පොටෝ එක ගන්න එකා ඉන්නෙ කලු කුහරෙ ලඟද දන්නෑනෙඌ පොටෝ එක අරං සේව් කරල edit කරල එවනකොට හරි අපි මැරිලත් ගිහිල්ල තියෙයි
![]()
![]()
කළු කුහරේ වටේ time dilation එක නිසා උට සුමානේ කියන්නේ මෙහෙ අවුරුදු 50ක් වගේ වෙයි...

පොටෝ එක ගන්න එකා ඉන්නෙ කලු කුහරෙ ලඟද දන්නෑනෙඌ පොටෝ එක අරං සේව් කරල edit කරල එවනකොට හරි අපි මැරිලත් ගිහිල්ල තියෙයි
![]()
![]()

උබ කියන්නෙ කළු කුහරෙ පොටෝ ගත්තම අධික ගුරුත්වය නිසා කැමරාව කළු කුහරයට ඇදිල යයි කියලද ?![]()

කළු කුහරේ වටේ time dilation එක නිසා උට සුමානේ කියන්නේ මෙහෙ අවුරුදු 50ක් වගේ වෙයි...![]()

ithin balapan meke api witharai inne kiyala kiyanne kohomada![]()