මේ මගේ ටීම් එක.
1.කුසල් (අනිවා aus,nz පිච් වලදී ෆෝම් එකට එනවා)
2.ඩිල්ෂාන් (මේක කවුරුත් වෙනස් කරන්නේ නෑ.දැනට ඩිලි මෙතන හොදට ප්ලේ කරනවා )
3.සංගා (මේකත් කාටවත් හොල්ලන්න බෑ)
4.මහේල (මහේලව කුසල්ගේ ෆෝම් එක අනුව ඕපන් ගස්සනවද නැද්ද කියල බලන්න ඕන.කුසල් අවුට් ඔෆ් ෆෝම් නම් මහේල උඩට අරන් මෙතනට ප්‍රියන්ජන් ගේනවා )
5.මෙතන අනිවා මැතිව්ස් ගහන්න ඕන.ටෙල් එන්දර්ස්ලගේ ප්‍රෙෂර් එක බැලන්ස් කරන්න පුළුවන් )
6.තිසර(අනිවා ඉන්නම ඕන.ටීම් එකේ බැලන්ස් එක මෙතන තියෙන්නේ.අන්තිම ඕවර්ස් 10 මැක්සිමයිස් කරන්න තිසරට තමයි පුළුවන් .ඒ වගේම බෝලිනුත් එල.ඉන්දියන් මැච් ටික අවුල් ගියේ ෆ්ලැට් ට්‍රැක් වල ලොකු ගානක් ගහන්න ඕන කියන එක නිසා තිසර අපු ගමන් කෙලින්න ට්‍රයි කලේ .)
7.සචිත්‍ර (ටෙස්ට් ක්ලියර් නම් අනිවා මේක සචියට )
8.කුලසේකර / ධම්මික (ගොඩක් වෙලාවට කුලේව තමයි දන්නා ඕන.ස්වින් බොලින් නිසා.කුලේගේ මොකක් හරි කෙස් එකක් ගියොත් ධම්මිකව දන්න ඕන )
9.හේරත් (ඕන පිච් එකක විකට් ගන්න පුළුවන් පොරක් )
10.සුරංග ලක්මාල් (අන්තිමට ගහපු ටෙස්ට් .ODI මැච් වලදී මු සෙල්ලම් කරපු විදිහ සුපිරි.ස්වින් ,පෙස් එක සුපර් )
11.මාලිංග (මේකත් හොල්ලන්න බැරි පොසිෂන් එකක්.තරගයක් වෙනස් කරන්න පුළුවන් බෝලර් කෙනෙක් )
මේක තමයි මගේ playing eleven එක
12.අජන්ත මෙන්ඩිස්
13.ශාමින්ද එරංග
14.තිරිමාන්න /චන්දිමාල්
15.ප්‍රසන්න / රන්දිව් /ගමගේ (මු ඉන්දියන් පිච් එකෙත් සුපිරියට ස්වින් කරනවා.ඉතින් ඔසී පිච් වල අනිවා මුට වාසියක් තියනවා )/ජීවන් මෙන්ඩිස් (CLT20 එකේ හොදට ප්ලේ කරපු නිසා )
මේක තමයි මගේ වර්ල්ඩ් කප් ස්කොඩ් එක .සමහර තැන ගැන ෂුවර් නැති නිසා දෙන්න තුන්දෙනා දැම්ම
විවාදයට විවුර්තයි(කොහම ටයිප් කරන්න මන්දා

)