ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචං මං ගාව හොන්ඩා Hawk 250 mark II එකක් තියනවා. 1988 make eka. ගොඩක් කලෙකින් පාවිච්චි කරලා නෑ. ගෙදර දලා තියෙන්නේ. කීයක් විතර වටීද.. මම පොඩි සීන් එකක් හින්දා බයික් පදින්නේ නෑ. මේක හොඳට හදලා තියාගෙන වැඩක් වෙයිද? මම කිව්වෙ classic value එකක් වගෙ. බඩු තියනවද මේවට? මාර්කට් කොහොමද? පොඩ්ඩක් කියපන්කො. :confused::confused:
     

    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    මචං.. රත්තරං සුසුකි වොල්ටිය ගැන මොකෝ හිතෙන්නේ :confused: :D
     
    Last edited:

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    රෙප් නම් නෑතත් කමක් නෑ....මොකද මාත් එකෙන්ම බයික් පිස්සෙක්....උබ කියපු කතාව සහතික ඈත්ත..
    හොද ජපනෙක් තියනව කියන්නෙ ගෑනියෙක් වගේ බල ගන්න ඔනෙ...පිට යවන්න හොදනෑ....
     
    Jun 6, 2014
    227
    8
    0
    අයිය‍ෙ ඇහුවට තරහ වෙන්න එපා..මොන ඇගිල්ලෙන්ද ඒඇක්ස් 1කේ ස්විච් එකට ගැහුවෙ:P:P:P