AX1 eke tiyena ekama awla thama meke himin yanna amarui.. himin yaddi gahana gathiyak tiyenawa.. mekath hadaganna puluwanda aiya..
Aiyata amathaka wela wage hinda damme... dura gamanata me dennath itin sapama thama neda?
සුදුපාට රතු බූට් එකට කියන්නේ බෝනික්කා මොඩල් කියලා. මේක ඈත්තටම සුදු නෙමේ, පර්ල් වයිට්.-මෙටලික්. මම ගාව එකක් තිබ්බාdekema mola ekai machan... 100 chasi kiyanne paranama ax1 model eka. kotu sticker.. mila tikak adui.. me 100 chasi sudu pata ax ekak enawa.. rathu pata seat.. eka fatta look.. 120 chasi thama ax1 eke anthimata awa model eka.. wal stick eka.. meka tikak ganan machan.. original 120chasi ekak 3n eha yanawa... muth ape un parana chasi walatath wal sticker gahala tiyenawa.. eka tikak market adui ban...
![]()
රත්තරනෝ... මට පොඩි හෙල්ප් එකක් දියං මචෝ...
මම ගන්න අදහස් කරං ඉන්නවා පහල තියෙන බඩ්ඩ...
අළුතින් කීයක් වෙයිද...??? සෙකන්ඩ් හෑන්ඩ් කීයක් වෙයිද???![]()
උඩින් ඉන්න බබාගෙයි පහලින් ඉන්න බබා ගෙයි මිකෑනිකල් වශයෙන් ඇති වෙනස්කම් මොනවද මචං..
![]()
මෙයින් බඩ්ඩක් බලන්න ගියාම අපි කෝමද මචෝ හොයා ගන්නේ ජපන්ද නැද්ද කියලා???රත්තරං;12220960 said:පහල එක චීන හු@#$ක්නේ බන්??? ජපන් GN එකක් ගනින්.
ජිවිත කාලෙටාම ඈති.
බෑරිනම් පරන GN එකක් අඩුවට අරන් උබට ඕනේ විදිහට ඈඩෙන්නම හදාගනින්
මට හරියටම කියන්න බෑ. මට පේන විදිහට උඩ එක JAPAN "GN බයික් එකක්"
යට එක "GN බයික් එකක් වගේ එකක්" ඔන්න ඕකයි වෙනස
මෙයින් බඩ්ඩක් බලන්න ගියාම අපි කෝමද මචෝ හොයා ගන්නේ ජපන්ද නැද්ද කියලා???
එලාස් මචං....රත්තරං;12221057 said:ඈයි බන් පොතේ තියෙනවනේ හදපු රට.
කොකටත් චෑසි නොම්බරෙත් බලපන්.
චෑසි නොම්බරෙත් ජපන් එකේ පටන් ගන්නේ එකම කොටසකින්.
මට ඒ මුල ඉලක්කම් ටික මතක නෑ හොයලා කියන්නම්
එලාස් මචං....
හෙට යනවා එකක් බලන්න...
කෝල් කරාම ඌ කිව්වේ UJ-XXXX 240යි ගත්තේ කිව්වා...
දෙන්නේ 190යිළු... කී.මී. 10000ක් විතර පැදලාලු....
බ්රෑන්ඩ් නිව් ගන්නවානං කීයක් විතර වෙයිද බං ජපනෙක්???

රත්තරං;12221180 said:japana brandnew na. oya kolla ubata boru kiyala thiyenne. oka kiyatawath 10000 wenna ba. aduma 50000k duwala. japan eka hena kal awith. ewa balanna epa. japan bike wala duwapu gana wadagath na. wadagath wenne engine condition. balapan oka sure ekatama japanda kiyala. mola gana hodaaata balapan. ganath poddak wadi wage. kokatath sale ekakata gihin kiyapan uba gawa supirima gn ekak thiyenawa, wahanayak ganna hadissiyakata wikunanne,(oya bike eke wisthara kiyapan) dala washayen kiyatada ganne kiyala. ethakota un ubata dan market prize eka kiyai. e ganata wada 10000k 15000k wadiyen gaththata kamak na

ලොල්. හිනා කාල පන යනවා. මේක දාපන් joke section එකට. හැක හැක.
.
ක්ශනික මෝචනයද? එන්න... 03-04-2012 01:26 AM thota puluwanda mee harak me wage thread ekak wat da ganna -5