ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මෙන්න මගේ එක

    P140310_16.47.JPG

    petrol keeyak withara wadada machan :rolleyes:,bike eka lassanay :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මේක නම් නියම බාන්ඩේ තමා.... මේ වගේම එකක් තියනවා අපේ අයිය කෙනෙක් ලග..(T නම්බර් එකක්) මෙකමද දන්නේ නෑ... ගොඩක් කල්ද මචං මේක දීලා???

    හු@#යි ඒක වෙන්න ඔනේ. TC ද? ආයේ විකුනනවද? දෑන් ඒක කාලද? හොදට තියෙනවද? දෑන්නම් අතින් අත ගිහින් ඈති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    macho AX-1 1k gannawanam Box ekakda Val ekakda hoda? engine 1ke wenasak nee neda? val eka ganan wediy neda?:( hoda wagena ganan aduwata balanawanam chasi number 1 monawage 1k gattotda hoda?:)

    උබ පදින්නේ චැසිය නෙමේ බයික් එකනේ. චැසියෙන් වෑඩක් නෑ. සුපිරියක් හොයල ගනින්
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මචලා මෙයාගේ පෙනුම කොහොමද වයසට ගියත් කොල්ලා පෙනුම Year 1990
    Ranjan+&+Chathurika-+Gossip9+-++%2830%29.jpg
    Ranjan+&+Chathurika-+Gossip9+-++%2831%29.jpg
    Ranjan+&+Chathurika-+Gossip9+-++%2832%29.jpg
    Ranjan+&+Chathurika-+Gossip9+-++%2833%29.jpg
    20081131674749679.jpg

     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    රත්තරං;12238301 said:
    උබ පදින්නේ චැසිය නෙමේ බයික් එකනේ. චැසියෙන් වෑඩක් නෑ. සුපිරියක් හොයල ගනින්

    එල
    සුපිරියක් ගන්නවනම් අඩුම කීයක් විතර යයිද මචෝ ???
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Honda CM125 (mekata CM Custom kiyalath kiyanwa..) meka 125cc bike ekak.. dubble silencer.. beat eka CD125 eke wage.. 5 Speed gear box ekak tiyenne..

    11708821102011695.jpg





    මේක Singapore used කරලා මෙහාට ගෙන එකක් Super bike එකක් engine parts = bendliyala petal 1L 50KM I used this bike 2 years

    ow machan.. samaharu kiyanwa meka Singapore assembled bike ekak kiyala... mona unath niyama sapa bike eka.. mama lagath tibuna me wage bike 3k withara.. 572 chasi..
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    රත්තරං;12238281 said:
    හු@#යි ඒක වෙන්න ඔනේ. TC ද? ආයේ විකුනනවද? දෑන් ඒක කාලද? හොදට තියෙනවද? දෑන්නම් අතින් අත ගිහින් ඈති

    අයියෝ.. නෑ මචෝ... TK... හැබැයි මේ විදිහම තමයි... අපරාදේ ඔයා ඕක දුන්නේ... අපේ අර අයිය නම් මලාට bike එක විකුනන්නේ නෑ කියල තමයි කියන්නේ.... දැනට... :):):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    b55mk2.jpg


    2i72y2p.jpg


    5n643r.jpg


    කස්ටිය මේක ගැන මොකද කියන්නේ ?

    උම්මා උම්මා උම්මා...(තොට නෙමේ බයික් එකට ) මම වඩා ගන්නද??

    ( ආසයි බයයි.මට ට්‍රේයිල් වලින් පුදුම අපලයි බන්.. මගේ තියෙන්නෙත් මිනීමරු මර්සි මූනක් මම ට්‍රේලක රෑවෙලා කොහෙහරි ගියොත් පොලිසියෙන් අල්ලගත්තොත් මට අකේ පුරින්ඩමයි බන් බලන්නේ.ax1 එකනම් ටිකක් හරි ශේප්.)
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;12251320 said:

    උම්මා උම්මා උම්මා...(තොට නෙමේ බයික් එකට ) මම වඩා ගන්නද??

    අඩෝ බය කරන්න එපා බං
    කුරුණැගල මේ බයික් සෑහෙන්න තියනවා බං. (මේකත් ඊයේ ගමේ ගිය වෙලාවේ ගත්තේ)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;12251320 said:

    උම්මා උම්මා උම්මා...(තොට නෙමේ බයික් එකට ) මම වඩා ගන්නද??

    ( ආසයි බයයි.මට ට්‍රේයිල් වලින් පුදුම අපලයි බන්.. මගේ තියෙන්නෙත් මිනීමරු මර්සි මූනක් මම ට්‍රේලක රෑවෙලා කොහෙහරි ගියොත් පොලිසියෙන් අල්ලගත්තොත් මට අකේ පුරින්ඩමයි බන් බලන්නේ.ax1 එකනම් ටිකක් හරි ශේප්.)

    me byke eka wikunanawa. 4 lakh walata wage (tawa poddak adu karanna puluwan) podi sup ekak dennako

    1st owner
    japan wala 6000km padala tiyanawa