machan mata GN125 on light ekei normal ekei wesa kiyallako???? :confused::confused:
T thari_on Junior member Dec 9, 2011 103 2 18 Aug 19, 2014 #361 machan mata GN125 on light ekei normal ekei wesa kiyallako????
djminuka Well-known member Nov 5, 2007 2,318 464 83 Aug 19, 2014 #362 HONDA VTR හොද නැද්ද?? Rep added
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 19, 2014 #363 පට්ට ත්රෙඩ් රේප්++
djiresh Well-known member Jul 22, 2007 634 389 63 Aug 19, 2014 #364 මචං මං ගාව හොන්ඩා Hawk 250 mark II එකක් තියනවා. 1988 make eka. ගොඩක් කලෙකින් පාවිච්චි කරලා නෑ. ගෙදර දලා තියෙන්නේ. කීයක් විතර වටීද.. මම පොඩි සීන් එකක් හින්දා බයික් පදින්නේ නෑ. මේක හොඳට හදලා තියාගෙන වැඩක් වෙයිද? මම කිව්වෙ classic value එකක් වගෙ. බඩු තියනවද මේවට? මාර්කට් කොහොමද? පොඩ්ඩක් කියපන්කො.
මචං මං ගාව හොන්ඩා Hawk 250 mark II එකක් තියනවා. 1988 make eka. ගොඩක් කලෙකින් පාවිච්චි කරලා නෑ. ගෙදර දලා තියෙන්නේ. කීයක් විතර වටීද.. මම පොඩි සීන් එකක් හින්දා බයික් පදින්නේ නෑ. මේක හොඳට හදලා තියාගෙන වැඩක් වෙයිද? මම කිව්වෙ classic value එකක් වගෙ. බඩු තියනවද මේවට? මාර්කට් කොහොමද? පොඩ්ඩක් කියපන්කො.
GBoss Junior member May 10, 2014 32 1 8 Oct 10, 2014 #365 මචං.. රත්තරං සුසුකි වොල්ටිය ගැන මොකෝ හිතෙන්නේ Last edited: Oct 10, 2014
samee_1987 Well-known member Feb 24, 2009 1,271 221 63 makola Oct 10, 2014 #366 රෙප් නම් නෑතත් කමක් නෑ....මොකද මාත් එකෙන්ම බයික් පිස්සෙක්....උබ කියපු කතාව සහතික ඈත්ත.. හොද ජපනෙක් තියනව කියන්නෙ ගෑනියෙක් වගේ බල ගන්න ඔනෙ...පිට යවන්න හොදනෑ....
රෙප් නම් නෑතත් කමක් නෑ....මොකද මාත් එකෙන්ම බයික් පිස්සෙක්....උබ කියපු කතාව සහතික ඈත්ත.. හොද ජපනෙක් තියනව කියන්නෙ ගෑනියෙක් වගේ බල ගන්න ඔනෙ...පිට යවන්න හොදනෑ....
dolag2010 Well-known member Feb 8, 2012 502 264 63 London Oct 30, 2014 #367 හහ් හාහ් හා....... මරු බන් බම්ප්
ගස් ගිනියා Member Jun 6, 2014 227 8 0 Oct 31, 2014 #371 අයියෙ ඇහුවට තරහ වෙන්න එපා..මොන ඇගිල්ලෙන්ද ඒඇක්ස් 1කේ ස්විච් එකට ගැහුවෙ
Amal227 Active member Apr 12, 2010 282 51 28 Kandy Jan 25, 2015 #375 You must spread some Reputation around before giving it to රත්තරං again. Indian bike nam mata epa
S sdanushka Member Sep 1, 2014 8 0 0 Feb 10, 2015 #376 MATH ASAMA BIKE 1kak TAMAI AX1 NIYAMA adahas tika... bohoma Sthuthi...........
Hiram Well-known member Jul 29, 2008 1,938 60 48 Panadura Feb 10, 2015 #377 Japan bike hadanna danna supiri wada karayek kiyapankooo plzzzzzz 0772514565 tx ekek dapan
HuNgAa Member Mar 11, 2014 25 1 0 Jun 7, 2015 #379 deyyane kiyala bike ekak ganna hadanne ube serama post tika balala, tnxx lokka
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Jun 7, 2015 #380 mama hituwe wena thread ekak kiyala,ekenma click kala haiyo