ක්‍රෂ් ප්‍රශ්නයක්
මේකයි...
මම ඉස්සර කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා. ලියුම් ලිව්වා. කවි ලිව්වා. ඒත් එයා ඒ වගේ දේකට සූදානම් නෑ කියල බෑ කිව්වා. දැන් මාස 6ක් වෙනවා.
මේ ළඟඳි ඉඳල ආයෙ චැට් කරනවා දැන් සතියක් විතර වෙනවා. අද ඩේටා නෑ කියල ගියා. ඒත් ෆේස්බුක් එකේ ඔන්ලයින්. එයා දන්නෙ නෑ එයා ඔන්ලයින් ඉන්නවා මට පේනවා කියල.. එයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති නිසා.
තවත් උත්සාහ කරල වැඩක් නැති වෙයි ද?