"ක්ෂණික ආවේගය" (18+)

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    Umayangana-Kshanika%20Aaweagaya_Page_001_zpswutni751.jpg




    Umayangana-Kshanika%20Aaweagaya_Page_002_zpsfqqyhanc.jpg




    1
    ‘දුලානි සහ ෂෙහාන්’
    ________________________________________________________________
    සිය ජංගම දුරකථනයේ තිරය සුපුරුදු පින්තූරය පෙන්වමින් නාද වනු දුලානිට පෙනුනේය. රසායන විද්‍යා විෂය සම්බන්ධ අධ්‍යයන කටයුත්තක යෙදී සිටි ඇගේ අවධානය මේ නිසා බිඳුනේය. ඇය සෙමින් ඇගේ විඩාබර දෑස් දුරකථනය වෙත යොමු කලාය. දුරකථන ඇමතුම කාගෙන්දැයි දුලානිට එක්වරම වැටහුනේය. දුරකථනය අතට ගත් ඇය අඩු වැඩි වෙමින් ආලෝකමත් වන තිරය දෙස ස්වල්ප වේලාවක් බලා සිටියාය. ඇයට දෙගිඩියාවක් ඇති විය. ඇය වරක් ඇමතුම ලබා ගැනීමට ගොස් නැවතත් පසු බෑවාය. මෙලෙස කිහිප විටක් ඇය නිරර්ථක උත්සාහයක යෙදුනාය.

    එකිනෙකට ප්‍රතිවිරුද්ධ සිතිවිලි වලින් ඇය ආතතියට පත් වූවාය.

    අවසානයේ ඇය හැඟිම් වලට යටත් වූවාය. ඇය දුරකථන තිරයේ ඇමතුම ලබා ගන්නා ස්ථානය සෙමින් ස්පර්ශ කලාය.

    හලෝ....” ඇය සෙමින් මිමිනුවාය.

    දුලානි...” ඇමතුම දුන් තැනැත්තා සිහින් කටහඬකින් පිළිතුරු දුන්නේය.

    ම්....”

    ඇය කෝල් එක ගන්න පරක්කු වුනේ දුලානි?...” ඔහු මදක් පරාජිත හඬින් ඇසීය.

    “මම පාඩම් කර කර හිටියෙ...” ඇය හැඟීමකින් තොරව පැවසුවාය.

    “අනේ සොරි ඔයාව ඩිස්ටර්බ් කරා නම්...”

    “ඒකට කමක් නෑ...”

    “දුලානි...”

    “ම්...”

    “මම..මම... අද බස් ස්ටෑන්ඩ් එකේදි කියපු දේ ගැන ඔයා මොනවද හිතන්නෙ?...” ඔහු අපහසුවෙන් ඇසීය.

    “මම දන්නෙ නෑ...” ඇය මදක් තදින් පැවසුවාය.

    “අ..මෙ..මෙ..එ... එහෙනම් ඇයි ඔයා මට ෆෝන් නම්බර් එක දුන්නෙ?...” ඔහු විමතියෙන් ඇසීය.

    “ඔයා ඉල්ලපු හින්ද...”

    “දුලානි...”

    “ම්...”

    “ඔයාට මට වචනයක් දෙන්න බැරිද?....”

    “මට තව ටිකක් කල්පනා කරන්න ඕන ෂෙහාන්...”

    දුලානි ඉතා අපහසුවෙන් හැඟීම් පාලනය කොට කීවාය. එහෙත් එම පාලනය යටපත් කොට ඇගේ ඇගේ යෞවන හැඟීම් පිබිදී එන්නට වූයේය. ෂෙහාන්ගේ කට හඬත් ඔහුගේ ලෙන්ගතුකම මුසු විලාශයත් නිසා මෙම හැඟීම් තවත් මුහුකුරා යන්නට විය. ඇගේ හදවතේ සියුම් කිතියක් ඇතිවූ අතර ඇගේ සරාගී හැඟීම්ද මෝදු වන්නට විය.

    දුලානිගේ දෙගිඩියාව සහිත කියමන නිසා ඔහුට ඇගේ කැමැත්තක් ඇතිබව ෂෙහාන්ට වැටහුනේය. ආදර හැඟුම් අභිබවා ඔහුගේ යෞවන කාමුක හැඟුම් මතුවී එන්නට විය.

    “කවදද ඔයා මට වචනයක් දෙන්නෙ දුලානි?...” ෂෙහාන් නොඉවසිල්ලෙන් ඇසීය.

    “මට දැම්ම තීරණයක් ගන්න බෑ ෂෙහාන්... සොරි... මම දැන් නවතිනවා...”

    “හෙට බස් ස්ටෑන්ඩ් එකේදි මීට් වෙමුද?...” ෂෙහාන් නොඉවසිල්ලෙන් ඇසීය.

    “බලන්නම්...”

    ඇමතුම විසන්ධි කල දුලානි පුටුවෙන් නැගිට කාමරයේ දොර වසා දැමුවාය. ඇයට පාඩමට හිත යොමු කිරීමට නොහැකි විය. ඇගේ රාගික හැඟීම් ශීඝ්‍රයෙන් ඇවිස්සෙන්නට වූයේය. හැඳ සිටි ලිහිල් කොට කළිසමත් ටී ෂර්ට් කමිසයත් ගලවා දැමූ ඇය යහනේ වැතිරුනාය.


    ____________________________________________

    මෙම කතාවේ අන්තර්ගතය අනුව මින් ඉදිරියට මෙම අඩවියේ ප්‍රකාශ කිරීමට නොහැකිය. එමනිසා කතාව අවැසි උදවිය PM එකක් දමන්න. එවිට සබැඳියාව ලබා දිය හැකිය.

    කතාව ඕන අය BUMP එකක් දාලා PM එකක් එවන්න. නැත්නම මේ replies අස්සෙ මිස් වෙන්න පුලුවන්.

    මට මේ කතාවට රෙප් අරව මේවා දෙන්න අවශ්‍යතාවයක් නෑ. කතාව කියවලා අනුන්ට කරදරක් නොකර වින්දයක් ලබනව නම් එච්චරයි. ඒ වගේම කතාවෙ අන්තිමට තියෙන පණිවිඩයත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක love affair එක හරියට අරගෙන යන්න අත්වැලක් කර ගන්න.

    menna bump
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පට්ට කතාව බන්.වැල කතාවක් සහ නව කතාවක් අතර දෝලනය වෙන අපූරු කතා ශෛලියක් තියෙන්නේ.ඒ වගේම මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.ලිංගිකත්වය කියන එක ජීවිතයට අත්‍යාවශ්‍යය අංගයක් උනත්, ඒක යම්කිසි පාලනයක් ඇතුව කරන්න ඕනා කියන එකට ලොකු උදාහරණයක් මේ කතාව. :):)

    අනේ මන්ද බන් වැල කතාවක ආතල් එකක් නම් ගත්ත... :dull::dull::dull::dull::dull:
     
    May 5, 2016
    68
    12
    0
    ඔව්වා බලන්නේ මොළේ අමාරුකාරයෝ. ඊට වඩා වැලක් බලල ගහපන් අතේ. මෝඩ මිනිස්සු.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    avatar293474_19.gif
    avatar293474_19.gif
    avatar293474_19.gif
    avatar293474_19.gif


    ෆුල් අසහන සීන් එකක් බන්...කොල්ලෝ කෙල්ලෝ ඔහොම අහ..උහු...සස්...ස.. ගගා කතා කරන්නේ නැහැ...මොකාද මේක ලියපු එකා? ඊය බන්... :lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පට්ට කතාව බන්.වැල කතාවක් සහ නව කතාවක් අතර දෝලනය වෙන අපූරු කතා ශෛලියක් තියෙන්නේ.ඒ වගේම මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.ලිංගිකත්වය කියන එක ජීවිතයට අත්‍යාවශ්‍යය අංගයක් උනත්, ඒක යම්කිසි පාලනයක් ඇතුව කරන්න ඕනා කියන එකට ලොකු උදාහරණයක් මේ කතාව. :):)

    අනේ මන්ද බන් වැල කතාවක ආතල් එකක් නම් ගත්ත... :dull::dull::dull::dull::dull:

    ඔව්වා බලන්නේ මොළේ අමාරුකාරයෝ. ඊට වඩා වැලක් බලල ගහපන් අතේ. මෝඩ මිනිස්සු.

    avatar293474_19.gif
    avatar293474_19.gif
    avatar293474_19.gif
    avatar293474_19.gif


    ෆුල් අසහන සීන් එකක් බන්...කොල්ලෝ කෙල්ලෝ ඔහොම අහ..උහු...සස්...ස.. ගගා කතා කරන්නේ නැහැ...මොකාද මේක ලියපු එකා? ඊය බන්... :lol:

    එකම දෙය දෙස විවිධ පුද්ගලයන් බලන ආකාරය විවිධාකාරයි!!!
     
    Last edited:
    • Like
    Reactions: sha34