ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

judeanton

Member
Mar 23, 2011
21
1
0
ඇ බන්............. ලෙඩ රෝග දල නුල් දානවා........................
මමත් අව කබරගොයා දෝලාවෙන් වැටුන වගේ රත්තරනා වෙනස් නුලක් දාලදෝ කියල බලන්න................
කෙලිය තාප්පෙටම...................... එකත් බයික් එකක් ............
 

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    HONDA CD 90 suzuki gs 125

    අඩෝ මට තියෙන්නේ HONDA CD 90 benly එකකුය් suzuki GS 125 2 කම ටිකක් පරණ බාන්ඩ 2 කක්
    පරණ කිව්වට පරනත් නැහැ එත් තාමත් එළකිරි වගේ වැඩ
    මගේ suzuki gs 125 එක ඕනේ නම් pulsar එකක් එක්ක ගේමට උනත් යන්න පුළුවන්
    එවවලින් එන සැර, sound එකට ගහන්න indian bike වලට බෑ:P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    MACHAN mea bike eka kiyak watinawada kipankooo......for sale

    CB 250 N:oo:

    menna bike eka:)

    1306775707_211184813_4-VENDO-HONDA-CB-250-N-BICILINDRICA-1985-UNICA-Autos-motos-y-barcos.jpg


    1306775707_211184813_2-VENDO-HONDA-CB-250-N-BICILINDRICA-1985-UNICA-Rosario.jpg


    1306775707_211184813_1-Fotos-de--VENDO-HONDA-CB-250-N-BICILINDRICA-1985-UNICA.jpg


    1306775707_211184813_3-VENDO-HONDA-CB-250-N-BICILINDRICA-1985-UNICA-Motocicletas-Scooters.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    mekata sticker gahala tiyenne machan.. meka chasi 100k

    වෙන්න ඇති බන්.. මම දන්නේ නැහැ, මල්ලි තමා ඕව use කරන්නේ.
    ලංකාවට ගියාම ride කරනවා ඇරෙන්න මම ඕව වැඩිය හොයන්න යන්නේ නැහැ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Machan ubalata hithena widihata Hero Honda Hunk ekai Bajaj Pulsar ekai athara wenasa mokakda ?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

    සිරා කතාව මම Jade 250 Oil මාරු කරන කොට 4L cane එකක් ගන්න වා 1 L ඉතුරු වෙනවා Alto car එකට 4L cane 1.5 L ඉතුරු වෙනවා. පිටි පස tyre එක Jappen Dunlop 14000/=
    Alto car one tyre GT Redial 5500/= Jade 250 petrol 1L = 30KM Alto car petrol 1L = 18KM with AC පිසූ මචන්
    IMG_0044.JPG
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ax 1 eka gana kiyapu katawa nam sahathika atta machan. petrol 40 ta eha karanava. original val modal ekak(1994) (umbe oya 4to eke wage) set unot itin godama tamai.. mamat okak hevva ban iraagena.. kohedaa set une naha. godak eva tibbe kotu modal val karapuwa..

    soo.. masa hatarak tisse bikes 17 balala XR BAJA ekak genava... langadima elakiri bike gansiya thred eke dannam.. badu lesatama tiyanava. ysterday chek kara hariyatama 30 KMPL karanava.

    umba kiyanava wage kshanika mochanaya nati karagattot aniwaa thamnta karadara nati dewal araganna puluwan... eka jivithetama watina pilipadiya yutu deyak..

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!

    Jaya wevaaaaaaaa..............!!!!!!!!!