"කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ "
මේක දැන් නෙ දැක්කේ![]()

"කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ "
මේක දැන් නෙ දැක්කේ![]()

ජාන කොහොමද යකෝ අලුත් කරන්නෙ.?
පහතට දාගන්නව නෙමෙයි යතාර්තය කියන්නෙ... ක්‍රීඩා වලින් ලොකෙ දිනන්න පුලුවන් ඇගවල් ලන්කාවෙ මිනිස්සුන්ට නෑ. අපේ උන්ට ක්‍රිකට් ගහන්න ටිකක් හරි පුලුවන් ඒක ක්‍රීඩාවකට වඩා කලාවක් නිසා...
ඔය වගේම ඕනෙ නම් බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවක් ලන්කාවෙ දියුනු කරන්න පුලුවන්.. ඒත් වැඩක් නෑ ඒක ජනප්‍රිය නැති නිසා රටට විදේශ ආදායමක් වත් ඒකෙන් ගන්න බෑ..
ක්‍රිකට් ගහන උනට කොහෙද බන් බඩ තියෙන්නෙ.?? ලන්කාවෙ උන්ට විතරයි බඩවක් තියෙන්නෙ.. ඒකත් අර මම කියපු ජාන ප්‍රශ්නෙ නිසා...
උබේ ප්‍රශ්නෙ බන් උබට ක්‍රිකට් වල ආතල් එක තේරෙන්නෙ නැති කම..
කරන්න ඕනෙ ක්‍රිකට් නවත්තන එක නෙමෙයි. අනිත් ක්‍රීඩා න0වන එක..![]()
ඔය ජාන කතාව ඔයා නිකම් බොරුවට හදා ගත්තු කතාවක්නේ . මට පුලුවන් නම් එක පරීක්ෂණයක් කරපු එකක්වත් සෝස් එකක් දෙන්න
බෝලෙ ඇද උණා කියල ගහන්න බෑ. ටොයිලට් ගියෙ නෑ කියල ගහන්න බෑ. බැට්ස්මන්ට දුව ගන්න බැරි උනහම දුවන්න සපෝර්ට් එකට කෙනෙක් ගන්නත් පුලුවන් හැබැයි
මොනවද හලෝ ඔය ගේ ඇක්ෂන් 
ක්‍රිකට් වල ආතල් එක තියෙනවා කාලෙකකා උඩ බලන් ඉන්න ඈලී මෑලී පොරවල් වලට නම්ඔය ජාන කතාව ඔයා නිකම් බොරුවට හදා ගත්තු කතාවක්නේ . මට පුලුවන් නම් එක පරීක්ෂණයක් කරපු එකක්වත් සෝස් එකක් දෙන්න

ඕක මානසික රෝගයක් බන්...පරීක්ශන කරන්න දෙයක් නෑ යකෝ මෙච්චර නිරීක්ශන තියෙද්දි.!!
උබට අනුව උබේ ආතල් එක විතරයි ආතල් එක. අනිත් උන් ගන්න ආතල් චාටර් ආතල්...ඕක මානසික රෝගයක් බන්...
මට ජෝතිපාලගෙ සින්දු ඇහෙද්දි එපා වෙනව.. ඒත් මම බස් එකේ යද්දි කොන්දට කියන්නෙ නෑ නවත්තපන් ඔක මහ ජරාවක් කියල... මොකද මම දන්නව මට සෙට් නොවුනට අනිත් මිනිස්සු ඒකට ආසයි කියල... ඒ වගේ හිතන්න පුරුදු වෙයන් නැත්තන් ජීවත් වෙන්න අමාරුයි..
ක්‍රිකට් කියන ගැනු ක්‍රීඩාවේ ආතල්.
අම්පයර්ල තුනයි . කැමරා හතර වටේ.
වැස්සොත් හාඩ් බෝල් ගහන්න බෑ.
පිච් එකේ ඉදන් ඇද අරින්න ඕනෙ.
වැඩි දෙනෙක් ඉන්නෙ නිකම්
සාමාන්‍යයෙන් අපි නිකම් සෙල්ලම් කරන කොට උනත් ඕවර් විස්ස ඉන්න දහයෙන් බෙදුවත් එකාට හම්බ වෙන්නෙ ඕවර් දෙකයි . සමහර උන් ඕවර් හතර පහ ගහනව බොලර්ල බොල දානව වැඩි දෙකෙුට බොලයක් දෙකකට ගහන්නයි අල්ලල විසි කරන්නයි හම්බ වෙන්නෙ. ඒත් වැඩි හරියක් වැඩි දෙනෙක් ඉන්නෙ නිකම් .
කට්ටිය එකතු වෙලා බැඩ්මින්ටන් ගැහුවනම් දෙන්නා දෙන්නා ඔයිට වැඩිය ත්‍රිල් වගේම මහන්සිත් වෙනව.
තඩි බඩ තියෙන අයත් පොරවල් වගේ බැට්ස්මන්ල ඉන්නවා නේද ?

වැස්සොත් ගහන්න බෑ. එලිය අඩුයි කියල ගහන්න බෑ. සීතලයි කියල ගහන්න බෑ. පිච් එකේ පොඩ්ඩක් හීරිලා කියල ගහන්න බෑබෝලෙ ඇද උණා කියල ගහන්න බෑ. ටොයිලට් ගියෙ නෑ කියල ගහන්න බෑ. බැට්ස්මන්ට දුව ගන්න බැරි උනහම දුවන්න සපෝර්ට් එකට කෙනෙක් ගන්නත් පුලුවන් හැබැයි
මොනවද හලෝ ඔය ගේ ඇක්ෂන්
![]()

Cricket wala nam ehema athal ekak ne matanam.
Podikale idan baluwa sahenna cheer kara eth paradawena kale awama thiyana asawa unanduwa nathi wela giya. Ethakota thamai therune lankawa dinana ekata cheer kara misak sport eke lassanakata kalawakata nemei kiyala.
Team sports atharin baluwoth thiyena hena chaterma team sport ekak matanam.
Sirawata hena kammali gemak.
Balapan api fun ekata cricket gahanna giyath issellama one bat karanna. Ithin ball karana team ekata melo rahak ne. Godakma ball nokaranna hambena un. Un pabayo wage field karanawa. Kalathurakin bolayak, catch ekak enawa. Eka alluwe naththam u kapothi.
E asse batting team eke bat nokarana un paththakata wela kaiyak gahanawa. Ekek out unama ilagata hoda eka bat karanna yanawa. Okkoma out unoth wedakma nathi charterma ekata chance ekak labenawa.
Ekath ekka nikamata fun ekata gahana football or rugger match ekak compare karapan. Lesiyen eka thanak kaththa karakara inna wenne ne.

මොනවද මිනිහෝ කියන කුණුහරප වැඩි දෙනකට බෝල හම්බ වෙන්නේ නෑ කියා කියා.
මට මුලින් කියපන් උබ ඇත්තටම මේකට කැමති නැද්ද නැත්නම් අපෙන් අතල් එකක්ද ගන්නේ.
මොකද උබ කියලා තියෙන ඒවාගෙන් එහෙමයි හිතෙන්නේ.
මම හැම ක්‍රීඩාවක්ම බලන එකෙක් නිසා අහන්නේ.
දැන් කියපන් බලන්න ෆුට්බෝල් වල ගෝල් කීපර් මොකද මින් අනුවක්ම කරන්නේ.එකම තැනනේ බං දවසම.
දැන් උබ හිතුවා නේද ඒක ගොන් ලොජික් එකක් කියලා.
ඒ වගේම තමයි උබ කියන ඒවත්,
ඒක ක්‍රීඩාවකට අනිත් අය කැමති වෙද්දි අනිත් උන් කැමති නැ.
මේකනම් කියන්නම ඕනා.
අපි හැමටෝම හොදට පුරුදු උනොත් ඕනා ක්‍රීඩාවක් කරන්න පුළුවන්.
එත් පුතෝ ක්‍රීකට් එහෙම බැ.
අපිට පුළුවන් බැට් එක අල්ලන විදිහෙන් කියන්න මූට ක්‍රීකට් ගහන්න පුලුවන්ද කියලා කියන්න.
අනිවා උබ අත්-මාරු ගහන එකෙක්,
උබේ හැම ආතල් එකක්ම දැකලයි මේක කිව්වේ,
තව දෙයක් ක්‍රීකට් වලට අකමැති කියලා උබට පොෂ් වෙන්න බැ.
උබේ තියෙන්නේ ගොන් ලොජික් බං.![]()

උබට ක්‍රීකට් පිහිටලා නැ කියලා අනිත් උන් මරන්නද?
ඔව් රග්බි-ෆුට් බෝල් ඕනා එකෙකුට පුළුවන්.
බෝලයක් පස්සේ ගිහින් කකුලෙන් ගහන්නයි,
බෝලයක් අතින් පාස් කරන්න ඕනා එකෙකුට පුළුවන්.
මම ඔය හැම ක්‍රීඩාවක්ම බලන ඒවාට ආස එකෙක්,
උබලා ක්‍රීකට් වලට අකමැතිනම් ගොන් ලොජික් දන්නේ නැතුව ඉදින් බං![]()

උබට ක්‍රීකට් පිහිටලා නැ කියලා අනිත් උන් මරන්නද?
ඔව් රග්බි-ෆුට් බෝල් ඕනා එකෙකුට පුළුවන්.
බෝලයක් පස්සේ ගිහින් කකුලෙන් ගහන්නයි,
බෝලයක් අතින් පාස් කරන්න ඕනා එකෙකුට පුළුවන්.
මම ඔය හැම ක්‍රීඩාවක්ම බලන ඒවාට ආස එකෙක්,
උබලා ක්‍රීකට් වලට අකමැතිනම් ගොන් ලොජික් දන්නේ නැතුව ඉදින් බං![]()

