ක්ෂණිකව එළු කටු සුප්
ගොඩක් මහන්සි වෙලා ගෙදර හවස අවහම රැට කෑම හදන්න තියනවා කියලා මතක් වෙද්දී මහන්සිය දෙපිටින් යනවා.
කඩවල් වලින් කනවා කියලත් හැමදාම වගේ කඩෙන් ම කන්නත් බැ නේ. ඔන්න එකට හොඳ විසදුමක් අද අරගෙන ආවා. 

ගෙදර පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොක්කොන්ටත්

හරිම රසවත් වගේම ගුණවත් සුප් එකක් ඔන්න ලේසියෙන්ම හදාගන්න විදිය. එහෙනම් හදලා බලන්නකෝ රස කොහොමද කියලා අපේ එළු කටු සුප් එකේ.