ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ක්‍රිකට්ම ගහල තියෙන අයගෙන් මම ඉල්ලනවා විනාඩි දහයක් බැඩ්මින්ටන්, ෆුට්බෝල් රගර් වගේ ක්‍රීඩාවක යෙදිල බලන්න කියල. එතකොට තේරෙයි තමුන්ගේ ෆිට්නස් කොහේද තියෙන්නේ කියලා. අඩුවයස් අය මේ ක්‍රිකට් නිසා පොඩි කාලෙ ඉදන්ම ලෙඩ ගොඩවල් සහ කම්මැලියන් වෙනවා. හරිහමන් ව්‍යායාමයක් ලැබෙන් නැති නිසා.
    ෆිට්නස් හදාගන්න ඕනෙනං ජිම් එකකට යනවනේ ආය ක්‍රීඩා කරන්න කාලේ නාස්ති කරන්නේ අහවල් එකකටද :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. ඕස් ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ක්‍රිකට් නොවෙයි. හොයලා බලන්න

    හොයල බලල තමයි බන් කිව්වෙ... උබ ඔය ෆුට්බ්බෝල් කියල හිතාගෙන ඉන්න එක අපි දන්න ෆුට්බෝල් නෙමෙයි...:rolleyes: ඕස්ට්‍රිලියන් ෆුට්බෝල් කියල වෙනම එකක්...:yes: ඒක ගනන් ගත්තත් 2 වෙනියට තියෙන්නෙ ක්‍රිකට් :cool:

    2. ක්‍රිකට් ගහනකොට හම්බ වෙන ව්‍යායාමය මදි. ඒකයි කිව්වෙ ෆුට්බෝල් ටිකක් ගහල බලන්න කියල. කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ :-)

    ඔව් ෆුට්බෝල් මැච් එකෙක් ගැහුවම තරම් ශක්ති දහනයක් වෙන්නෙ නෑ තමයි.. ඒත් ක්‍රිකට් වැඩි වෙලාවක් කරන නිසා හොද ශක්ති දහනයක් වෙනව..:yes:
    විශේශයෙන් බෝල් කරනකොට ගොඩක් හොද ශක්ති දාහනයක් වෙනව.. :)


    3. ලංකාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් කියන එක ලොකුම මෝඩ කතා. අර බැරිබැරියාව :D

    අපේ ෆුට්බෝල් රැන්කින් එහෙම කොහොමද.?:rofl:

    4. අනික්වෑන් ජාත්‍යන්තරේ දිනන්න බෑ. ටේබල් ටෙනිස් ගහන්නත් ලොකු ඇගවල් ඕනෙද ? :D


    ඇගේ සයිස් එක නෙමෙයි බන් ප්‍රශ්නෙ...ජාන අවුල් වීම...:rofl: අපේ උන්ට කරන්න පුලුවන් ක්‍රීඩා ගොඩක් අඩු ප්‍රමානයක් තියෙන්නෙ :baffled:

    :):)
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ෆිට්නස් හදාගන්න ඕනෙනං ජිම් එකකට යනවනේ ආය ක්‍රීඩා කරන්න කාලේ නාස්ති කරන්නේ අහවල් එකකටද :baffled:

    පහුගිය කාලේ ටීම් එකට චෝදනාවක් අවනේද ෆිට්නස් නැහැ කියලා . ඇයි ඒ ?
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    කුඩු ගහන කොටත් ආතල් තමා . තමුන්ට කෙලවෙනව කියල හිතන්නැහැ. ඒ නිසා ඔය කතාව හරි :D තේරුනාද දැන් ?
    ඔව් ඔව් මට තේරුනා බන්..එතකොට චෙස් කැරම් වගේ ගොඩක් ක්‍රීඩාත් තහනම් කරන්න ඔනි නේද ඔය තියරිය අනුව:lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පහුගිය කාලේ ටීම් එකට චෝදනාවක් අවනේද ෆිට්නස් නැහැ කියලා . ඇයි ඒ ?

    ඒක ලන්කාවෙ උන්ගෙ ජාන අවුල බන්...:rofl:
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් ලොකුකරගෙන ගහන්නෙ එංගලන්තෙට යටත් වෙලා හිටපු කාලන්නි රටවල් සෙට් එක . ඕකෙ මුල සුද්දට ඇල්ලීම. අල්ලපු අය ක්‍රිකට් ගහන කොට අනිත් අය ෆෝම් උනා.
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ඔව් ඔව් මට තේරුනා බන්..එතකොට චෙස් කැරම් වගේ ගොඩක් ක්‍රීඩාත් තහනම් කරන්න ඔනි නේද ඔය තියරිය අනුව:lol::lol::lol:

    චෙස් කැරම් ගැන උඩ කිව්වානේ . ඒව ජනප්‍රියම නෙමේ. හැමෝම හවසට ගිහින් කරන සෙල්ලම් නෙමෙයි. කලෝ කාගෙන ටීවී බලන ඒව නෙමෙයි. අනිවාර්යයෙන්ම ක්‍රිකට් තහනම් කල යුතුයි. ඒ කම්මැලියන්ගෙන් වැඩ ගන්න ඕනෙ. කාලෙ කකා ක්‍රිකට් බලන එකේ වැඩ කරල රටට සල්ලි හොයන්න ඕනෙ. වේගවත් ක්‍රීඩාවල යෙදිල කම්මැලි කම නැති කර ගන්න ඕනෙ නිරෝගී වෙන්න ඕනෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පහුගිය කාලේ ටීම් එකට චෝදනාවක් අවනේද ෆිට්නස් නැහැ කියලා . ඇයි ඒ ?
    ෆිට්නස් තියාගන්න ඕනේ කරන ඒවා ටික හරියට කරලා නැතුව ඇති :oo: හරියටම හේතුවක් ඉතින් උන්ගෙන්ම තමා අහන්න ඕනේ. ක්‍රිකට් නෙවේ මොකක් ගැහුවත් ඕක පොදුයි නෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ නෑ. ඒත් අනික් ක්‍රීඩා වලටත් පිළිගැනීමක් රටේ හදන්න ඕනෙ. ඉස්කෝලෙක උනත් ක්‍රිකට් වලට ගන්නවා කිව්වාම පන්ති පිටින් කොල්ලො යන්නෙ. ඒත් අනික් එව්වාට කොල්ලන්ව ඇහිදින්න ඕනෙ. නැත්නම් බලෙන් ගෙන්වන්න ඕනෙ.

    මම දන්න සමහර පොඩි එවුන්ව අම්මලා උගන්වන්නෙත් නැතුව ක්‍රිකට් ප්‍රැක්ටිස් කරවනවා. ටීම් එකට පැනගතොත් සුපිරි. ඒත් 11යිනෙ බන් ටීම් එකට.

    අනික තමයි ලංකාවේ ගොඩක් එවුන් ක්‍රිකට් ගහන්නෙ කටින්. මැච් ගැන විචාර කරන ගොඩක් එවුන් බෝලයක් බැට් එකක් අල්ලලාවත් නෑ. ක්‍රීඩාවක් මිනිස්සුන්ට ඕනෙ ඇත්තටම කරන්න මිසක් කටින් බතල හිටවන්න නෙමෙයි.
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    methode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2Fb920d90a-f626-11e7-8e57-f11d372363fa.png
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    agreed to an extent :)
    godak kale kana sport ekak. physically echchara impact ekakuth ne
    echchara fun ekakuth ne. spectators la thama amu modayo :P
    kattiya tharaha weida danne ne :dull:
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ නෑ. ඒත් අනික් ක්‍රීඩා වලටත් පිළිගැනීමක් රටේ හදන්න ඕනෙ. ඉස්කෝලෙක උනත් ක්‍රිකට් වලට ගන්නවා කිව්වාම පන්ති පිටින් කොල්ලො යන්නෙ. ඒත් අනික් එව්වාට කොල්ලන්ව ඇහිදින්න ඕනෙ. නැත්නම් බලෙන් ගෙන්වන්න ඕනෙ.

    මම දන්න සමහර පොඩි එවුන්ව අම්මලා උගන්වන්නෙත් නැතුව ක්‍රිකට් ප්‍රැක්ටිස් කරවනවා. ටීම් එකට පැනගතොත් සුපිරි. ඒත් 11යිනෙ බන් ටීම් එකට.

    අනික තමයි ලංකාවේ ගොඩක් එවුන් ක්‍රිකට් ගහන්නෙ කටින්. මැච් ගැන විචාර කරන ගොඩක් එවුන් බෝලයක් බැට් එකක් අල්ලලාවත් නෑ. ක්‍රීඩාවක් මිනිස්සුන්ට ඕනෙ ඇත්තටම කරන්න මිසක් කටින් බතල හිටවන්න නෙමෙයි.

    ඔයා ියන කතාව හරි නමුත් ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා ඒක සංස්ෘතිය වෙලා තියෙන්නෙ . යන හැමෝම ඒකට ඇදෙන්නෙ ඒක සංස්කෘතියක් වෙලා හින්ද . ඇයි එහෙම උනේ කියල බැලුවොත් තමා සුද්දගේ කාලෙ ඉදන් එන තොරුතුරු හොයන්න වෙන්නෙ. මේක ඇබ්බැහියක් . කම්මැලියො බිහි කරන කාලකන්නි ඇබ්බැහියක්. මැඩ් එක ටීවී එකේ යන්න දාල හවසට ෆුට්බොල් ගහනවනම් කමක් නැහැ. නමුත් හැමෝම මේ කම්මැලි එකට ඇබ්බැහි වෙලා.
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    agreed to an extent :)
    godak kale kana sport ekak. physically echchara impact ekakuth ne
    echchara fun ekakuth ne. spectators la thama amu modayo :P
    kattiya tharaha weida danne ne :dull:

    අනිවාර්යයෙන්ම . ඇත්ත කියන කොට හැමෝම තරහ වෙනව නමුත් කවුරු හරි පෙන්නල දෙන්න ඕනෑ. අර ලිස්ට් එකේ බලන්න බෝරීන්ම ක්‍රීඩා වල ක්‍රිකට් තුන් වෙනියට ඉන්නවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    agreed to an extent :)
    godak kale kana sport ekak. physically echchara impact ekakuth ne
    echchara fun ekakuth ne. spectators la thama amu modayo :P
    kattiya tharaha weida danne ne :dull:
    හැම ක්‍රීඩාවක්ම බලන මනුස්සයාගේ කාලේ කෑමක් තමා කරන්නේ. මොකෝ ෆුට්බෝල් ගහන එකා පිට්ටනියේ දිව්වා කියල බලන එකාගේ ෆිට්නස් වැඩිවෙන්නේ නෑ නෙ. එහෙම බැලුවම ලෝකේ තියෙන ක්‍රීඩා ඔක්කොම එකයි ඔක්කොමල්ලා අමු මෝඩයෝ :P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oya widiyata chess, computer game okkoma banned karanna wenawane... hema game ekakma sarirayata dena exercise ekak newei.. game ekak kiyanne game ekak... eka enjoy karanna puluwanda berida kiyana ekai wedagath...

    mama university hocky team eke 3yr play kara... hebei mama carame, omi, chess ona game ekakata kemathi... mokada exercise nethi unata mama enjoy karanawa...
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    George Bernard Shaw once said,
    “Cricket is a game played by 22 fools and watched by 22,000 fools”

    Adolf Hitler banned cricket in Germany, he said, ‘By the time this stupid game is over, I could have conquered three countries.’

    Cricket is lazy man’s paradise. It is devils invention to make human race less productive.