ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    ක්‍රිකට්-උණ-තියෙන-අය-එන්න.....

    යාලුවනේ වොර්ල්ඩ් කප් එකට තව දවස් 100 කට වඩා අඩුයි ..ලංකාවට තම ODI 16 තියෙන්නේ නමුත් මට හිතෙන විදියට තාම ටීම් එකනම් අවුල් වගේ .. පේනවනේ ඉන්දියාවෙන් කන විදිය

    (ලංකාව ඉන්නේ දරුණුම pool එකේ මොකෝ aus/NZ host කරන රටවල් දෙක මේ දෙගොල්ලට තියෙන වාසිය අමුතුවෙන් කියන්න ඕනේ නැනේ අයෙ ENG ඉන්නේ අපේ එකේ eng වලත් තණතීරු aus/NZ වගේනේ ඒකනිසා ඒ අයටත් වාසි දායකයි )

    මම හිතන විදියට ලොකුම අවුල තියෙන්නේ batting වල

    1-ඔපනර් අවුල.

    කුසල් හොද batmen එත් අඩු පාඩු ගොඩයි bowlers ලා ලේසියෙන් out කරගන්නවා ..තම අත්දැකීම් අඩුයි
    Mat Inns NO Runs HS Ave BF SR 100 50
    35 33 3 740 106 24.66 865 85.54 1 3

    in Australia 2013-2013 4(Mat) 3(Inns) 2(NO) 50(Runs) 22*
    in New Zealand match එකක්වත් නැ

    33 v Afghanistan 2014-02
    0 v Bangladesh
    42 v Pakistan
    0 v Ireland
    19 v England
    19 v England
    34 v South Africa
    7 v South Africa
    37 v South Africa
    0 v India
    4 v India

    මිට අමතර
    38, 10 Sri Lanka A v W. Indies A
    1c/0s, 8 Express v Lahore Lions T20
    8, 0c/0s Express v Mum Indians T20
    37, 1c/0s Express v Northern D T20
    1, 1c/0s Sri Lanka A v Ireland

    උපුල් තරංග මෙයත් හොදයි දැන්නම් හෙන අවුල්
    Mat Inns NO Runs HS Ave BF SR 100 50
    176 168 9 5339 174* 33.57 7253 73.61 13 28

    in Australia 17(Mat) 15(Inns) 329(Runs) 86* 23.50
    in New Zealand 9(Mat) 8(Inns) 264 103(Runs) 33.00
    New Zealand last tour එක 2007

    7 v West Indies 2013 -07
    6 v India
    11 v India
    43 v South Africa
    3 v South Africa
    5 v South Africa
    DNB v South Africa
    24 v Ireland
    18 v Pakistan
    27 v Pakistan
    14 v Pakistan
    28 v India
    මිට අමතර සේලං කරලා තියෙන local match නම් හොදට කරලා තියෙනවා

    පේනවනේ මේ විදියට match එක ඔපෙන් කලොත් ටීම් එකේ අනිත් අයට තම පීඩනය වැඩියෙන්ම සංගාට
    (Quinton de Kock (SA) ODIs 30(Mat) 1305(RUNS) 45.00 ) මේවගේ තියෙන්න ඕනේ

    මම හිතන්නේ මහේල දිල්ෂාන් එක්ක open කරන්න ඕනේ
    මහේල opening 19(Mat) 1023(Runs) 144 56.83 වෙන මොන කතාද . එ දවස් වල ලොකු ලොකු අය කිව්වේ මහේල උඩින් ගහනකොට පසුපෙළ ඇදගෙන යන්න කවුරුත් නැ කියලා දැනම් මැතිව්ස් ඉනවනේ අනික මහේල වොර්ල්ඩ් කප් එකෙන් පස්සේ අයින් වෙනවා . එක නිසා ඊලග ටීම් plan හදන්න වෙන්නේ මහේල නැතව හොදම් දේ මහේල පුළුවන් හොදම තැන දෙන එක

    HDRL Thirimanne
    in Australia 2012-2013 15 11 1 301 102* 30.10

    LD Chandimal
    in Australia 2012-2013 14 13 3 498 81 49.80

    මේ දෙන්නත් new Zealand සේලං කරලා නැ පසුගිය දවස් වල ලකුණු අතර නැ W. Indies A එක්ක ගහපු ඒවගේ ලකුණු අතර ඉන්නවා බලමු ඊලග india match වලට සේලං කරනවනේ

    නමුත් මේ දෙන්නා ටීම් ටකේ ඉන්න ඕනේ Ashan Priyanjan ට වදන්ම හොදයි Ashan Priyanjan තම match 21
    in England 4(mat) 3(inn) 54(runs) 18.00
    අයෙ Bangladesh සේලං කරලා තියෙන්නේ aus/NZ සේලං කරන්න කරන්න අමරු වෙයි

    NLTC Perera PAK tour එක හොදට කල india tour එක අවුල් මගේ අදහස ටීම් එකේ 15 ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් 11 ඇතුලට දානවද කියල්ල බලන්ඩ වෙන්නේ NZ tour එක සේලං කරන විදියට

    Batting
    Mat Inns NO Runs HS Ave BF SR
    82 61 12 902 80* 18.40 842 107.12
    in Australia 11(mat) 69(runs) 21* 7.66 76

    balling
    in Australia 15(mat) 92.4 539 21(wkt)
    හොදට ball කරලා තියෙනවා පොරගේ style එක ගැලපෙන්නේ නම් ඔය වගේ තණතීරු වලට තම

    නිල නොවන ආරංචි අනුව සචිත්‍ර ට වොර්ල්ඩ් කප් සේලං කරන්න පුළුවන් වේ වගේ නමුත් පොරව දන්නා වෙන්නේ හෙන ගේමක් තියෙන match වලට මොකෝ එක බෝලයක් හරි අවුල් උනොත් බඩුම තම එක නිසා මෙන්ඩිස් ව ඕනේ වෙනවා අනිත් match සෙල්ලම් කරන්න

    3 වැනි fast balling වලට සුරංග හෝ එරංග

    එහෙනම් මෙන්න මගේ 15 සහ සේලං කරන 11 (කට්ටියගේ අදහස් වලට ගරු කරමින් පසු සිලෙක්ෂන් 2 3 add කලා පහ තියන 1 ,2 3 .....note අලුතෙන් add කරපු ඒවා )

    bat 6 ball 5 bat 5 all-rounder 4 ball (මැතිව්ස් bat විදියට )
    සිලෙක්ෂන්-1 සිලෙක්ෂන්-2 සිලෙක්ෂන්-3
    1-දිල්ෂාන් දිල්ෂාන් දිල්ෂාන්
    2-මහේල මහේල කුසල්
    3-සංගා සංගා සංගා
    4-චන්දිමාල් 1 චන්දිමාල් 2 මහේල
    5-තිර්මන්න 1 තිරිමාන්න 2 චන්දිමාල් 3
    6- මැතිව්ස් මැතිව්ස් මැතිව්ස්
    7-කුලසේකර තිසර තිසර
    8-සචිත්‍ර 4 කුලසේකර කුලසේකර
    9-රංගන සචිත්‍ර 4 සචිත්‍ර 4
    10-මාලිංග රංගන රංගන
    11-ලක්මාල් මාලිංග මාලිංග

    12-තිසර 1 මෙන්ඩිස් 4 මෙන්ඩිස් 4
    13-මෙන්ඩිස් 4 එරංග තිරිමාන්න 3
    14-එරංග ලක්මාල් ලක්මාල්
    15-ප්‍රියන්ජන් 1 ප්‍රියන්ජන් 2 එරංග

    1-මේ 4 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම
    2-මේ 3 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම
    3-මේ 2 දෙනාගෙන් 1නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම
    4-සචිත්‍ර සේලං කරන්න ඕනේ critical match (මොකෝ එක බලයක් අවුල් උනොත් ඉවරම තමා) විතරයි ඉතිරි ඒවා මෙන්ඩිස්

    මම කැමති සිලෙක්ෂන් 2 එකට නමුත් චන්දිමාල් තිරිමාන්න ටිකක් අවුල් එක තම case
    ගොඩක් වෙලාවට සිලෙක්ෂන් 3 වගේ සෙට් වෙයි ප්‍රියන්ජන් ට වැඩ කුසල් සෙල්ලම් කරන අවස්ථාව වැඩයි

    මම ටීම් එක bat 6 ball 5 කින් හැදුව ලංකාව ගොඩක් කරන්නේ ball 4 යන එක ඉතිරි 10 මැතිව්ස් දිල්ෂාන් දානවා
    ball 4 ගියාම අවුල මේකයි අපේ කුලාට මාලිංගට හිටපු ගමන් මදි නොකියන්න වදිනවා ඒ වෙලාව පොරවල් තියල දන්නා වෙන කුවුරුත් නැ ගුටි කකා දන්නා ඕනේ
    ball 5 ගියාම එතැන් over 50 මැතිව්ස් දිල්ෂාන් දෙන්නා over 10 දැම්මොත් 60 තියෙනවා
    එතකොට ඕනේ විදයට දාගන්න පුළුවන් අවුලක් නැතිව

    අනික කුලාට(15.43 avg) සචිත්‍ර(15.58 avg) රංගනට(9.53 avg) යන්තමට bat කරන්න පුළුවන් අනිත් පැත්තේ ඉන්න batman ට ලොකු help දෙන්නා පුළුවන් අය එක නිසා අවුලක් නැ

    දාමුකෝ බලනන එහනම් අදහස්

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනිවා opening pair එක සුපිරියටම ඉන්න ඕනේ මටත් හිතෙන්නේ dili & maiya තමයි එතනට හොදම, කුසල් හොදයි එත් උට බොලේ ටිකක් swing උන ගමන් අනාතයි :baffled: ඉන්දියවේ අර ගොන් pace attarck ඒකෙ swing එකටත් අබරෙන ඒකෙ aussi new zeland fast wicket wala නා ගන්නවා sure :dull:
     
    • Like
    Reactions: EUMA175

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    batsman la 7 and bowlers la 4 widihatai sellam karanna wenne.mokada machan batting unit eka stable nathi nisa.Thisara playing 11 ekata daana eka sure na.mokada thisara me dawaswala out of rhythm
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    අනිවා opening pair එක සුපිරියටම ඉන්න ඕනේ මටත් හිතෙන්නේ dili & maiya තමයි එතනට හොදම, කුසල් හොදයි එත් උට බොලේ ටිකක් swing උන ගමන් අනාතයි :baffled: ඉන්දියවේ අර ගොන් pace attarck ඒකෙ swing එකටත් අබරෙන ඒකෙ aussi new zeland fast wicket wala නා ගන්නවා sure :dull:

    aniwa machan
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ උන් බැට් කරද්දි කොයි වෙලේ යයිද කියන්ඩ බෑ. සුවර් කරල තියාගන්ඩ පුලුවන් එකෙක් නෑනේ. බෝල් කරද්දිත් එහෙම තමයි. කොච්චර කට්ටක් කාලද එක විකට් එකක් ගන්නෙ, අනේ මන්ද ඔහොම ගියොත් නම්...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Honda analyse ekak ban. Team ekath hondai. Maath mara kamathi concept ekak thama 6 batsman n 5 bowlers yana eka. Maara aggresive approach ekak eka. Brave capekta thama ehema team ekak bassanna puluwan ground ekata. E wagema uge team ekata ganna batala 6 gena uta confidence thiyenna one un 6 dena job eka karai kiyala. Godak un baya wenawa batala 6k ekka yanna. Habai gahana bowlerls 5 gena wishwasak thiyenawa nam baya wenna deyak na. Mokada un team ekata loku lakunu ganak chase karanna ida thiyan na.

    Machan ube team eke #7 enne Kule. Aussie NZ wickets kiyanne early wickets watenna godak ida thiyena thenak. Ehema baladdi # 7 gahana ekata tikak hondata bat kara ganna puluwan wenna one. E kiwwe survive wenawata wada yamak karanna puluwan wenna one. Uta tail ekath ekka hari gema adan yanna puluwan thathweka inna one. Ube team eke Kule thama # 7 inne. Uge batting nam macho madi neda # 7 gahanna. Uge recent batting baluwoth eka penawa ne. But ehema kiyala # 7 gahanna genuine batek gassanawa nam maha gon wedak. Mokada uta bat karanna loku overs gaanak labenneth na. Ewagema team ekath unbalance wenawa uge bowling nathi nisa. E unata goda welata ape gonnu oya wede karanawa. E ithin safe side cricket gahanna yana mentality eka hinda man hithanne.

    Ehema baluwaoth #7 spot ekata gemak denna puluwan anika thama Thisara. Api un dennage bowling compare karoth death bowling arenna thisara issarahin innawa denata ball karana vidiha balapuwama. Uta honda bounce ekak ganna puluwan e wagema 135 wage ball karanna puluwan. Eka godak watinawa aussie waladi. Last pak Odi waladi wagema last india odi eketh u ehema kara. Ithin me wickets wala ehema deyak puluwan nam aussie wickets wala uta thawa hondata oka karanna puluwan. Batting thama ugeth awl habai. Consistent madi. Apita anthima overs tike batting fire power ekath one ne. Oya dewal nisa mage team eke # 7 thisarata denawa. Habai ithin uge form eka godak watunoth e wenakota wena alternative ekakata yanna wenawa. E arenna anith dewal gena man ekagai machan. Malingath ekka Lakmal/Eranga/Prasad ungen ekek aniwa enna one. Bits n peaces bowlerls hari yan na. Wicket ganna puluwan honda fast bowlerla dennekwath inna one.

    Kusal ho thirimanna gassanwa # 5 form eka anuwa...
    Thawa inputs passe dannam ban...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනිවා opening pair එක සුපිරියටම ඉන්න ඕනේ මටත් හිතෙන්නේ dili & maiya තමයි එතනට හොදම, කුසල් හොදයි එත් උට බොලේ ටිකක් swing උන ගමන් අනාතයි :baffled: ඉන්දියවේ අර ගොන් pace attarck ඒකෙ swing එකටත් අබරෙන ඒකෙ aussi new zeland fast wicket wala නා ගන්නවා sure :dull:

    නෑ බන් චන්දිමාලුයි කුසලයටයි ගහන්න පුලුවන් fast pitch වල තමයි
    ඒත් ඔය කිව්වත් වගේ මහේල Open එවන එක හොදයි
    එතකොට ඌ හොද start එකක් අරන් දෙනවා ගොඩක් වෙලාවට
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    Honda analyse ekak ban. Team ekath hondai. Maath mara kamathi concept ekak thama 6 batsman n 5 bowlers yana eka. Maara aggresive approach ekak eka. Brave capekta thama ehema team ekak bassanna puluwan ground ekata. E wagema uge team ekata ganna batala 6 gena uta confidence thiyenna one un 6 dena job eka karai kiyala. Godak un baya wenawa batala 6k ekka yanna. Habai gahana bowlerls 5 gena wishwasak thiyenawa nam baya wenna deyak na. Mokada un team ekata loku lakunu ganak chase karanna ida thiyan na.

    Machan ube team eke #7 enne Kule. Aussie NZ wickets kiyanne early wickets watenna godak ida thiyena thenak. Ehema baladdi # 7 gahana ekata tikak hondata bat kara ganna puluwan wenna one. E kiwwe survive wenawata wada yamak karanna puluwan wenna one. Uta tail ekath ekka hari gema adan yanna puluwan thathweka inna one. Ube team eke Kule thama # 7 inne. Uge batting nam macho madi neda # 7 gahanna. Uge recent batting baluwoth eka penawa ne. But ehema kiyala # 7 gahanna genuine batek gassanawa nam maha gon wedak. Mokada uta bat karanna loku overs gaanak labenneth na. Ewagema team ekath unbalance wenawa uge bowling nathi nisa. E unata goda welata ape gonnu oya wede karanawa. E ithin safe side cricket gahanna yana mentality eka hinda man hithanne.

    Ehema baluwaoth #7 spot ekata gemak denna puluwan anika thama Thisara. Api un dennage bowling compare karoth death bowling arenna thisara issarahin innawa denata ball karana vidiha balapuwama. Uta honda bounce ekak ganna puluwan e wagema 135 wage ball karanna puluwan. Eka godak watinawa aussie waladi. Last pak Odi waladi wagema last india odi eketh u ehema kara. Ithin me wickets wala ehema deyak puluwan nam aussie wickets wala uta thawa hondata oka karanna puluwan. Batting thama ugeth awl habai. Consistent madi. Apita anthima overs tike batting fire power ekath one ne. Oya dewal nisa mage team eke # 7 thisarata denawa. Habai ithin uge form eka godak watunoth e wenakota wena alternative ekakata yanna wenawa. E arenna anith dewal gena man ekagai machan. Malingath ekka Lakmal/Eranga/Prasad ungen ekek aniwa enna one. Bits n peaces bowlerls hari yan na. Wicket ganna puluwan honda fast bowlerla dennekwath inna one.

    Kusal ho thirimanna gassanwa # 5 form eka anuwa...
    Thawa inputs passe dannam ban...

    oow machan ehema deyakuth thiyenawa ...mamath issela hithuwe tisra dala 3 weni fast ballwer ain karanna eth 6 5 giya nisa thisra ain karanna una
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    oow machan ehema deyakuth thiyenawa ...mamath issela hithuwe tisra dala 3 weni fast ballwer ain karanna eth 6 5 giya nisa thisra ain karanna una

    Eka thamai ban. Eth thisragei kulegei bowling compare karoth mata pena widihata thisara issarahin innawa. Wisheshayen wicket taking ability eken. Lakunu nawaththawata wada eka thama den 50 overs wala one.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Kusal opening slot eken ayin karala number 7 wage bat karawanna wenawa.mokada aus pitches wala bouncy gathiya nisa.upul tharanga gana nam bouncy conditions waladi katha karala wadak na.aus pitches wala thiyenne swinging walata wadiya bouncing pitches
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Eka thamai ban. Eth thisragei kulegei bowling compare karoth mata pena widihata thisara issarahin innawa. Wisheshayen wicket taking ability eken. Lakunu nawaththawata wada eka thama den 50 overs wala one.

    machan anthima aus tour eke kulasekarage bowling amathakada? parana performances walata anuwa kule play karanawa aniwa