රෙප් දුන්නට දුන්නා කියන්න එපා යකොරත්තරං;12212359 said:ඔන්න මචන් මම පොරොන්දු උනා වගේ මට රෙප් දුන්න උන්ටයි රෙප් දෙන්න උත්සහ කල උන්ටයි 5වෙනි පිටුවට එනකන් අලුත් රෙප් පවර් එකෙන් දුන්නා. 5වෙනි පිටුවේ අපේ ELuCHIL ඉදන් අනිත් සේරටම හෙට දෙනවා. අදට බඩු ඉවරයිලු. ඔන්න මම දෑන් ප්රශ්නවලට උත්තර දෙන්නම්
අල්ලස් වගෙ තමයි මෙවත් අහු උනොත් හිකේ

නියම තෙඩ් එක. මටත් AX1 වැල් අකරක් ගන්න අයිඩියා තියෙනවාග සපොට් එකක් දීපංකෝ....
මේක ලියන මචං මගේ mail එකට ඔබේ මොබයිල් නම්බරය එවපංකෝ......
orginal japan Honda CG 125 අස්වහක් නෑ කටවහක් නෑ පොල් ගහක් දිගේ උනත් යනව..මේකට මට වඩා වයසයි..අපේ තාත්තා තමයි ගත්තේ..1986 දී..එකත් 3 වෙනියට..දැන් මගේ.. මේක මාර බැලන්ස් මචන්.ටිකක් බරයි.මේක කොච්චර pick up ද කිව්වොත් ඉස්සරහ රෝදෙ උස්සන්න පුලුවන් උඩටම 1st එකේදි....ඉන්දියන් bike වගේ බබාලා වගෙ maintain කරන්නෙත් නෑ....හැබැයි අවුලකට තියෙන්නේ පෙට්රල් ලීටරයකට 40km වගෙ තමයි.එත් බයික් එක නියමයි.රොකට් එක වගේ යන්නත් පුලුවන්....අනේ රත්තරනේ..
අපෙ අම්මට උඹ දාන නූල් පෙන්නන්න විදිහක් නෑනෙ.
උබට කියන්න මන් ලග තියන GN125 එකේ වත් 10 km යන්න දෙන්නෙ නෑනෙ.
මටත් හේන ආසයි බන් XR තට්ටක් ගන්න.
කොහෙද ඉතිං ඕකක් අරන් මන් කොහෙ හරි ගිය වෙලවක,
TV එකේ, මොකෙක් හරි කාලකන්නියෙක් අඩයක් තියල කියල කිව්ව වෙලාවක අම්ම පපුව පැලිල මැරිල ඉදියි...
දුක තමයි බන්... මන් ඉතින් ඉවනන් ඉන්නව...


siraaawata ban 




















Mokakda ban me CG125 kiyana bike eka?


ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු
සිරා කතාව මම Jade 250 Oil මාරු කරන කොට 4L cane එකක් ගන්න වා 1 L ඉතුරු වෙනවා Alto car එකට 4L cane 1.5 L ඉතුරු වෙනවා. පිටි පස tyre එක Jappen Dunlop 14000/=
Alto car one tyre GT Redial 5500/= Jade 250 petrol 1L = 30KM Alto car petrol 1L = 18KM with AC පිසූ මචන්
![]()