ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    dekema mola ekai machan... 100 chasi kiyanne paranama ax1 model eka. kotu sticker.. mila tikak adui.. me 100 chasi sudu pata ax ekak enawa.. rathu pata seat.. eka fatta look.. 120 chasi thama ax1 eke anthimata awa model eka.. wal stick eka.. meka tikak ganan machan.. original 120chasi ekak 3n eha yanawa... muth ape un parana chasi walatath wal sticker gahala tiyenawa.. eka tikak market adui ban...

    22239_0_2_3_ax-1%20sports%20traverse_Dharshana%20Perera%20Pix%20and%20Details.jpg
    සුදුපාට රතු බූට් එකට කියන්නේ බෝනික්කා මොඩල් කියලා. මේක ඈත්තටම සුදු නෙමේ, පර්ල් වයිට්.-මෙටලික්. මම ගාව එකක් තිබ්බා

    එල මචන්, මමත් ටිකක් ඕකට එකතු කරන්නම්
    ඒ වගෙම තමා චෑසි 115ක් වෑල් කලොත් චෑසි නොම්බරෙන් ඈරෙන්න හොයන්න බෑ.
    චෑසි 100 යි 115යි 120යි ගත්තහම,
    100ට වඩා 120 වෙනස්කම් ගොඩක් තියෙනවා. ඈන්ජිම එකයි, ඒත් ඩිස්ක් එකේ කට්ට රටාව, මීටර් පෑනල් එක, සිග්නල් ලයිට් වල මීටරේ ඉන්ඩිකේටරේ තියෙන තෑන වගේ සුලු සුලු වෙනස්කම් ගොඩක් තියෙනවා, පෑදිල්ලට ඒවා බලපෑමක් නෑ

    100යේ 115 එහෙම තියෙන්නේ කොටු අකුරින් AX1 කියලා ගහලා.120 වෑල් අකුරින්, හෑබෑයි 100 වගේ නෙමේ 115යි 120යි ගත්තහම එකම වෙනස ස්ටිකරේ විතරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරනෝ... මට පොඩි හෙල්ප් එකක් දියං මචෝ...
    මම ගන්න අදහස් කරං ඉන්නවා පහල තියෙන බඩ්ඩ...
    අළුතින් කීයක් වෙයිද...??? සෙකන්ඩ් හෑන්ඩ් කීයක් වෙයිද???
    p1010295.jpg

    උඩින් ඉන්න බබාගෙයි පහලින් ඉන්න බබා ගෙයි මිකෑනිකල් වශයෙන් ඇති වෙනස්කම් මොනවද මචං..

    DSC01328.jpg

    පහල එක චීන හු@#$ක්නේ බන්??? ජපන් GN එකක් ගනින්.
    ජිවිත කාලෙටාම ඈති.
    බෑරිනම් පරන GN එකක් අඩුවට අරන් උබට ඕනේ විදිහට ඈඩෙන්නම හදාගනින්

    උඩ එක ජපන්ද කියලා මට පොටෝ එකකින් හරියටම කියන්න බෑ.
    මට පේන විදිහට උඩ එක JAPAN "GN බයික් එකක්"
    යට එක "GN බයික් එකක් වගේ එකක්" ඔන්න ඕකයි වෙනස

    බලපන් AX1 එක 1988 මොඩල් එකක් අදටත් ගින්දර වගේ.
    අව්රුදු 24ක්. තාම ලෙඩ දෙන්නේ නෑ,
    චීන ලබ්බක්නම් අව්රුදු 24n බයික් එක විතරක් නෙමේ කොම්පෑනියත් දිරලා පාත් වෙලා
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රත්තරං;12220960 said:
    පහල එක චීන හු@#$ක්නේ බන්??? ජපන් GN එකක් ගනින්.
    ජිවිත කාලෙටාම ඈති.
    බෑරිනම් පරන GN එකක් අඩුවට අරන් උබට ඕනේ විදිහට ඈඩෙන්නම හදාගනින්

    මට හරියටම කියන්න බෑ. මට පේන විදිහට උඩ එක JAPAN "GN බයික් එකක්"
    යට එක "GN බයික් එකක් වගේ එකක්" ඔන්න ඕකයි වෙනස
    මෙයින් බඩ්ඩක් බලන්න ගියාම අපි කෝමද මචෝ හොයා ගන්නේ ජපන්ද නැද්ද කියලා???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙයින් බඩ්ඩක් බලන්න ගියාම අපි කෝමද මචෝ හොයා ගන්නේ ජපන්ද නැද්ද කියලා???

    ඈයි බන් පොතේ තියෙනවනේ හදපු රට.
    කොකටත් චෑසි නොම්බරෙත් බලපන්.
    චෑසි නොම්බරෙත් ජපන් එකේ පටන් ගන්නේ එකම කොටසකින්.
    මට ඒ මුල ඉලක්කම් ටික මතක නෑ හොයලා කියන්නම්
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රත්තරං;12221057 said:
    ඈයි බන් පොතේ තියෙනවනේ හදපු රට.
    කොකටත් චෑසි නොම්බරෙත් බලපන්.
    චෑසි නොම්බරෙත් ජපන් එකේ පටන් ගන්නේ එකම කොටසකින්.
    මට ඒ මුල ඉලක්කම් ටික මතක නෑ හොයලා කියන්නම්
    එලාස් මචං....
    හෙට යනවා එකක් බලන්න...
    කෝල් කරාම ඌ කිව්වේ UJ-XXXX 240යි ගත්තේ කිව්වා...
    දෙන්නේ 190යිළු... කී.මී. 10000ක් විතර පැදලාලු....
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවානං කීයක් විතර වෙයිද බං ජපනෙක්???
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    machoo ax-1 box eke chasi wenaweddi bike 1ke look eka wenas wenawada ban?
    samahara bike kisi look 1k nee ban:no::no: ai a?? mokadda wenasa?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එලාස් මචං....
    හෙට යනවා එකක් බලන්න...
    කෝල් කරාම ඌ කිව්වේ UJ-XXXX 240යි ගත්තේ කිව්වා...
    දෙන්නේ 190යිළු... කී.මී. 10000ක් විතර පැදලාලු....
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවානං කීයක් විතර වෙයිද බං ජපනෙක්???

    japana brandnew na. oya kolla ubata boru kiyala thiyenne. oka kiyatawath 10000 wenna ba. aduma 50000k duwala. japan eka hena kal awith. ewa balanna epa. japan bike wala duwapu gana wadagath na. wadagath wenne engine condition. balapan oka sure ekatama japanda kiyala. mola gana hodaaata balapan. ganath poddak wadi wage. kokatath sale ekakata gihin kiyapan uba gawa supirima gn ekak thiyenawa, wahanayak ganna hadissiyakata wikunanne,(oya bike eke wisthara kiyapan) dala washayen kiyatada ganne kiyala. ethakota un ubata dan market prize eka kiyai. e ganata wada 10000k 15000k wadiyen gaththata kamak na
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රත්තරං;12221180 said:

    එළ...
    තැන්ක් යූ රත්තරනේ... :love:
    රෙප් ළගදි දීලා තියෙන නිසා දෙන්න බෑලු...:sorry:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    රත්තරං;12221180 said:
    japana brandnew na. oya kolla ubata boru kiyala thiyenne. oka kiyatawath 10000 wenna ba. aduma 50000k duwala. japan eka hena kal awith. ewa balanna epa. japan bike wala duwapu gana wadagath na. wadagath wenne engine condition. balapan oka sure ekatama japanda kiyala. mola gana hodaaata balapan. ganath poddak wadi wage. kokatath sale ekakata gihin kiyapan uba gawa supirima gn ekak thiyenawa, wahanayak ganna hadissiyakata wikunanne,(oya bike eke wisthara kiyapan) dala washayen kiyatada ganne kiyala. ethakota un ubata dan market prize eka kiyai. e ganata wada 10000k 15000k wadiyen gaththata kamak na

    Na macha GN eka brand new ganna tiyenawa.. eth ekata wada recontition eka hodai...

    me thiyenne
    2002_GN125_black_500.jpg
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එලාස් මචං....
    හෙට යනවා එකක් බලන්න...
    කෝල් කරාම ඌ කිව්වේ UJ-XXXX 240යි ගත්තේ කිව්වා...
    දෙන්නේ 190යිළු... කී.මී. 10000ක් විතර පැදලාලු....
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවානං කීයක් විතර වෙයිද බං ජපනෙක්???

    190k dila GN ekak ganna epa ban... cm ekakata hari LA ekakata hari yaman.. gn ekata wada honda sapa.. ona thanakata lajja nathuwa bahinna puluwan.. beat ekath maru..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ලොල්. හිනා කාල පන යනවා. මේක දාපන් joke section එකට. හැක හැක. :rofl:

    .

    HTML:
    	ක්ශනික මෝචනයද? එන්න...	03-04-2012 01:26 AM	thota puluwanda mee harak me wage thread ekak wat da ganna -5

    :rolleyes:

    .
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අඩේ උඹේ ත්‍රෙඩ් නම් පට්ටම පට්ට. ආයේ කියලා වැඩක් නෑ.