ක්ශනික කේන්තිය නැති කරගන්න විදි දන්නවද ??

hightower

Member
May 27, 2022
6
5
3
Please help !!!
ඒක මග හරව ගන්න Tips එහෙම දන්නවද ? Net එකේ එහෙම search කරලා බලලා තීනවා. ඒත් හොද ප්‍රතිපලයක් නෑ. දෙයක් උන ගමන් කේන්ති යනවා. පස්සෙ ටිකකින් දවස් ගානක් පසු තැවෙනවා. මේක නැති කරගන්න විදි තීනවද.
ලොකු උදව්වක් !
 

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා දැන් නෑ. PM එකක් දාපන් solution එක කියන්නම්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ඔය කේන්ත යන්නෙ ඩොපමින් වැඩි වුනාම උබ වියායාම කරනව අඩුයි නේද
    දවසට 2 km දුවන්න නැත්නම් 10 ඇවිදින්න... සතියක් කරන්න ප්තිඵල ලැබෙනව
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බෝලයක් මිරික මිරික ඉන්න
    තව ඕන නම් ලග තියෙන මොනවට හරි ගහන්න
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඉස්සර මටත් ඔහොම තිබුනා. සතියකට සැරයක් කා එක්ක හරි කෑ ගහ ගන්නවා. ගොඩක්ම සමාජයේ වෙන අසාධාරණ දේවල් වලට. පස්සේ මටම ඒක එපා වුනා. දැන් මන් එහෙම වෙන අසාධාරණ දේවල් දිහා බලන්නේ නෑ. නොදැක්කා වගේ යනවා. අද දවලුත් මට ඕක මතක් වුනා. අංශක 90 වේ වංගුවක ලොරියක් පාර මැද නවත්තගෙන කතාවක්. දෙපැත්තෙන් වාහන දෙකක් ආවොත් හැප්පෙනවා. දැක්ක ගමන් මට කේන්තියක් ආවා. කේන්තිය පාලනය කරගෙන හෙමිහිට අයිනෙන් දා ගෙන ගෙදර ආවා. දැන් මාත් සතුටින්, එයත් සතුටින්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Unpleasant widiyata baninawa


    😄
    ------ Post added on Jun 14, 2022 at 3:15 PM
    කාටද .. ??
    පොන්න්යෝ ටිකක් එක්කද උබ ඉන්නේ එහෙම කරනකන් බලන් ඉන්නේ ? හරි එකෙක්ට බැනපන් .. ඇට දෙක නැති වෙන්න හම්බුනාම ඕක සනීප වෙයි
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,160
    113
    colombo
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා දැන් නෑ. PM එකක් දාපන් solution එක කියන්නම්.
    Yako PM damama anith unta wadak nane. Mekata dapan anith minissuntath danaganna. Balahanko huththo mata ube kari wadetath kenthi giya