawal wahan idala chanden passe munge wada pennanna gaththoth iwarai
මගුලක් කතා කරනවා.ඔයාට කියන්න පුළුවන්ද දේශපාලන පරිවර්තනයත් ඉංග්‍රිසි පරිවර්තනයත් අතර වෙනස ? ඔය තර්කේ එන්නේ එකෙන් නේ.
මෙකේ එකෙක්වත් නෑ බන්... මාලිමාව ඇතුලු ඔක්කොම ඉන්නේ ජනතාව සුරාකපු එවුන්....
------ Post added on Jun 29, 2024 at 3:06 PM
සරලයි.මගුලක් කතා කරනවා.
ඔකේ ගූ සංකයත් එක්ක ඒ කාලේ(දැන් අවුරුද්දකටත් වඩා වැඩියි) debate එක යන්නේ JVP site එක policies ගැන අදාළ content එක update කරලා නෑ කියලා .
මේකේ හදුනා කියන්නේ JVP site එකේ ඒ content එක update කරල නෑ , එකේ වැරැද්ද පිලිගන්නවා එක update කරන්නම් කියලා. තව කියනවා JVP එක ගැන අදාළ කරගන්න එපා උන් ඉල්ලන්නේ මාලිමාවෙන්, එක වෙනුවට සංකයට update උනු ප්‍රතිපත්ති ප්‍රකාශයම බලන්න ඕනේ නම් දැනට උන්ගේ printed copy එක refer කරන්න පුළුවන් කියලා.
හයියෝ බන් ,
එක තමයි සිංහලෙන් අහල තියෙන්නේ වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාගේ නමයි, පක්ෂයයි දාන්න කියලා මහත්තයෝ.
මේකේ එකෙක් වත් නෑ කියන්නේ, උබෙයි මගෙයි බදු සල්ලි වියදම් කරලා රට ගොඩ දාගන්න මනුස්සයෙක් තෝරන්න කිව්වම උබ චන්දෙ කටු ගාලා එනවද?
එහෙම නම් බොරුවට මේකේ thread දාගෙන politics ගැන කතා කරලා කාලේ නාස්ති කර ගන්න එපා.
මඩ ගහල වැඩක් නෑ බන් කොන්ද පණ තියෙන මනුස්සයෙක් නම් simply උබට පුළුවන් වෙන්න ඕනේ උබ විශ්වාස කරන නමයි පක්ෂයයි කියන්න .
හත්තිලව්වේ, මේ අවුරුද්දකට වඩා පරණ එකක් නේ යකෝ.
නෙදකින් මේ වගේ පරණ කෑලි කපලා අන්දන්න පුලුවන් ජාතියේ අම්බරුවොත් එක්ක කොහමද රටක් හදන්නේ.
මඩ ගහන්න අලුත් කෑලි හොයගන්න බැරි වෙලා ද?
complete discussion එකේ අදාළ කෑල්ල බලපා.............න්.
Nope. You are Running away from my question. try to be honest mchn!සරලයි.
මේ රටේ දුෂණයට සම්බන්ධ නොවුනු කිසිම පක්ෂයක් නෑ. අඩුම තරමේ වෘතිය සමිතියක්වත් සුරාකැමට සම්බන්ද වෙලා...
හොරකම විතරක් බැලුවොත් කවුරුත්ම නෑ.ඔක්කොම හොරු.
තාම තිරණය කරලා නෑ ඒ හින්දා... හැබැයි ඒ වගේම ගොටා පාට් 2 කරගෙන ආයේ පොලිම්වල ඉන්නත් බෑ
Ponnaya kiyana wachane blacklist ban.report karannama one ne.mage fb account ekatatath warning awilla thibila
muge ara elon mask gana kiyapu gon kathwa gana kiyala.
man ponnappu kiwwa
e tikata kawuruhari report karala,
matama pudma hithuna me eka eka dial walata metharam uka dena minissu lankawe innwadath kiyala![]()
එහෙනම් රොටියට දෙන්න උයා. පුහු තර්ක. බන් ඊට වැඩ්ය පිළිගන්න පුලුවන් එකක් කියපන් බන්පව් උට්ටෝ.
මම කිව්වේ ප්‍රධාන පක්ශ දෙක අවුල් තමයි හැබැයි ඒකට තියෙන විකල්පය ජෙප්පෝ නං නෙමෙයි. මම මේක කියන්නේ ජෙප්පෝ ගැන දේවල් දන්න නිසාඅර මම දාපු පිනතූරේ හිටපු කෙනා දන්නවනං උඹල දන්නව ඇතිනේ අපේ තාත්තගේ ඇඳුනුම්කමේ තරම.
ජෙප්පෝ හාන්සී®