චාමික කරුණාරත්න
Votes: 73 80.2%
muwa epa kiyalanam kiyala tyenne ut ekka tyen jealousy ekata. Elakiri keta keriyo kemati nane itin lassana kollek rise up wela enawata
Provincial tournements තියලා select කරන්නේ නැද්ද බන්? Club, School වලින් විතරද select කරගන්නේ?domestic cricketමුලින්ම ආගම් ජති බේද අත් හැරලා ලන්කාවේ ඉන්න දක්ෂ, අත්දැකිම් බහුල players ලට තැන දෙමු.
උබ real cricket fan කෙනෙක් නෙමෙයි.උන් උන්ගෙ ආතල් එක ගන්නව.මැච් නම් හැමදාම දිනන්නම ඕනෙද බන් ?
ගහනකොට ඉතින් හොඳයි තමයි. ගහන්නේ නැති වුනාමත් හොඳයිද? Last match එකේ open batsmen ල දෙන්නට පස්සේ ආපු උන් ඔක්කොම strike rate 80ටත් අඩුයි. පැතුම හිටියේ නැත්තම් අපි 100ක් වත් ගහන්නේ නෑ.Gahanakota hoday ane huke
gahaganin puce suppuwak
මේ vote result SCB එකට vote එක ඉවර වෙලා දන්වනවා.by E-mail & Letter. ඔයාලා කියල තියෙන comment එහෙම gist එකක් විදිහට පෝස්ට් කරනවා.Cricket board meka balanawada
ane injured una unta wath replacement na, inna tika ayin karanna katha kalata.ගහනකොට ඉතින් හොඳයි තමයි. ගහන්නේ නැති වුනාමත් හොඳයිද? Last match එකේ open batsmen ල දෙන්නට පස්සේ ආපු උන් ඔක්කොම strike rate 80ටත් අඩුයි. පැතුම හිටියේ නැත්තම් අපි 100ක් වත් ගහන්නේ නෑ.
මේ vote result SCB එකට vote එක ඉවර වෙලා දන්වනවා.by E-mail & Letter. ඔයාලා කියල තියෙන comment එහෙම gist එකක් විදිහට පෝස්ට් කරනවා.
------ Post added on Nov 6, 2022 at 7:35 AM
Good poll 
Injured වුන එවුනුත් අයින් කරන්න ඕන. ක්රිකට් ගහන්නයි තුවාල කර ගන්නයි දෙකක් බෑ.ane injured una unta wath replacement na, inna tika ayin karanna katha kalata.
hasaranga got 6 votesGood poll
------ Post added on Nov 6, 2022 at 3:10 PM