මට වෙලා තියෙන්නෙත් ඕකමයි. ක්‍රශ් එක ඕස්ට්‍රේලියා. ඊයේ පෙරේද ක්‍රශ් එකකුත් නෙමේ පොඩි කාලේ ඉඳන් ක්‍රශ් එක. ඒකනම් ඒකපාර්ශවීය ආදරයක් හැබැයි
එහෙනන් @Emios අරින්නැති ඇඳවල් උඩ දාගෙනමට වෙලා තියෙන්නෙත් ඕකමයි. ක්‍රශ් එක ඕස්ට්‍රේලියා. ඊයේ පෙරේද ක්‍රශ් එකකුත් නෙමේ පොඩි කාලේ ඉඳන් ක්‍රශ් එක. ඒකනම් ඒකපාර්ශවීය ආදරයක් හැබැයි
kaallage contacts deepan mamath canada inne. Help ekak denna balannamඊයෙ කැනඩා ගිහින් අද මෝනින් වෝක් ෆොටෝ ඉන්ස්ටා දාලා බං![]()
ජෙට් ලැග් නැද්ද අහපන්ඊයෙ කැනඩා ගිහින් අද මෝනින් වෝක් ෆොටෝ ඉන්ස්ටා දාලා බං![]()

clug gihin suddoth ekkath 4tos gahala daaiඊයෙ කැනඩා ගිහින් අද මෝනින් වෝක් ෆොටෝ ඉන්ස්ටා දාලා බං![]()
සල්ලි මදි. එදා ලස්ස පහයිනෙ තිබ්බෙ දැන් ඒවගේ ඩබල් තියනවා inflation හින්දාඋබත් කැනඩා ගියාද?