ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99

Ranga1000

Member
Jul 22, 2016
107
5
0
ජාන කොහොමද යකෝ අලුත් කරන්නෙ.?:rofl:

පහතට දාගන්නව නෙමෙයි යතාර්තය කියන්නෙ... ක්‍රීඩා වලින් ලොකෙ දිනන්න පුලුවන් ඇගවල් ලන්කාවෙ මිනිස්සුන්ට නෑ. අපේ උන්ට
ක්‍රිකට් ගහන්න ටිකක් හරි පුලුවන් ඒක ක්‍රීඩාවකට වඩා කලාවක් නිසා...

ඔය වගේම ඕනෙ නම් බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවක් ලන්කාවෙ දියුනු කරන්න පුලුවන්.. ඒත් වැඩක් නෑ ඒක ජනප්‍රිය නැති නිසා රටට විදේශ ආදායමක් වත් ඒකෙන් ගන්න බෑ..

ක්‍රිකට් ගහන උනට කොහෙද බන් බඩ තියෙන්නෙ.?? ලන්කාවෙ උන්ට විතරයි බඩවක් තියෙන්නෙ.. ඒකත් අර මම කියපු ජාන ප්‍රශ්නෙ නිසා...:rolleyes:

උබේ ප්‍රශ්නෙ බන් උබට ක්‍රිකට් වල ආතල් එක තේරෙන්නෙ නැති කම..

කරන්න ඕනෙ ක්‍රිකට් නවත්තන එක නෙමෙයි. අනිත් ක්‍රීඩා න0වන එක..:yes:

ක්‍රිකට් වල ආතල් එක තියෙනවා කාලෙකකා උඩ බලන් ඉන්න ඈලී මෑලී පොරවල් වලට නම් :D ඔය ජාන කතාව ඔයා නිකම් බොරුවට හදා ගත්තු කතාවක්නේ . මට පුලුවන් නම් එක පරීක්ෂණයක් කරපු එකක්වත් සෝස් එකක් දෙන්න
 
Ranga1000

Member
Jul 22, 2016
107
5
0
වැස්සොත් ගහන්න බෑ. එලිය අඩුයි කියල ගහන්න බෑ. සීතලයි කියල ගහන්න බෑ. පිච් එකේ පොඩ්ඩක් හීරිලා කියල ගහන්න බෑ:D බෝලෙ ඇද උණා කියල ගහන්න බෑ. ටොයිලට් ගියෙ නෑ කියල ගහන්න බෑ. බැට්ස්මන්ට දුව ගන්න බැරි උනහම දුවන්න සපෝර්ට් එකට කෙනෙක් ගන්නත් පුලුවන් හැබැයි :D මොනවද හලෝ ඔය ගේ ඇක්ෂන් :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිකට් වල ආතල් එක තියෙනවා කාලෙකකා උඩ බලන් ඉන්න ඈලී මෑලී පොරවල් වලට නම් :D ඔය ජාන කතාව ඔයා නිකම් බොරුවට හදා ගත්තු කතාවක්නේ . මට පුලුවන් නම් එක පරීක්ෂණයක් කරපු එකක්වත් සෝස් එකක් දෙන්න

    පරීක්ශන කරන්න දෙයක් නෑ යකෝ මෙච්චර නිරීක්ශන තියෙද්දි.!!:rofl:

    උබට අනුව උබේ ආතල් එක විතරයි ආතල් එක. අනිත් උන් ගන්න ආතල් චාටර් ආතල්...:rofl:ඕක මානසික රෝගයක් බන්...

    මට ජෝතිපාලගෙ සින්දු ඇහෙද්දි එපා වෙනව.. ඒත් මම බස් එකේ යද්දි කොන්දට කියන්නෙ නෑ නවත්තපන් ඔක මහ ජරාවක් කියල... මොකද මම දන්නව මට සෙට් නොවුනට අනිත් මිනිස්සු ඒකට ආසයි කියල... ඒ වගේ හිතන්න පුරුදු වෙයන් නැත්තන් ජීවත් වෙන්න අමාරුයි..
     
    මම කියන්නෙ ක්‍රිකට් කියන්නෙ කිසිම ආතල් එකක් නැති කම්මැලි ගොන් කාලකන්නි කරවන ක්‍රීඩාවක් කියල. කොල්ලො ඕව සෙල්ලම් කලාම කම්මැලි වෙන එක අහන්නත් දෙයක්ද පස්සෙ මුලු ජීවිතේම කාලකන්නි වෙලා ඉන්නවා ඔය කෙහෙම්මල ටීවී එකේ ගියත් ඒක ඉස්සරහට වොල ඈනුම් අරිනව. ඔයිට වඩා කොච්චර ත්‍රිල් සෙල්ලම් තියෙනවද ? මම ආයෙත් කියනව ලෝකෙ ක්‍රිකට් ජනප්‍රියම මේ දකුනු ආසියාවෙ හිගනන්නො අතරෙ විතරයි. එංගලන්තෙවත් මේක ජනප්‍රියම එක නෙමෙයි. තවත් මොන කතාද.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Cricket wala nam ehema athal ekak ne matanam.
    Podikale idan baluwa sahenna cheer kara eth paradawena kale awama thiyana asawa unanduwa nathi wela giya. Ethakota thamai therune lankawa dinana ekata cheer kara misak sport eke lassanakata kalawakata nemei kiyala.
    Team sports atharin baluwoth thiyena hena chaterma team sport ekak matanam.
    Sirawata hena kammali gemak.
    Balapan api fun ekata cricket gahanna giyath issellama one bat karanna. Ithin ball karana team ekata melo rahak ne. Godakma ball nokaranna hambena un. Un pabayo wage field karanawa. Kalathurakin bolayak, catch ekak enawa. Eka alluwe naththam u kapothi.
    E asse batting team eke bat nokarana un paththakata wela kaiyak gahanawa. Ekek out unama ilagata hoda eka bat karanna yanawa. Okkoma out unoth wedakma nathi charterma ekata chance ekak labenawa.
    Ekath ekka nikamata fun ekata gahana football or rugger match ekak compare karapan. Lesiyen eka thanak kaththa karakara inna wenne ne.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ක්‍රිකට් කියන ගැනු ක්‍රීඩාවේ ආතල්.
    අම්පයර්ල තුනයි . කැමරා හතර වටේ.
    වැස්සොත් හාඩ් බෝල් ගහන්න බෑ.
    පිච් එකේ ඉදන් ඇද අරින්න ඕනෙ.
    වැඩි දෙනෙක් ඉන්නෙ නිකම්
    සාමාන්‍යයෙන් අපි නිකම් සෙල්ලම් කරන කොට උනත් ඕවර් විස්ස ඉන්න දහයෙන් බෙදුවත් එකාට හම්බ වෙන්නෙ ඕවර් දෙකයි . සමහර උන් ඕවර් හතර පහ ගහනව බොලර්ල බොල දානව වැඩි දෙකෙුට බොලයක් දෙකකට ගහන්නයි අල්ලල විසි කරන්නයි හම්බ වෙන්නෙ. ඒත් වැඩි හරියක් වැඩි දෙනෙක් ඉන්නෙ නිකම් .
    කට්ටිය එකතු වෙලා බැඩ්මින්ටන් ගැහුවනම් දෙන්නා දෙන්නා ඔයිට වැඩිය ත්‍රිල් වගේම මහන්සිත් වෙනව.
    තඩි බඩ තියෙන අයත් පොරවල් වගේ බැට්ස්මන්ල ඉන්නවා නේද ? :D

    මොනවද මිනිහෝ කියන කුණුහරප වැඩි දෙනකට බෝල හම්බ වෙන්නේ නෑ කියා කියා.
    මට මුලින් කියපන් උබ ඇත්තටම මේකට කැමති නැද්ද නැත්නම් අපෙන් අතල් එකක්ද ගන්නේ.
    මොකද උබ කියලා තියෙන ඒවාගෙන් එහෙමයි හිතෙන්නේ.
    මම හැම ක්‍රීඩාවක්ම බලන එකෙක් නිසා අහන්නේ.
    දැන් කියපන් බලන්න ෆුට්බෝල් වල ගෝල් කීපර් මොකද මින් අනුවක්ම කරන්නේ.එකම තැනනේ බං දවසම.

    දැන් උබ හිතුවා නේද ඒක ගොන් ලොජික් එකක් කියලා.
    ඒ වගේම තමයි උබ කියන ඒවත්,
    ඒක ක්‍රීඩාවකට අනිත් අය කැමති වෙද්දි අනිත් උන් කැමති නැ.
    මේකනම් කියන්නම ඕනා.
    අපි හැමටෝම හොදට පුරුදු උනොත් ඕනා ක්‍රීඩාවක් කරන්න පුළුවන්.
    එත් පුතෝ ක්‍රීකට් එහෙම බැ.
    අපිට පුළුවන් බැට් එක අල්ලන විදිහෙන් කියන්න මූට ක්‍රීකට් ගහන්න පුලුවන්ද කියලා කියන්න.
    අනිවා උබ අත්-මාරු ගහන එකෙක්,
    උබේ හැම ආතල් එකක්ම දැකලයි මේක කිව්වේ,
    තව දෙයක් ක්‍රීකට් වලට අකමැති කියලා උබට පොෂ් වෙන්න බැ.
    උබේ තියෙන්නේ ගොන් ලොජික් බං.:P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    වැස්සොත් ගහන්න බෑ. එලිය අඩුයි කියල ගහන්න බෑ. සීතලයි කියල ගහන්න බෑ. පිච් එකේ පොඩ්ඩක් හීරිලා කියල ගහන්න බෑ:D බෝලෙ ඇද උණා කියල ගහන්න බෑ. ටොයිලට් ගියෙ නෑ කියල ගහන්න බෑ. බැට්ස්මන්ට දුව ගන්න බැරි උනහම දුවන්න සපෝර්ට් එකට කෙනෙක් ගන්නත් පුලුවන් හැබැයි :D මොනවද හලෝ ඔය ගේ ඇක්ෂන් :D

    :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Cricket wala nam ehema athal ekak ne matanam.
    Podikale idan baluwa sahenna cheer kara eth paradawena kale awama thiyana asawa unanduwa nathi wela giya. Ethakota thamai therune lankawa dinana ekata cheer kara misak sport eke lassanakata kalawakata nemei kiyala.
    Team sports atharin baluwoth thiyena hena chaterma team sport ekak matanam.
    Sirawata hena kammali gemak.
    Balapan api fun ekata cricket gahanna giyath issellama one bat karanna. Ithin ball karana team ekata melo rahak ne. Godakma ball nokaranna hambena un. Un pabayo wage field karanawa. Kalathurakin bolayak, catch ekak enawa. Eka alluwe naththam u kapothi.
    E asse batting team eke bat nokarana un paththakata wela kaiyak gahanawa. Ekek out unama ilagata hoda eka bat karanna yanawa. Okkoma out unoth wedakma nathi charterma ekata chance ekak labenawa.
    Ekath ekka nikamata fun ekata gahana football or rugger match ekak compare karapan. Lesiyen eka thanak kaththa karakara inna wenne ne.

    උබට ක්‍රීකට් පිහිටලා නැ කියලා අනිත් උන් මරන්නද?
    ඔව් රග්බි-ෆුට් බෝල් ඕනා එකෙකුට පුළුවන්.
    බෝලයක් පස්සේ ගිහින් කකුලෙන් ගහන්නයි,
    බෝලයක් අතින් පාස් කරන්න ඕනා එකෙකුට පුළුවන්.
    මම ඔය හැම ක්‍රීඩාවක්ම බලන ඒවාට ආස එකෙක්,
    උබලා ක්‍රීකට් වලට අකමැතිනම් ගොන් ලොජික් දන්නේ නැතුව ඉදින් බං :lol:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මොනවද මිනිහෝ කියන කුණුහරප වැඩි දෙනකට බෝල හම්බ වෙන්නේ නෑ කියා කියා.
    මට මුලින් කියපන් උබ ඇත්තටම මේකට කැමති නැද්ද නැත්නම් අපෙන් අතල් එකක්ද ගන්නේ.
    මොකද උබ කියලා තියෙන ඒවාගෙන් එහෙමයි හිතෙන්නේ.
    මම හැම ක්‍රීඩාවක්ම බලන එකෙක් නිසා අහන්නේ.
    දැන් කියපන් බලන්න ෆුට්බෝල් වල ගෝල් කීපර් මොකද මින් අනුවක්ම කරන්නේ.එකම තැනනේ බං දවසම.

    දැන් උබ හිතුවා නේද ඒක ගොන් ලොජික් එකක් කියලා.
    ඒ වගේම තමයි උබ කියන ඒවත්,
    ඒක ක්‍රීඩාවකට අනිත් අය කැමති වෙද්දි අනිත් උන් කැමති නැ.
    මේකනම් කියන්නම ඕනා.
    අපි හැමටෝම හොදට පුරුදු උනොත් ඕනා ක්‍රීඩාවක් කරන්න පුළුවන්.
    එත් පුතෝ ක්‍රීකට් එහෙම බැ.
    අපිට පුළුවන් බැට් එක අල්ලන විදිහෙන් කියන්න මූට ක්‍රීකට් ගහන්න පුලුවන්ද කියලා කියන්න.
    අනිවා උබ අත්-මාරු ගහන එකෙක්,
    උබේ හැම ආතල් එකක්ම දැකලයි මේක කිව්වේ,
    තව දෙයක් ක්‍රීකට් වලට අකමැති කියලා උබට පොෂ් වෙන්න බැ.
    උබේ තියෙන්නේ ගොන් ලොජික් බං.:P

    ගෝල් කීපර්ල දෙන්නයි ඉන්නෙ. අපි නම් සෙල්ලම් කරද්දි මාරුවෙන් මාරුවට ගෝලි ල මාරු කරනවා. හති වැටුම ටිකක ගෝල් කරන එකත් හොදයි . ක්‍රිකට් ගහනකොට හැම වෙලේම බොලර් සහ බැට් කරන කෙනා තමා ඕනෑම මොහොතක සෙල්ලම් කරන්නෙ. අනිත් සියලු දෙනා නිකම් ඉන්නෙ බෝලෙ වැදුනම අදාල කෙනා ගත්තත් මුලු ක්‍රීඩාවෙම රෙස්ට් එක වැඩී. ඒකයි බෝරින්. අර බල්ලො රැලේ වැටෙන එකත් අතල් එකක් කියල හිතාගෙන බලවන්න පුලුවන් කාට හරි පුරුදු කරල. ඌට හිතල තේරුම් ගත්තොත් තමා ඒකෙ ගොන්කම ඊට පස්සෙ තේරෙන්නෙ :D

    ඔය කෑලි කෑලි ගන්න එපා.
    ක්‍රිකට් වලින් කාලෙ කැවෙනව
    හරහිමන් එක්සසයිස් එකක් හම්බ වෙන්නෑ
    කම්මැලි වෙනවා,
    මේහම වෙන ක්‍රිකට් අපේ රටේ ජනප්‍රියම එක වෙච්ච එකයි වැරැද්ද කියල මේ කියන්නෙ . තේරුනාද ?

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    උබට ක්‍රීකට් පිහිටලා නැ කියලා අනිත් උන් මරන්නද?
    ඔව් රග්බි-ෆුට් බෝල් ඕනා එකෙකුට පුළුවන්.
    බෝලයක් පස්සේ ගිහින් කකුලෙන් ගහන්නයි,
    බෝලයක් අතින් පාස් කරන්න ඕනා එකෙකුට පුළුවන්.
    මම ඔය හැම ක්‍රීඩාවක්ම බලන ඒවාට ආස එකෙක්,
    උබලා ක්‍රීකට් වලට අකමැතිනම් ගොන් ලොජික් දන්නේ නැතුව ඉදින් බං :lol:

    පොහ් රග්බි ෆුට් බොල් ඕන කෙනෙකුට ගහන්න පුලුවන් හින්ද වෙන්න ඇති කාල එන්නෙ වෙන රටවලින් පලවෙන වටේම. ක්‍රිකට් ගහන්නෙ මේ වටේ තියෙන හිගන රටවල් එක්කනෙ. උන් එක්ක ගහල අපි ලෝකෙන්ම චැම්පියන්ලු . චික් :D
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    George Bernard Shaw once said,
    “Cricket is a game played by 22 fools and watched by 22,000 fools”

    Adolf Hitler banned cricket in Germany, he said, ‘By the time this stupid game is over, I could have conquered three countries.’

    Cricket is lazy man’s paradise. It is devils invention to make human race less productive.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබට ක්‍රීකට් පිහිටලා නැ කියලා අනිත් උන් මරන්නද?
    ඔව් රග්බි-ෆුට් බෝල් ඕනා එකෙකුට පුළුවන්.
    බෝලයක් පස්සේ ගිහින් කකුලෙන් ගහන්නයි,
    බෝලයක් අතින් පාස් කරන්න ඕනා එකෙකුට පුළුවන්.
    මම ඔය හැම ක්‍රීඩාවක්ම බලන ඒවාට ආස එකෙක්,
    උබලා ක්‍රීකට් වලට අකමැතිනම් ගොන් ලොජික් දන්නේ නැතුව ඉදින් බං :lol:

    Man kiwwe fun ekata karana team sport ekaka yatharthaya gena. Kiwwa logic eke gon kama mokadda? Oka thamai aththa. Kattiyak set wela cricket gahanna giyama oka wenne nadda?
    Professional paththen baluwath oyawagema thama. Cricket awith spectator sport ekak widihata godak fail. Ekai dan t20 ehema aweth. Eka attractive karanna.
    Anika kiyaknam gon show thiyanawada. Kaluwarai kiyala eka check karannath ambanata welawa gannawa. Ekek ara white board eka issarahin giyoth bat karnne ne. Bowler ge run up eka aul nam u ilaga bole danna winadi 5k withara yanawa.
    Hena loku show dammata action eka thiyenne hena podi welawai. Eke thrill eka ganna minissu sahena welawak nikan innawa
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    Cricket
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් හරයන්නෙ බඩ දරු අම්මලට හෙල්මටුයි පෑඩ් දාල බඩේ වදිනවට :D ඊට පස්සෙ අමාරුවෙන් බැට් කරල වෙන එකෙක් දාල දිවෙව්වැකිනේ බඩදරු කියලා:lol:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    කකුලෙ වැදුනාම විකට් එක කෙලින්ද බලන්න ඕනෙ. බොලර් ලයින් එක පැන්නද බලන්න ඕනෙ. උගේ අතේ කොනේ අවුලක් ද බලන්න ඕනෑ. දෙට නැමුනද බලන්න ඖනෑ. පස්ස පිටිපස්සෙද බලන්නත් ඕනෑ. බැටාගේ බැට් එක විකට් එකේ වැදු නද බලන්නත් ඕනෑ ඌ කකුල උස්සල සුනකයෙක් වගේ මුත්‍රා කලාද බලන්නත්ත ඕනෑ. ගැහුවට ප්සෙ ඉර කැපුනද බලන්න ඕනෑ. ගැට්ට කැඩුනද බලන්න ඕනෑ. අම්පයර් නෑදෑයොද බලන්න ඕනේ නෑදෑයෝ නෙමේ නම් උදේන තීරනේ පිලිගන්නත් ඕනෑ. බොල් කරන්න යනකොට ලන්කට් එක අම්පයර්ගෙ අතට දෙන්න ඕනෑ. මේව ක්‍රීඩාද ? :lol::lol:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    අරයගේ අත ඇදයි. මෙයාගෙ ෂොට් එක හොද නෑ. බෝලෙ ඇදයි . බැට් එක හරි නෑ. පිච් එක ඇදයි. අද වැස්ස. දැන් කලුවරයි. එහා කෙලවරේ බෝඩ් එකට බොලෙ පේන්නෑ, ග්‍රව්න්ඩ් එකේ බල්ලො, මැස්සො නැත්නම් කුරුල්ලො. කවුද මුන් නපුංසකයොනෙ ක්‍රිකට් ගහන්නෙ .
     
    Last edited: