ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    Tharindu Kaushal or Lakshan Sandakan කවුද බන් ඒ දෙන්නා ... මේ දෙන්නා local match වල හොදට කරනවා ඇති මචන් international match ගහනවා කියන්නේ අමුතු දෙයක් local match වල wicket ගත්ත කියලා international කරන්න බැ නිකමට බලපන් india local match ටික උන් ගහන ගැහිල්ල දැන් ඉන්න ටීම් එක සම්පුර්ණයෙන් අයින් කරන්න වෙයි ...
    Munaweera එකම තමා

    Un denna ela bowlers la dennek. Uba kiyana kathawa aththa international match gahanawa kiyanne amuthu deyak thamai eth un dennawa thama kawruth dakala nathi nisa team ekata dana eka hodai. Mathakada mendi apu mul kale? Eng tour eke un dennagen ekekta chance eka deela baluwa nam ela.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Team A

    1 Kusal Perera

    2 Tillakaratne Dilshan

    3 LD Chandimal

    4 Kumar Sangakkara

    5 DPMD Jayawardene

    6 HDRL Thirimanne

    7 AD Mathews

    8 NLTC Perera

    9 SMSM Senanayake

    10 KMDN Kulasekara / PLS Gamage / HMRKB Herath

    11 SL Malinga / KTGD Prasad / PLS Gamage


    එහෙම නැත්තම් මෙහෙම!!!! :yes: :yes: :yes: :confused: :confused: :oo:

    Team B

    1 DPMD Jayawardene

    2 Tillakaratne Dilshan

    3 LD Chandimal

    4 Kumar Sangakkara

    5 HDRL Thirimanne

    6 AD Mathews

    7 NLTC Perera

    8 SMSM Senanayake

    9 KMDN Kulasekara

    10 HMRKB Herath

    11 SL Malinga / KTGD Prasad / PLS Gamage


    උඹලට මොකද හිතෙන්නේ?????
    :yes:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Kusal / Munaweera
    Dilshan
    Chandi / Thiri
    Sanga
    Maiya
    Mathews
    Thisara
    Tharindu Kaushal or Lakshan Sandakan (aniwa mun 2nagen 1k gahannama one )
    Hera / Sena
    Kule / Lakmal
    Malinga

    Meka patta macho, open bata wdihata gnathilakawa try karanath puluwan.
    Munaweera/ Gunathilake
    mun dennatama ball karannath puluwan nisa thawath hondai
     

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    excellent analyzing machan....math hithanne me widiya honday kiyala....mahela open karana eka honday.eth me widiyata karala kawru (dilshan or Mahela) kawru giyath team ekata sahenna pressure ekak build up wenawa....mokada especialy mahelagen wena service eka compensate karanna reliable kawruth danata team eke penne nathi kama...(danata mAthews withary)....eth mahela and dil open pairing eka danta thiyena open pairing walata wada stable wey kiyala matath hithenawa.....

    haby mehema seen ekak thiyanwa ...Thisara perera aniwa athule inna one dial ekak...moakda yata order eke e wage fast gahana kenek inna eke loku wasiyak thinawa and man ais good old rounder...e kiyanne chandimal and thirimannagen ekkenatay gahnna puluwan.... (i think thirimanna is better)

    menna mage 1 st 11.....:D:D

    1-දිල්ෂාන්
    2-මහේල
    3-තිර්මන්න
    4-සංගා
    5-මැතිව්ස්
    6-තිසර
    7-කුලසේකර
    8-සචිත්‍ර
    9-රංගන
    10-මාලිංග
    11-ලක්මාල්


    rep ++

    එල එල එකම case එක තිසර 6 ගහන එක
    තිසර ගහනාවන් ගහන්න ඕනේ 7 ට තිසර කියන්නේ over 35 වගේ ඇවිත් පසුපෙළ අය එක්ක over 50 ඇදගෙන යන්න පුළුවන් පොරක් නෙවේ 42 45 වගේ ඇවිත් බෝල 15 20 ලකුණු 30 35 ගහන පොරක් අපිට පොරගෙන් නො 6 දල වැඩක් ගන්න බැ over 35 wicket 5 නම් කුලසේකර එවල තම over ට්කක් යවල් තම මුගෙන් වැඩක් ගන්න ඕනේ හොද බලපන් ඔය දේම තම PAK අෆ්රිඩි ටත් තියෙන්නේ
     

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    Meka patta macho, open bata wdihata gnathilakawa try karanath puluwan.
    Munaweera/ Gunathilake
    mun dennatama ball karannath puluwan nisa thawath hondai


    yes yes try karana puluwan un fail unoth thama keliya 15 dena nam kala passe aye change kranna be ...unata injured unth withrayi thawa kenk danna puluwan...machan local match wala gahuwa kiyala oya IPL CPL XXX gahuwa kiyala internationl match ghanna be machan ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹලගෙ සමහර ටීම් වලත් දැන් ඉන්දියාවෙ ගහන් ටීම් එකෙත් අවුල තමයි බැට්ස්මන්ලා 5 යි allrounders 2යි ගහන එක.කොච්චර වුනත් බැට්ස්මන්ලා 6 ක් අනිවා ගහන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.

    1)කුසල්/මහේල
    2)ඩිල්ශාන්
    3)සන්ගක්කාර
    4)මහේල/චන්දිමාල්/තිරිමාන්න
    5)චන්දිමාල්/තිරිමාන්න
    6)මැතිව්ස්


    Allrounder විදිහට
    තිසර
    ඉන්නවා

    එතකොට ඔවර් 10 දාන්න වෙනවා
    තිසර/ඩිල්ශාන්/මැතිව්ස් කියන තුන්දෙනා එකතු වෙලා

    බොලර්ස්ලා වෙන්නේ

    රන්ගන/මෙන්ඩිස්/සීක්කුගෙ
    කුලසෙකර/දම්මික/මාලින්ග/එරන්ග/සුරන්ග ලක්මාල්

    Combination මැච් එකට ගැල පෙන්න හදා ගන්න ඕනෙ

    මම ඔය කියපු සෙට් එකේ 16 ක් ඉන්නවා කුලසේකර/දම්මික/එරන්ග/සුරන්ග ලක්මාල් කියන අයගෙන් 1 කෙනෙක් සහ සචිත්‍ර එනව නම් මෙඩිස්ටත් ශොට් එක හම්බෙන්න පුලුවන්
     

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    රන්ගන/මෙන්ඩිස්/සචිත්‍ර 3 dena 15 athula idiyi...

    mama hitanne fast 3 spring 3 1 all-rounder bat man 8 yai
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    awlak thyenne mada pelai
    bowl karana set ekei machan

    open ekath hadaganan wenawa kusalta eka parak wadunanam goda eth koheda ithin thama nane
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    awlak thyenne mada pelai
    bowl karana set ekei machan

    open ekath hadaganan wenawa kusalta eka parak wadunanam goda eth koheda ithin thama nane

    එතකොට අවුලක් නැත්තෙ මොකේද බන්...
    :confused:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    machan ubata mathkada kulage kadagena ena in swing eka...kathawa mekai danna widiyata vass porata out-swing igenuwa dan pora in-swing eka wenneth aduwen....

    balapanko Adelaide wage pith ekaka night gamae ekaka kula ta ball karanna deela.kohomath kula ge out swingers naturally awith na ban.eka wrist eken thamai karanna oone
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    mamanam hithanne marvan wadak na corch vidiyata aya batting coach assitant coach kaledi unath monawada kale aka batsman kenek hariyata haduwadda okkoma young batsman fail unane ayage coach kaledi:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    balapanko Adelaide wage pith ekaka night gamae ekaka kula ta ball karanna deela.kohomath kula ge out swingers naturally awith na ban.eka wrist eken thamai karanna oone

    Yes swing bowling is all about wrist. Kulasekarara's natural action invariably supports in-swinging. But his did scrambled seam delivery which does not swing in but it holds its way so that bats man struggled to find his striate delivery among in-swinging balls.
    But now his performance has gone down I don't know the reason why may be he tried too much for out-swing.
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Meka patta macho, open bata wdihata gnathilakawa try karanath puluwan.
    Munaweera/ Gunathilake
    mun dennatama ball karannath puluwan nisa thawath hondai

    Ow machan Gunathilake hodai eth man uwa damme naththe opening ena nisa poddak hari exp thiyenna one nisai ban. Mune t20 wc ekak gahuwa nisa uta tikak hari exp thiyenawane ban.