Nigombo, wennappu side eke karakuna nam oyata little cub eke indala
Ducati Monster ekata wenakam onama bike ekak hoya ganan puluwan.

ඇත්තටම මේ රෝගෙට මීට වඩා හොඳ නමක් කොයින්ද ... ක්ශනික මෝචනය![]()
ඇත්තටම මට මේ රෝගය හැදිලා දැන් යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි රත්තරන්ගේ දිස්පෙන්සරිය දැක්කේ.
බොහොම වටිනා thread එකක්. මුලින්ම රත්තරන්ට මේ අපේ කොල්ලන්ට කරන සේවයට පින් සිද්ද වෙන්න කියලම පටන් ගන්නවා.
මටත් දැන් මේ රෝගය හැදිලා තියෙන්නේ
මම මුලින්ම Hornet එකකට තමයි try කලේ but දැන් එන්න එන්නම Hornet වැඩි වෙලාමේ ලඟදි අපේ ගමේ වයසක dial එකක් පොඩි එකෙක්වත් තියාගෙන viser එකක්වත් නැති helmet කට්ටකුත් දාගෙන හෙමින් හෙමින් හුටු හුටු ගගා වැනි වැනි ගියේ Hornet එකකද කියල මටම අදහ ගන්න බෑ. ඒ අමිහිරි සිද්දිය අමතක කරන්ඩ මම වලිකද්දී ගිය සතියේ අපේ ගමේ එකෙක් පරණ යකඩ වගයක් පටවාගෙන Hornet එකක ගියා කියපන්කො light එහෙමත් දාගෙන ලජ්ජා නැතුව. කරන්න දෙයක් න තවත් මට මේවා බලාගෙන ඉන්න බෑ මම Hornet ගැන ආසාව ඇත ඇරිය. මට හොදටම සුවර් හෙට අනිද්දා වෙද්දී කෙහෙල් කැනක් පටවගත්තු, පාන් පෙට්ටියක් බැඳපු Hornet එකකුත් මගේ ඉස්සරහට එයි.
මම ගන්න බැලුව CBR 250r එක හරි Kawasaki Ninja 250 එක හරි. ඒ දෙකම 4.5k විතර. එත් දෙයියනේ ඒ දෙකම Made in Thailand4.5k දීල Thailand bike එකක් ගන්න කොමද බන් හිත හදාගන්නේ
Petrol නම් කරාවි හොඳට single cylinder නිසා
මේ තියෙන්නේ මම බලපු CBR 250r එක
![]()
මේ තියෙන්නේ මම බලපු Kawasaki Ninja එක.
![]()
Hornet 600cc වගේ ඒවා අරන් රාජසන්තක කරගන්ඩ මට බෑ. ඒ හින්ද 250cc වලින් උඩ එකක් ගන්න අදහසක් නෑ (හැබැයි ඒව නම් පට්ට සිරා bikes තියනව මම දැක්ක යහාන් එකේ එහෙම හොර්නෙට් 600cc එක 8.75k කිවුව, යමහා 125 එක 7.5k වගේ කිවුව. CBR 1000 එකේ නම් ගණන් අහන්ඩ ගියේ නෑ මම)
මට පොඩි sup එකක් ඕනි මගේ ගානට හොඳ bike එකක් හොයාගන්න. මට මුලින් තැන් දෙක තුනක් කියන්න ගිහින් බලන්න
මගේ අවශ්‍යතාවය මේ වගේ,
1. 250cc
2. මට ඕනි 2010,2011 වගේ ටිකක් අලුත් model එකක්.
3. Bujet එක 4k විතර.
4. Honda තමයි ආසාව. Yamaha උනත් කමකුත් නෑ වගේ අනේ මන්ද බෑ බෑ Honda තමා
5. Colombo අවට තැනක් නම් ලේසියි. (බැරිම නම් කුරුණෑගල උනත් ඉතින් කමක් නෑ ඔන්න ඔහෙ)


hornet eke 30-35 thel karanne ne neda ban ? ?
125 වල කොහොමත් inline 4 sound නෑ ඒ කියන්නේ Hornet, jade වලට ගහන්න බෑ.. පුලුවන් නම් හොයා ගන්න Yamaha එකේ Japan R125 එක.. ගත්තොත් ලොවෙත් නෑ
කොහොමත් CB400 නම් ගන්න එක තාම භයානකයි, Registration Sure නෑ
ඔය මොනවා තියන් ගියත් Hornet එකට ගහන්න බෑ අනික ටිකක් mod කරලා ගත්තම කොහොමත් Hornet සුපිරි !!

man dakka ekek uge eke e gaana karanawa kiyala dala thiyenwa 
hornet eke 30-35 thel karanne ne neda ban ? ?man dakka ekek uge eke e gaana karanawa kiyala dala thiyenwa
![]()


, 
, ඔන්න Superb Tuning .. එහෙම නැතුව Normal Spark Plugs, Dirty Air Filter, බාල Petrol වලින් කොහේ 35kmpl

ammatahudu 95 da gahanne ?අම්මටසිරි.. උගේ තියෙන්නේ Ch160 එකක්ද දන්නෑ,
සම්මත තත්ව යටතේ කරන්නේ 32kmpl කියල මම ජපන් site එකක දැක්කා.. ඉතින්.. මගේ එකේ 28kmpl වගේ කරනවා එකත් උපරිම සැප දීලා...
Sensor Carb
Iridium NGK Spark Plugs
Brand new Air Filter/Genuine
Oct. 95 Petrol
තාම Double can දෙකෙන් වතුර බේරෙනවා රව්මක් ගිහින් ආවම, ඔන්න Superb Tuning .. එහෙම නැතුව Normal Spark Plugs, Dirty Air Filter, බාල Petrol වලින් කොහේ 35kmpl
කරනවද..
කෙබර![]()


eth kamak ne sapa dila hari 28k withara karanawa nam 


125 වල කොහොමත් inline 4 sound නෑ ඒ කියන්නේ Hornet, jade වලට ගහන්න බෑ.. පුලුවන් නම් හොයා ගන්න Yamaha එකේ Japan R125 එක.. ගත්තොත් ලොවෙත් නෑ
කොහොමත් CB400 නම් ගන්න එක තාම භයානකයි, Registration Sure නෑ
ඔය මොනවා තියන් ගියත් Hornet එකට ගහන්න බෑ අනික ටිකක් mod කරලා ගත්තම කොහොමත් Hornet සුපිරි !!

CB 4 එකට වඩා Hornet එක අදින්නේ කොහොමද බං ???![]()
, මම කිව්වේ register කරන්නත් බැරි එකේ hornet එකක් ගන්න කියලා, සුපිරි කිව්වේ කොහොමත් cb4 එකට වඩා hornet look එක තියෙනවා... අනික කොහොමත් 400cc එකකුයි 250ccඑකකුයි අතර වෙනසක් තියෙනවානේ pick up එකේ
matath podi help ekak karahalla.. ax1 ekaka cowling ekak & head light ekak wikunanna tiyena thanak tiyenawanam kiyanna..........
අදින්නේ කිව්වේ pick upද? මම එහෙම කිව්වයැ, මම කිව්වේ register කරන්නත් බැරි එකේ hornet එකක් ගන්න කියලා, සුපිරි කිව්වේ කොහොමත් cb4 එකට වඩා hornet look එක තියෙනවා... අනික කොහොමත් 400cc එකකුයි 250ccඑකකුයි අතර වෙනසක් තියෙනවානේ pick up එකේ





