ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔන්න මචන් මම පොරොන්දු උනා වගේ මට රෙප් දුන්න උන්ටයි රෙප් දෙන්න උත්සහ කල උන්ටයි 5වෙනි පිටුවට එනකන් අලුත් රෙප් පවර් එකෙන් දුන්නා. 5වෙනි පිටුවේ අපේ ELuCHIL ඉදන් අනිත් සේරටම හෙට දෙනවා. අදට බඩු ඉවරයිලු. ඔන්න මම දෑන් ප්‍රශ්නවලට උත්තර දෙන්නම්
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Macho ela post eka keep it up.... Ube bike eka dakala mata athtatama AX1 ekka ganna asa hithuna.... Mata ekka aduwata hoyala denna berida macho.....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රත්තරං;12212359 said:
    ඔන්න මචන් මම පොරොන්දු උනා වගේ මට රෙප් දුන්න උන්ටයි රෙප් දෙන්න උත්සහ කල උන්ටයි 5වෙනි පිටුවට එනකන් අලුත් රෙප් පවර් එකෙන් දුන්නා. 5වෙනි පිටුවේ අපේ ELuCHIL ඉදන් අනිත් සේරටම හෙට දෙනවා. අදට බඩු ඉවරයිලු. ඔන්න මම දෑන් ප්‍රශ්නවලට උත්තර දෙන්නම්
    රෙප් දුන්නට දුන්නා කියන්න එපා යකො:baffled: අල්ලස් වගෙ තමයි මෙවත් අහු උනොත් හිකේ:rofl:
    මේ කතා දෙකක් නැ සුපිරි ත්‍රෙඩ් එක ගොඩක් එවුන්ට වැදැගත් වෙනවා:)
    ජයවේවා
    ++++
    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නියම තෙඩ් එක. මටත් AX1 වැල් අකරක් ගන්න අයිඩියා තියෙනවාග සපොට් එකක් දීපංකෝ....
    මේක ලියන මචං මගේ ‍mail එකට ඔබේ මොබයිල් නම්බරය එවපංකෝ......

    mama lankawe neme ban inne
     

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මේ ඉන්නේ මගෙ යකඩයා...:lol: :lol: orginal japan Honda CG 125 අස්වහක් නෑ කටවහක් නෑ පොල් ගහක් දිගේ උනත් යනව..මේකට මට වඩා වයසයි..අපේ තාත්තා තමයි ගත්තේ..1986 දී..එකත් 3 වෙනියට..දැන් මගේ.. මේක මාර බැලන්ස් මචන්.ටිකක් බරයි.මේක කොච්චර pick up ද කිව්වොත් ඉස්සරහ රෝදෙ උස්සන්න පුලුවන් උඩටම 1st එකේදි....ඉන්දියන් bike වගේ බබාලා වගෙ maintain කරන්නෙත් නෑ....හැබැයි අවුලකට තියෙන්නේ පෙට්‍රල් ලීටරයකට 40km වගෙ තමයි.එත් බයික් එක නියමයි.රොකට් එක වගේ යන්නත් පුලුවන්....
     

    Attachments

    • DSC00379.JPG
      DSC00379.JPG
      62.4 KB · Views: 138
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ රත්තරනේ..

    අපෙ අම්මට උඹ දාන නූල් පෙන්නන්න විදිහක් නෑනෙ.

    උබට කියන්න මන් ලග තියන GN125 එකේ වත් 10 km යන්න දෙන්නෙ නෑනෙ.

    මටත් හේන ආසයි බන් XR තට්ටක් ගන්න.

    කොහෙද ඉතිං ඕකක් අරන් මන් කොහෙ හරි ගිය වෙලවක,

    TV එකේ, මොකෙක් හරි කාලකන්නියෙක් අඩයක් තියල කියල කිව්ව වෙලාවක අම්ම පපුව පැලිල මැරිල ඉදියි...

    දුක තමයි බන්... මන් ඉතින් ඉවනන් ඉන්නව...

    :yes::yes::yes: siraaawata ban :yes::yes::yes:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

    සිරා කතාව මම Jade 250 Oil මාරු කරන කොට 4L cane එකක් ගන්න වා 1 L ඉතුරු වෙනවා Alto car එකට 4L cane 1.5 L ඉතුරු වෙනවා. පිටි පස tyre එක Jappen Dunlop 14000/=
    Alto car one tyre GT Redial 5500/= Jade 250 petrol 1L = 30KM Alto car petrol 1L = 18KM with AC පිසූ මචන්
    IMG_0044.JPG

    alto wageda ban jade eka????
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්‍රශ්න අහන්නේ

    * AX1 එකක් ගන්නවනම් හොදට දන්න එකෙක් ලව්ව බලවල ගනින්. මරනෙකට අහු උනොත් ඉන්දියන් එකක් වගේ නෙමේ මලාට ගොඩ දාන්න බෑ, හොනට් එක ඊට හපන්. ජරාවක් අහු උනොත් එතනින්ම උබලගේ රතගාය හොදවෙනවා.ඊට පස්සේ උබලා බස් එකකවත් යන එකක් නෑ . හොද එකක් හම්බ උනොත් ගොඩේ ගොඩ

    *බයික් පදින්න උසනම් මහාලොකුවට ඔනේ නෑ. 5' 2" වගේ කෙනෙක්ට ඔනේ එකක් පෑද්දහෑකි,(ජපන් දෙකතුනක් අරෙන්න )

    *AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට

    *හෑම AX1 එකම අව්රුදු 18ක් හෝ ඊට වඩා පරනයි. ඒත් බලපල්ලකෝ අදත් කොහොමද භාන්ඩේ කියලා. ඔන්න ඕකයි ජපනගේ බඩු වල වෙනස

    *සිලින්ඩර 4රේ හොනට්ටුවේ සහ සිංගල් සිලින්ඩරේ AX1 එකේ වෙනස ගෑන අහුවා නේද? මෙන්න මෙහෙම හිතාගනිල්ලා, ඕක වාහන දෙකක වෙනස්කම් අනුපාතෙට ගත්තොත් හොනට් = රේසින් කාර් ,, AX1 =ඩිෆෙන්ඩරේ. ඔන්න හිතාගනිල්ලකො ඉතින්
     
    • Like
    Reactions: bathalaya