ක්රිකට් කියන්නේ සමහර වෙලාවට බොරින්ග් තමයි..ඒත් උබ කියනව වගෙ අල ගෙම් එකක් නෙවේ..හිතපන් දවස් 5ක් ටෙස්ට් මැච් එකක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල?..sports කියන එක එකින් එකට වෙනස් බොල..
මම දන්න බුවෙක් ඉන්නවා ක්රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත් එලියට බහින එකෙක් නෙවෙයි...අමුම අමු ගොබ්බ අලයෙක්.. උබත් එහෙම එකෙක් වෙන්න ඕනෙ..
මම දන්න බුවෙක් ඉන්නවා ක්රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත් එලියට බහින එකෙක් නෙවෙයි...අමුම අමු ගොබ්බ අලයෙක්.. උබත් එහෙම එකෙක් වෙන්න ඕනෙ..

ලෝකෙ වඩාත් ක්රීඩා වලට දක්ශ රට වෙන ඕස්ත්රිලියාවෙ ජනප්රියම අන්තර්ජාතික ක්රීඩාව ක්රිකට්..
අනිත් ක්රීඩා වලින් ජාතියන්තරේ දින්න බෑ ලන්කාවෙ මිනිස්සුන්ගෙ කශඩ ඇගවල් එක්ක...