ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මට වෙලා තියෙන්නෙත් ඕකමයි. ක්‍රශ් එක ඕස්ට්‍රේලියා. ඊයේ පෙරේද ක්‍රශ් එකකුත් නෙමේ පොඩි කාලේ ඉඳන් ක්‍රශ් එක. ඒකනම් ඒකපාර්ශවීය ආදරයක් හැබැයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට වෙලා තියෙන්නෙත් ඕකමයි. ක්‍රශ් එක ඕස්ට්‍රේලියා. ඊයේ පෙරේද ක්‍රශ් එකකුත් නෙමේ පොඩි කාලේ ඉඳන් ක්‍රශ් එක. ඒකනම් ඒකපාර්ශවීය ආදරයක් හැබැයි
    එහෙනන් @Emios අරින්නැති ඇඳවල් උඩ දාගෙන