ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    398534_2139763793530_1829243310_1391424_855177862_n.jpg

    550112_2641845105249_1829243310_1588689_1504319915_n.jpg

    :love::love: :love:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Nigombo, wennappu side eke karakuna nam oyata little cub eke indala
    Ducati Monster ekata wenakam onama bike ekak hoya ganan puluwan.

    හු** Bike තොගයක් තමයි වෙන්නප්පු, මාරවිල දිහා තියෙන්නේ, මම දන්න විදිහට R1 එහෙම ගිහින් තියෙනව මාරවිලේන් කොලඹ 11lak ට
    yamaha R125 japan එකකුත් 5lak කටද කොහෙද දීලා තියෙනවා, කොහොමත් 125 එක ලංකාවේ අඩුයි කියලා කියනවා ලංකාවටම 3ක් 4ක් ලු තියෙන්නේ.. 1250 උනාට 1000cc වගේ සුපිරියක්.. :yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඇත්තටම මේ රෝගෙට මීට වඩා හොඳ නමක් කොයින්ද ... ක්ශනික මෝචනය :P

    ඇත්තටම මට මේ රෝගය හැදිලා දැන් යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි රත්තරන්ගේ දිස්පෙන්සරිය දැක්කේ.
    බොහොම වටිනා thread එකක්. මුලින්ම රත්තරන්ට මේ අපේ කොල්ලන්ට කරන සේවයට පින් සිද්ද වෙන්න කියලම පටන් ගන්නවා. :)
    මටත් දැන් මේ රෝගය හැදිලා තියෙන්නේ

    මම මුලින්ම Hornet එකකට තමයි try කලේ but දැන් එන්න එන්නම Hornet වැඩි වෙලා :( මේ ලඟදි අපේ ගමේ වයසක dial එකක් පොඩි එකෙක්වත් තියාගෙන viser එකක්වත් නැති helmet කට්ටකුත් දාගෙන හෙමින් හෙමින් හුටු හුටු ගගා වැනි වැනි ගියේ Hornet එකකද කියල මටම අදහ ගන්න බෑ. ඒ අමිහිරි සිද්දිය අමතක කරන්ඩ මම වලිකද්දී ගිය සතියේ අපේ ගමේ එකෙක් පරණ යකඩ වගයක් පටවාගෙන Hornet එකක ගියා කියපන්කො light එහෙමත් දාගෙන ලජ්ජා නැතුව. කරන්න දෙයක් න තවත් මට මේවා බලාගෙන ඉන්න බෑ මම Hornet ගැන ආසාව ඇත ඇරිය. මට හොදටම සුවර් හෙට අනිද්දා වෙද්දී කෙහෙල් කැනක් පටවගත්තු, පාන් පෙට්ටියක් බැඳපු Hornet එකකුත් මගේ ඉස්සරහට එයි. :(

    මම ගන්න බැලුව CBR 250r එක හරි Kawasaki Ninja 250 එක හරි. ඒ දෙකම 4.5k විතර. එත් දෙයියනේ ඒ දෙකම Made in Thailand :( 4.5k දීල Thailand bike එකක් ගන්න කොමද බන් හිත හදාගන්නේ :(
    Petrol නම් කරාවි හොඳට single cylinder නිසා :(

    මේ තියෙන්නේ මම බලපු CBR 250r එක

    2011hondacbr250rbabybla.jpg

    මේ තියෙන්නේ මම බලපු Kawasaki Ninja එක.

    0512008kawasakininja250.jpg

    Hornet 600cc වගේ ඒවා අරන් රාජසන්තක කරගන්ඩ මට බෑ. ඒ හින්ද 250cc වලින් උඩ එකක් ගන්න අදහසක් නෑ (හැබැයි ඒව නම් පට්ට සිරා bikes තියනව මම දැක්ක යහාන් එකේ එහෙම හොර්නෙට් 600cc එක 8.75k කිවුව, යමහා 125 එක 7.5k වගේ කිවුව. CBR 1000 එකේ නම් ගණන් අහන්ඩ ගියේ නෑ මම)
    මට පොඩි sup එකක් ඕනි මගේ ගානට හොඳ bike එකක් හොයාගන්න. මට මුලින් තැන් දෙක තුනක් කියන්න ගිහින් බලන්න :(

    මගේ අවශ්‍යතාවය මේ වගේ,
    1. 250cc
    2. මට ඕනි 2010,2011 වගේ ටිකක් අලුත් model එකක්.
    3. Bujet එක 4k විතර.
    4. Honda තමයි ආසාව. Yamaha උනත් කමකුත් නෑ වගේ අනේ මන්ද බෑ බෑ Honda තමා :(
    5. Colombo අවට තැනක් නම් ලේසියි. (බැරිම නම් කුරුණෑගල උනත් ඉතින් කමක් නෑ ඔන්න ඔහෙ)

    125 වල කොහොමත් inline 4 sound නෑ ඒ කියන්නේ Hornet, jade වලට ගහන්න බෑ.. පුලුවන් නම් හොයා ගන්න Yamaha එකේ Japan R125 එක.. ගත්තොත් ලොවෙත් නෑ :yes::cool:
    කොහොමත් CB400 නම් ගන්න එක තාම භයානකයි, Registration Sure නෑ

    ඔය මොනවා තියන් ගියත් Hornet එකට ගහන්න බෑ අනික ටිකක් mod කරලා ගත්තම කොහොමත් Hornet සුපිරි !!
     
    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    mamanama ea tharam bike walata asa naha.. eth oyanam bike hoda unanduwen innawa wage.. magelaganamthiyenne china gn ekak kiyannath lajjai... habai dan 5years wenawa..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    125 වල කොහොමත් inline 4 sound නෑ ඒ කියන්නේ Hornet, jade වලට ගහන්න බෑ.. පුලුවන් නම් හොයා ගන්න Yamaha එකේ Japan R125 එක.. ගත්තොත් ලොවෙත් නෑ :yes::cool:
    කොහොමත් CB400 නම් ගන්න එක තාම භයානකයි, Registration Sure නෑ

    ඔය මොනවා තියන් ගියත් Hornet එකට ගහන්න බෑ අනික ටිකක් mod කරලා ගත්තම කොහොමත් Hornet සුපිරි !!
    hornet eke 30-35 thel karanne ne neda ban ? ? :shocked::shocked: man dakka ekek uge eke e gaana karanawa kiyala dala thiyenwa :eek:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    hornet eke 30-35 thel karanne ne neda ban ? ? :shocked::shocked: man dakka ekek uge eke e gaana karanawa kiyala dala thiyenwa :eek:

    අම්මටසිරි.. උගේ තියෙන්නේ Ch160 එකක්ද දන්නෑ :shocked::lol::lol:,

    සම්මත තත්ව යටතේ කරන්නේ 32kmpl කියල මම ජපන් site එකක දැක්කා.. ඉතින්.. මගේ එකේ 28kmpl වගේ කරනවා එකත් උපරිම සැප දීලා... :nerd:

    Sensor Carb
    Iridium NGK Spark Plugs
    Brand new Air Filter/Genuine
    Oct. 95 Petrol

    තාම Double can දෙකෙන් වතුර බේරෙනවා රව්මක් ගිහින් ආවම:yes:, ඔන්න Superb Tuning .. එහෙම නැතුව Normal Spark Plugs, Dirty Air Filter, බාල Petrol වලින් කොහේ 35kmpl
    කරනවද.. :shocked:

    කෙබර :lol:
     
    ammatahudu 95 da gahanne ? :shocked::shocked::shocked: eth kamak ne sapa dila hari 28k withara karanawa nam :cool::cool::cool:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    125 වල කොහොමත් inline 4 sound නෑ ඒ කියන්නේ Hornet, jade වලට ගහන්න බෑ.. පුලුවන් නම් හොයා ගන්න Yamaha එකේ Japan R125 එක.. ගත්තොත් ලොවෙත් නෑ :yes::cool:
    කොහොමත් CB400 නම් ගන්න එක තාම භයානකයි, Registration Sure නෑ

    ඔය මොනවා තියන් ගියත් Hornet එකට ගහන්න බෑ අනික ටිකක් mod කරලා ගත්තම කොහොමත් Hornet සුපිරි !!

    CB 4 එකට වඩා Hornet එක අදින්නේ කොහොමද බං ??? :eek: :eek:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    CB 4 එකට වඩා Hornet එක අදින්නේ කොහොමද බං ??? :eek: :eek:

    අදින්නේ කිව්වේ pick upද? මම එහෙම කිව්වයැ:eek:, මම කිව්වේ register කරන්නත් බැරි එකේ hornet එකක් ගන්න කියලා, සුපිරි කිව්වේ කොහොමත් cb4 එකට වඩා hornet look එක තියෙනවා... අනික කොහොමත් 400cc එකකුයි 250ccඑකකුයි අතර වෙනසක් තියෙනවානේ pick up එකේ :yes:
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    matath podi help ekak karahalla.. ax1 ekaka cowling ekak & head light ekak wikunanna tiyena thanak tiyenawanam kiyanna..........

    අම්මටසිරි. ඕක තමයි AX-1 එකේ case එක. පට්ට bike එක. හැබැයි bike එක ඇල වෙලා හරි cowling එහෙම ගියොත් bike එක condemn. ඕව හොයාගන්නත් amarui. තියන උන් හිතෙන හිතෙන ගණන් කියනවා. Panchikawaththa, Kurunagala පැත්තේ කරක් ගැහුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අදින්නේ කිව්වේ pick upද? මම එහෙම කිව්වයැ:eek:, මම කිව්වේ register කරන්නත් බැරි එකේ hornet එකක් ගන්න කියලා, සුපිරි කිව්වේ කොහොමත් cb4 එකට වඩා hornet look එක තියෙනවා... අනික කොහොමත් 400cc එකකුයි 250ccඑකකුයි අතර වෙනසක් තියෙනවානේ pick up එකේ :yes:
    :yes::yes::yes::cool::cool::cool:
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Mata Finance karala Japan Used bike ekak ganna ona wela tiyenawa.. mata e gena podi wistara tikak kiyanawada kohomada karanne kiyala..?? :yes: gattu kenek innawanm gatte kohomadat kiyala kiyanawada..?? :confused:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    matchan dan cb super four eka reg karanna denavada? denavanam e kohomada? Visthara athuva dapan ko. Dan cbr6 vage evath denavada? evata hambavene bike numberda car numberda nethinam amuthu ekakda? ehema reg karapuva thienaada?