ෆිට්නස් හදාගන්න ඕනෙනං ජිම් එකකට යනවනේ ආය ක්‍රීඩා කරන්න කාලේ නාස්ති කරන්නේ අහවල් එකකටදක්රිකට්ම ගහල තියෙන අයගෙන් මම ඉල්ලනවා විනාඩි දහයක් බැඩ්මින්ටන්, ෆුට්බෝල් රගර් වගේ ක්‍රීඩාවක යෙදිල බලන්න කියල. එතකොට තේරෙයි තමුන්ගේ ෆිට්නස් කොහේද තියෙන්නේ කියලා. අඩුවයස් අය මේ ක්‍රිකට් නිසා පොඩි කාලෙ ඉදන්ම ලෙඩ ගොඩවල් සහ කම්මැලියන් වෙනවා. හරිහමන් ව්‍යායාමයක් ලැබෙන් නැති නිසා.
ඕස්ට්රිලියන් ෆුට්බෝල් කියල වෙනම එකක්...
ඒක ගනන් ගත්තත් 2 වෙනියට තියෙන්නෙ ක්‍රිකට් 




හරියටම හේතුවක් ඉතින් උන්ගෙන්ම තමා අහන්න ඕනේ. ක්‍රිකට් නෙවේ මොකක් ගැහුවත් ඕක පොදුයි නෙ

