ක්‍රෂ් ප්‍රශ්නයක්

dilbusiness

Member
May 27, 2017
52
3
0
ක්‍රෂ් ප්‍රශ්නයක්

මේකයි...

මම ඉස්සර කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා. ලියුම් ලිව්වා. කවි ලිව්වා. ඒත් එයා ඒ වගේ දේකට සූදානම් නෑ කියල බෑ කිව්වා. දැන් මාස 6ක් වෙනවා.

මේ ළඟඳි ඉඳල ආයෙ චැට් කරනවා දැන් සතියක් විතර වෙනවා. අද ඩේටා නෑ කියල ගියා. ඒත් ෆේස්බුක් එකේ ඔන්ලයින්. එයා දන්නෙ නෑ එයා ඔන්ලයින් ඉන්නවා මට පේනවා කියල.. එයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති නිසා.

තවත් උත්සාහ කරල වැඩක් නැති වෙයි ද?
 
  • Like
Reactions: genius_EK

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    dfc479ce9cbba60359d7890863a3c42847ae968a959b1e61e41481e45de6b238.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බ්‍රහ්මචාරිය පතන් ගැනු නොපතන්....:angry:
    ඉන්නම බැරි නම් කාලෙකට සැරයක් ගොනෙක් ගහපන්....
    ලවු නම් කරන්න යන්න එපා....
    ඕනෑම දෙකට ඕනවට වඩා අටැච් වෙනවා කියන්නේ ඉල්ලං පුකේ ඇර ගැනීමක්...:yes:
     
    • Like
    Reactions: negombokollo

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    bc

    බ්‍රහ්මචාරිය පතන් ගැනු නොපතන්....:angry:
    ඉන්නම බැරි නම් කාලෙකට සැරයක් ගොනෙක් ගහපන්....
    ලවු නම් කරන්න යන්න එපා....
    ඕනෑම දෙකට ඕනවට වඩා අටැච් වෙනවා කියන්නේ ඉල්ලං පුකේ ඇර ගැනීමක්...:yes:

    මගේ අදහස් වලට සමානයි... බෑදීම් වෑඩි උනාම ප්‍රශ්න වෑඩී... ගුඩ් වන් කසුන්
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    බ්‍රහ්මචාරිය පතන් ගැනු නොපතන්....:angry:
    ඉන්නම බැරි නම් කාලෙකට සැරයක් ගොනෙක් ගහපන්....
    ලවු නම් කරන්න යන්න එපා....
    ඕනෑම දෙකට ඕනවට වඩා අටැච් වෙනවා කියන්නේ ඉල්ලං පුකේ ඇර ගැනීමක්...:yes:

    Attama kathawa machoo...:D:D
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    බ්‍රහ්මචාරිය පතන් ගැනු නොපතන්....:angry:
    ඉන්නම බැරි නම් කාලෙකට සැරයක් ගොනෙක් ගහපන්....
    ලවු නම් කරන්න යන්න එපා....
    ඕනෑම දෙකට ඕනවට වඩා අටැච් වෙනවා කියන්නේ ඉල්ලං පුකේ ඇර ගැනීමක්...:yes:

    :love::love::love::love::love::love::yes:
    +rep dunna
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බ්‍රහ්මචාරිය පතන් ගැනු නොපතන්... :P
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,239
    113
    උත්සාහ කරල හම්බෙන රිසල්ට් එක මොකක් උනත් බාර ගන්න පුළුවන් නම් ට්‍රයි කරපන්...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකයි...

    මම ඉස්සර කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා. ලියුම් ලිව්වා. කවි ලිව්වා. ඒත් එයා ඒ වගේ දේකට සූදානම් නෑ කියල බෑ කිව්වා. දැන් මාස 6ක් වෙනවා.

    මේ ළඟඳි ඉඳල ආයෙ චැට් කරනවා දැන් සතියක් විතර වෙනවා. අද ඩේටා නෑ කියල ගියා. ඒත් ෆේස්බුක් එකේ ඔන්ලයින්. එයා දන්නෙ නෑ එයා ඔන්ලයින් ඉන්නවා මට පේනවා කියල.. එයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති නිසා.

    තවත් උත්සාහ කරල වැඩක් නැති වෙයි ද?

    කෙල්ලෝ තනිකම මකාගන්න උඹල වගේ උන් පාවිච්චි කරනවා.ඒක උන්ගේ හැටියක්.

    තව ටික කාලෙකින් මෙතන ඇවිත් බූට් කෑවා කියලා පෝස්ට් දානවා එහෙම නෙමෙයි පුතී :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේකයි...

    මම ඉස්සර කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා. ලියුම් ලිව්වා. කවි ලිව්වා. ඒත් එයා ඒ වගේ දේකට සූදානම් නෑ කියල බෑ කිව්වා. දැන් මාස 6ක් වෙනවා.

    මේ ළඟඳි ඉඳල ආයෙ චැට් කරනවා දැන් සතියක් විතර වෙනවා. අද ඩේටා නෑ කියල ගියා. ඒත් ෆේස්බුක් එකේ ඔන්ලයින්. එයා දන්නෙ නෑ එයා ඔන්ලයින් ඉන්නවා මට පේනවා කියල.. එයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති නිසා.

    තවත් උත්සාහ කරල වැඩක් නැති වෙයි ද?

    පලක් නැත. රිජෙක්ට් වී අවසානය.

    ස්ටෝක් කිරීම අතිශය දුක්ඛජනක දෙයකි. ආත්ම ගරුත්වයක් තිබේ නම් වහාම මෙය නවත්වන්න.
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0

    පලක් නැත. රිජෙක්ට් වී අවසානය.

    ස්ටෝක් කිරීම අතිශය දුක්ඛජනක දෙයකි. ආත්ම ගරුත්වයක් තිබේ නම් වහාම මෙය නවත්වන්න.

    Stalk kale na ban. Eyamai mulinma mata FB eke msg kale... Dan mama chat on kalama online pennanawa... mama kawadawath stalk nam karanne nah