ක්ෂණිකව එළු කටු සුප්

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ක්ෂණිකව එළු කටු සුප්

    ගොඩක් මහන්සි වෙලා ගෙදර හවස අවහම රැට කෑම හදන්න තියනවා කියලා මතක් වෙද්දී මහන්සිය දෙපිටින් යනවා.:shocked::shocked:කඩවල් වලින් කනවා කියලත් හැමදාම වගේ කඩෙන් ම කන්නත් බැ නේ. ඔන්න එකට හොඳ විසදුමක් අද අරගෙන ආවා. :yes::yes:

    ගෙදර පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොක්කොන්ටත් 👧👨👩👴👵 හරිම රසවත් වගේම ගුණවත් සුප් එකක් ඔන්න ලේසියෙන්ම හදාගන්න විදිය. එහෙනම් හදලා බලන්නකෝ රස කොහොමද කියලා අපේ එළු කටු සුප් එකේ.