රන් දෙපැය එහෙම නෙමේ නේද ? 
අහේතුකව තනිඋන අයට තමන්ට ලබැදිව ඉන්න අයව මහමෙරක් වගේ
හොද නිර්මාණයක් සහෝදරයා

අහේතුකව තනිඋන අයට තමන්ට ලබැදිව ඉන්න අයව මහමෙරක් වගේ
හොද නිර්මාණයක් සහෝදරයා

hee hee mekata kiyanne elaaaaaaaaaaz depeya kiyala!රන් දෙපැය එහෙම නෙමේ නේද ?
අහේතුකව තනිඋන අයට තමන්ට ලබැදිව ඉන්න අයව මහමෙරක් වගේ
හොද නිර්මාණයක් සහෝදරයා



thanks broසුබ පැතුම් සහෝ... තව තවත් කවි සිතිවිලි පහළ වේවා...නොනැවතීම...එළකිරි...
![]()

thanks browow...Maxxa soma bro... keep it up!!
wish u all the best!!!

thanks machanMachan Some....
Supiri kawiyak....
Premaya wekkerenawa ban...

තනිකම සිත් තැවුල ඇති කෙනෙක්ගේ සංකීර්ණ චිත්ත මනෝ භාවයන් කෙටි එහෙත් සාර්ථක පද පේලි කීපයකින් ඉතා අපුරුවට පෙල ගැස්වූ මොහොතක්..
මට මතක් වෙනවා කපුගේ සහෝදරයා කියපු " උන්මාද සිතුවම්" කියන ගිතය..
ඒක එක්ටැම්ගේක කාත් කවුරුත් නැතිව හිරවුනු කෙනෙක්ගේ චිත්ත ස්වභාවය කදිමට කියැවුනු ආදර ගිතයක්.....
ඔබට ජය....



ah aththada machanමෙක නිව්ටන් සාපෙක්ශතාව තෙරුම් කරන්න පාවිච්චි කරපු උදාහරණයක් !!


....niyamai..Keep it up Some aiya..
thewul sithakata diwya osuwak wage.......
sarthaka ketiyen pawasana pethumak......
sarthakayi..![]()

Lassana nirmanayak saho PS work eka kalathmakai
Nisedes liyanna danne na kiwa kena dan me lassanata liyanne![]()
![]()
