ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ක්ර
ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකගේ අතගනී
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහ කාන්තා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අලිසා හීලී යුග දිවියට ඇතුල් වී තිබේ.
ඒ අනුව, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් විවාහ වු පළමු අවස්ථාව මෙය වෙයි.
මිචෙල් ස්ටාර්ක් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරනු ලබයි.
2015 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් ස්ටාර්ක් මෙවර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී නොවිණි.
මෙම ආබාධය හේතුවෙන් මිචෙල් ස්ටාර්ක් IPL තරගාවලියෙන් ද ඉවත් වී තිබේ.
ඇලිසා හීලි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ කඩුලු රකින්නිය ලෙස කටයුතු කරනු ලබයි.
ඇය ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි කඩුලු රකින්නෙකු වු ඉයන් හීලිගේ දියණියකි.
යුග දිවියට ඇතුළු වූ මොවුන් දෙදෙනාට සුබ පැතූ ක්‍රිකට් තරු
source - newsfirst